Jump to content

කෝපායි මැතිවරණ කොට්ඨාශය

කෝපායි මැතිවරණ කොට්ඨාශය අගෝස්තු 1947 සහ පෙබරවාරි 1989 අතරතුර ශ්‍රී ලංකාවෙහි මැතිවරණ කොට්ඨාශ අතුරින් එකක් විය. මෙම මැතිවරණ කොට්ඨාශය නම් ලද්දේ උතුරු පළාතේ යාපනය දිස්ත්‍රික්කයේ, කෝපායි නගරය අනුව යමිනි . ශ්‍රී ලංකාවේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තෝරා පත්කර ගැනුම සඳහා සමානුපාතික නියෝජන මැතිවරණ ක්‍රමය හඳුන්වාදෙන ලදි . එවිට පැවැති බොහෝ දුරට ඒක-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාශ වූ කොට්ඨාශ 160 වෙනුවට බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාශ 22 ක් ඇති කරන ලදි.[1] සමානුපාතික නියෝජනය යටතේ පැවැත්වුනු පළමු මැතිවරණය වන 1989 මහා මැතිවරණයේදී කෝපායි මැතිවරණ කොට්ඨාශය වෙනුවට යාපනය බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාශය ආදේශ කරනු ලදුවත් බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාශය තුල ඡන්ද කොට්ඨාශයක් ලෙස කෝපායි දිගටම පවතියි.

1947 පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

23 අගෝස්තු 1947 සිට 20 සැප්තැම්බර් 1947 දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු පළමුවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[2]

අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%
සී. වන්නියසිංගම්සමස්ත ලංකා දෙමළ කොංග්‍රසයඅලියා9,61958.90%
එස්. රාසරත්නම්අත5,26632.24%
සී. රගුනාතන්කරත්ත රෝදය1,4478.86%
වලංගු ඡන්ද සංඛ්‍යාව16,332100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව276
මුළු ඡන්ද සංඛ්‍යාව16,608
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව32,999
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය50.33%

1952 පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

24 මැයි 1952 සහ 30 මැයි1952 දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු දෙවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[3]

අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%
සී. වන්නියසිංගම්ෆෙඩරල් පක්ෂයයතුර9,41044.89%
සී. අරුලම්පලම්සමස්ත ලංකා දෙමළ කොංග්‍රසයඅලියා9,20043.88%
ආර්.ආර්. ධර්මරත්නම්තරුව2,35411.23%
වලංගු ඡන්ද සංඛ්‍යාව20,964100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව283
මුළු ඡන්ද සංඛ්‍යාව21,247
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව32,903
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය64.57%

1956 පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

5 අප්‍රේල් 1956 සහ 10 අප්‍රේල් 1956දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු තෙවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[4]

අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%
සී. වන්නියසිංගම්ෆෙඩරල් පක්ෂයගෙය12,80453.83%
සී. අරුලම්පලම්කුඩය10,98346.17%
වලංගු ඡන්ද සංඛ්‍යාව23,787100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව304
මුළු ඡන්ද සංඛ්‍යාව24,091
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව34,465
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය69.90%

1960 (මාර්තු) පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

19 මාර්තු 1960 දිනදී පැවැත්වුණු සතරවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[5]

අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%
එම්. බාලසුන්දරම්ෆෙඩරල් පක්ෂයගෙය10,27948.63%
ටී. ගුණරත්නම්සමස්ත ලංකා දෙමළ කොංග්‍රසයබයිසිකලය4,93623.35%
එස්.කේ. නල්ලතම්බිහිරු3,49416.53%
කේ.වී.එස්. ෂන්මුගනාදන්යතුර1,7778.41%
එස්.පී. නඩරාජාතරුව4582.17%
එස්. සිවසුබ්‍රමානියම්කුකුළා1920.91%
වලංගු ඡන්ද සංඛ්‍යාව21,136100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව351
මුළු ඡන්ද සංඛ්‍යාව21,487
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව27,858
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය77.13%

1960 (ජූලි) පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

20 ජූලි 1960 දිනදී පැවැත්වුණු පස්වන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[6]

අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%
එම්. බාලසුන්දරම්ෆෙඩරල් පක්ෂයගෙය12,08867.64%
ටී. ගුණරත්නම්සමස්ත ලංකා දෙමළ කොංග්‍රසයබයිසිකලය5,78232.36%
වලංගු ඡන්ද සංඛ්‍යාව17,870100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව188
මුළු ඡන්ද සංඛ්‍යාව18,058
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව27,858
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය64.82%

1965 පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

22 මාර්තු 1965 දිනදී පැවැත්වුණු හයවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[7]

අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%
එස්. කදිරවේලුපිල්ලෙයිෆෙඩරල් පක්ෂයගෙය12,33951.93%
ටී. ගුණරත්නම්සමස්ත ලංකා දෙමළ කොංග්‍රසයබයිසිකලය8,23034.64%
එම්. තුරෙයිරාජායතුර2,62511.05%
මුරුගේසු බාලසුන්දරම්කුඩය5682.39%
වලංගු ඡන්ද සංඛ්‍යාව23,762100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව361
මුළු ඡන්ද සංඛ්‍යාව24,123
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව33,091
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය72.90%

1970 පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

27 මැයි 1970 දිනදී පැවැත්වුණු සත්වන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[8]

අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%
එස්. කදිරවේලුපිල්ලෙයිෆෙඩරල් පක්ෂයගෙය16,42855.85%
ටී. ගුණරත්නම්සමස්ත ලංකා දෙමළ කොංග්‍රසයබයිසිකලය11,28838.38%
එම්.එස්. කණගසුන්දරම්තරාදිය9833.34%
එම්. තුරෙයිරාජාඅත7132.42%
වලංගු ඡන්ද සංඛ්‍යාව29,412100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව189
මුළු ඡන්ද සංඛ්‍යාව29,601
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව37,464
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය79.01%

1977 පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

21 ජූලි 1977 දිනදී පැවැත්වුණු අටවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[9]

අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%
එස්. කදිරවේලුපිල්පෙයිදෙමළ එක්සත්විමුක්ති පෙරමුණහිරු25,84077.20%
වී. නඩරාජාලංකා සම සමාජ පක්ෂයයතුර3,48710.42%
එස්. ජෙගනාදන්අලියා2,6998.06%
වී.ටී. ජෙයදේවන්නැව1,4444.31%
වලංගු ඡන්ද සංඛ්‍යාව33,470100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව149
මුළු ඡන්ද සංඛ්‍යාව33,619
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව41,824
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය80.38%

සිවසුබ්‍රමානියම් කදිරවේලුපිල්ලෙයි 1981 අප්‍රේල් 2 දිනදී මිය ගියේය. ඔහුගේ ආද්ශය වශයෙන් මුරුගේසු අලලසුන්දරම් 1981 ජූලි 23 දින දිවුරුම් දෙන ලදි.[10]

මුරුගේසු අලලසුන්දරම් 1985 සැප්තැම්බර් 2 දිනදී ඝාතනය කෙරිණි.[11]

ආශ්‍රිත

[සංස්කරණය]
  1. "ද ඉලෙක්ටරල් සිස්ටම්". ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව.
  2. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1947" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  3. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1952" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  4. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1956" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  5. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1960-03-19" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  6. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1960-07-20" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  7. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1965" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  8. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1970" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  9. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1977" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  10. කේටී රාජසිංහම් (2002 පෙබරවාරි 16). "චැප්ටර් 27 - හොස්විප් අමිර්තලිංගම්". ශ්‍රී ලංකා: දි අන්ටෝල්ඩ් ස්ටෝරි. ඒෂියා ටයිම්ස්. සම්ප්‍රවේශය 2010 මාර්තු 23. {{cite web}}: Check date values in: |accessdate= and |date= (help)
  11. කේටී රාජසිංහම්. "චැප්ටර් 33: ඉන්ඩියා ෂෝෂ් ඉට්ස් හෑන්ඩ්". ශ්‍රී ලංකා: දි අන්ටෝල්ඩ් ස්ටෝරි. ඒෂියා ටයිම්ස්. සම්ප්‍රවේශය 2010 මාර්තු 23. {{cite web}}: Check date values in: |accessdate= (help)

9°42′0″N 80°4′0″E / 9.70000°N 80.06667°E / 9.70000; 80.06667