Jump to content

කළුතර මැතිවරණ කොට්ඨාශය (1947–1989)

කළුතර මැතිවරණ කොට්ඨාශය අගෝස්තු 1947 සහ පෙබරවාරි 1989 අතරතුර ශ්‍රී ලංකාවෙහි මැතිවරණ කොට්ඨාශ අතුරින් එකක් විය. මෙම මැතිවරණ කොට්ඨාශය නම් ලද්දේ බස්නාහිර පළාතේ කළුතර දිස්ත්‍රික්කයේ, කළුතර නගරය අනුව යමිනි . ශ්‍රී ලංකාවේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තෝරා පත්කර ගැනුම සඳහා සමානුපාතික නියෝජන මැතිවරණ ක්‍රමය හඳුන්වාදෙන ලදි . එවිට පැවැති බොහෝ දුරට ඒක-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාශ වූ කොට්ඨාශ 160 වෙනුවට බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාශ 22 ක් ඇති කරන ලදි.[1] සමානුපාතික නියෝජනය යටතේ පැවැත්වුණු පළමු මැතිවරණය වන 1989 මහා මැතිවරණයේදී කළුතර මැතිවරණ කොට්ඨාශය වෙනුවට කළුතර බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාශය ආදේශ කරනු ලදුවත් බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාශය තුල ඡන්ද කොට්ඨාශයක් ලෙස කළුතර දිගටම පවතියි.

1947 පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

23 අගෝස්තු 1947 සිට 20 සැප්තැම්බර් 1947 දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු පළමුවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[2]

අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%
චම්ලි ගුණවර්ධනයතුර13,79747.49%
උපාලි බටුවන්තුඩාවඅලියා11,82740.71%
එච්. ඔබේසේකරකෝප්පය2,8889.94%
ටී. ආර්. පී. පෙරේරාමල5391.86%
වලංගු ඡන්ද සංඛ්‍යාව29,051100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව575
මුළු ඡන්ද සංඛ්‍යාව29,626
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව51,031
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය58.05%

1952 පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

24 මැයි 1952 සහ 30 මැයි1952 දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු දෙවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[3]

අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%
පී. ඇන්ඩෲ කුරේඑක්සත් ජාතික පක්ෂයයතුර11,66533.87%
චම්ලි ගුණවර්ධනඅලියා11,33332.90%
උපාලි බටුවන්තුඩාවතරුව9,91428.78%
ඒ. පී. ද සොයිසාඅත1,5304.44%
වලංගු ඡන්ද සංඛ්‍යාව34,442100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව389
මුළු ඡන්ද සංඛ්‍යාව34,831
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව51,291
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය67.91%

1956 පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

5 අප්‍රේල් 1956 සහ 10 අප්‍රේල් 1956දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු තෙවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[4]

අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%
සී. ද ෆොන්සේකා ගුණවර්ධනලංකා සම සමාජ පක්ෂයයතුර14,65937.83%
උපාලි බටුවන්තුඩාවඅත13,53634.94%
පී. ඇන්ඩෲ කුරේඑක්සත් ජාතික පක්ෂයඅලියා10,55127.23%
වලංගු ඡන්ද සංඛ්‍යාව38,746100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව282
මුළු ඡන්ද සංඛ්‍යාව39,028
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව57,930
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය67.37%

1960 (මාර්තු) පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

19 මාර්තු 1960 දිනදී පැවැත්වුණු සතරවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[5]

අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%
චම්ලි ගුණවර්ධනයතුර7,74929.65%
වී. එල්. විජේමාන්නඑක්සත් ජාතික පක්ෂයඅලියා6,98426.72%
කිංස්ලි වික්‍රමසිංහහිරු5,56621.30%
කේ. ඩබ්. සිල්වාශ්‍රී ලංකා නිදහස් පක්ෂයඅත3,15112.06%
එම්. පී. පෙරේරාකොමියුනිස්ට් පක්ෂයතරුව1,6756.41%
එස්. ඩී. පී. සේනාරත්නකුඩය7002.68%
සී. ඊ. දල්පදාදුකුකුළා3091.18%
වලංගු ඡන්ද සංඛ්‍යාව26,134100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව174
මුළු ඡන්ද සංඛ්‍යාව26,308
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව33,209
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය79.22%

1960 (ජූලි) පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

20 ජූලි 1960 දිනදී පැවැත්වුණු පස්වන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[6]

අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%
චම්ලි ගුණවර්ධනලංකා සම සමාජ පක්ෂයයතුර14,45857.07%
වී. එල්. විජේමාන්නඑක්සත් ජාතික පක්ෂයඅලියා10,48941.40%
මිල්ටන් විජේතුලතිලකකුල්ල2020.80%
කේ. එන්. ඊ. පී. රාජකරුණාකරත්ත රෝදය1840.73%
වලංගු ඡන්ද සංඛ්‍යාව25,333100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව102
මුළු ඡන්ද සංඛ්‍යාව25,435
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව33,209
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය76.59%

1965 පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

22 මාර්තු 1965 දිනදී පැවැත්වුණු හයවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[7]

අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%
චම්ලි ගුණවර්ධනයතුර17,70552.76%
කිංස්ලි වික්‍රමසිංහඑක්සත් ජාතික පක්ෂයඅලියා15,66746.68%
ඩබ්. එඩ්වඩ් සමරනායකකුකුළා1880.56%
වලංගු ඡන්ද සංඛ්‍යාව33,560100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව212
මුළු ඡන්ද සංඛ්‍යාව33,772
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව39,439
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය85.63%

1970 පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

27 මැයි 1970 දිනදී පැවැත්වුණු සත්වන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[8]

අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%
චම්ලි ගුණවර්ධනලංකා සම සමාජ පක්ෂයයතුර23,69657.39%
වී. එල්. විජේමාන්නඑක්සත් ජාතික පක්ෂයඅලියා17,59142.61%
වලංගු ඡන්ද සංඛ්‍යාව41,287100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව90
මුළු ඡන්ද සංඛ්‍යාව41,377
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව47,334
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය87.41%

1977 පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

21 ජූලි 1977 දිනදී පැවැත්වුණු අටවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[9]

අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%
වී. එල්. විජේමාන්නඅලියා26,12354.28%
ඩී. එස්. ඉන්ද්‍රපාල අබේවීරඅත11,33323.55%
චම්ලි ගුණවර්ධනයතුර10,45321.72%
කේ. ඩබ්. සිල්වාලාම්පුව2170.45%
වලංගු ඡන්ද සංඛ්‍යාව48,126100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව132
මුළු ඡන්ද සංඛ්‍යාව48,258
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව54,995
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය87.75%

ආශ්‍රිත

[සංස්කරණය]
  1. "ද ඉලෙක්ටරල් සිස්ටම්". ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව.
  2. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1947" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  3. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1952" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  4. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1956" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  5. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1960-03-19" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  6. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1960-07-20" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  7. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1965" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  8. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1970" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  9. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1977" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.

6°34′34″N 79°57′57″E / 6.57611°N 79.96583°E / 6.57611; 79.96583