Jump to content

රත්නපුරය (1947–1989) මැතිවරණ කොට්ඨාශය

රත්නපුරය මැතිවරණ කොට්ඨාශය අගෝස්තු 1947 සහ පෙබරවාරි 1989 අතරතුර ශ්‍රී ලංකාවෙහි මැතිවරණ කොට්ඨාශ අතුරින් එකක් විය. මෙම මැතිවරණ කොට්ඨාශය නම් ලද්දේ සබරගමුව පළාතේ රත්නපුරය දිස්ත්‍රික්කයේ, රත්නපුරය නගරය අනුව යමිනි . ශ්‍රී ලංකාවේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තෝරා පත්කර ගැනුම සඳහා සමානුපාතික නියෝජන මැතිවරණ ක්‍රමය හඳුන්වාදෙන ලදි . එවිට පැවැති බොහෝ දුරට ඒක-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාශ වූ කොට්ඨාශ 160 වෙනුවට බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාශ 22 ක් ඇති කරන ලදි.[1] සමානුපාතික නියෝජනය යටතේ පැවැත්වුණු පළමු මැතිවරණය වන 1989 මහා මැතිවරණයේදී රත්නපුරය මැතිවරණ කොට්ඨාශය වෙනුවට රත්නපුරය බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාශය ආදේශ කරනු ලදුවත් බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාශය තුල ඡන්ද කොට්ඨාශයක් ලෙස රත්නපුරය දිගටම පවතියි.

1947 පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

23 අගෝස්තු 1947 සිට 20 සැප්තැම්බර් 1947 දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු පළමුවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[2]

අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%
සී. ඊ. ආටිගලකෝප්පය6,60351.09%
ඒ. එච්. විජේතුංගකරත්ත රෝදය4,80437.17%
ජේ. ඩබ්. රොද්‍රිගූකුඩය5874.54%
කේ. ඒ. දල්පදාදුතරාදිය4303.33%
ඩබ්. අංගම්මනපුටුව2892.24%
ටී. ඩී. එච්. ද අල්විස්අලියා2111.63%
වලංගු ඡන්ද සංඛ්‍යාව12,924100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව265
මුළු ඡන්ද සංඛ්‍යාව13,189
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව25,961
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය50.80%

1952 පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

24 මැයි 1952 සහ 30 මැයි1952 දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු දෙවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[3]

අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%
සිරිල් එයුජින් ආටිගලඅලියා11,19154.40%
ආතර් රෙජිනෝල්ඩ් පෙරේරාතරුව9,38045.60%
වලංගු ඡන්ද සංඛ්‍යාව20,571100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව222
මුළු ඡන්ද සංඛ්‍යාව20,793
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව27,578
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය75.40%

1956 පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

5 අප්‍රේල් 1956 සහ 10 අප්‍රේල් 1956දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු තෙවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[4]

අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%
ජයවීර කුරුප්පුඅත16,64471.33%
සිරිල් ඊ. ආටිගලඅලියා6,28626.94%
ඩී.ඒ. කරුණාරත්නකණ්ණාඩි කූට්ටම4051.73%
වලංගු ඡන්ද සංඛ්‍යාව23,335100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව189
මුළු ඡන්ද සංඛ්‍යාව23,524
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව32,335
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය72.75%

1960 (මාර්තු) පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

19 මාර්තු 1960 දිනදී පැවැත්වුණු සතරවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[5]

අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%
එච්. වේරගමඅලියා7,43434.93%
වික්ටර් අබේරත්නකරත්ත රෝදය5,38525.30%
සරත්චන්ද්‍ර මුත්තෙට්ටුවේගමතරුව4,11719.34%
කමණි මීදෙණිය (මිය.)යතුර3,04714.33%
ධර්මසිරි කුරුප්පුපොත1,1925.60%
බී. ජයසූරියකුඩය1070.50%
වලංගු ඡන්ද සංඛ්‍යාව21,282100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව92
මුළු ඡන්ද සංඛ්‍යාව21,374
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව27,677
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය77.23%

1960 (ජූලි) පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

20 ජූලි 1960 දිනදී පැවැත්වුණු පස්වන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[6]

අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%
ධනපාල වීරසේකරඅත12,97760.86%
එච්. වේරගමඅලියා8,01337.58%
නිමල් කරුණාතිලකකරත්ත රෝදය3321.56%
වලංගු ඡන්ද සංඛ්‍යාව21,322100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව61
මුළු ඡන්ද සංඛ්‍යාව21,383
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව27,677
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය77.26%

1965 පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

22 මාර්තු 1965 දිනදී පැවැත්වුණු හයවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[7]

අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%
ධනපාල ආටිගලඅලියා11,46339.32%
සරත් මුත්තෙට්ටුවේගමලාම්පුව8,86030.40%
ධර්මප්‍රේම ජයවර්ධනඅත8,58029.43%
ආනන්ද විජේරත්නහිරු1800.62%
සිරිපාල වීරවර්ධනතරාදිය680.23%
වලංගු ඡන්ද සංඛ්‍යාව29,151100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව78
මුළු ඡන්ද සංඛ්‍යාව29,229
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව36,027
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය81.13%

ආශ්‍රිත

[සංස්කරණය]
  1. ↑ "ද ඉලෙක්ටරල් සිස්ටම්". ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව.
  2. ↑ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1947" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  3. ↑ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1952" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  4. ↑ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1956" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  5. ↑ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1960-03-19" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  6. ↑ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1960-07-20" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  7. ↑ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1965" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.

6°40′58″N 80°23′57″E / 6.68278°N 80.39917°E / 6.68278; 80.39917