ජාඇල මැතිවරණ කොට්ඨාශය

විකිපීඩියා වෙතින්

ජාඇල මැතිවරණ කොට්ඨාශය අගෝස්තු 1947 සහ පෙබරවාරි 1989 අතරතුර ශ්‍රී ලංකාවෙහි මැතිවරණ කොට්ඨාශ අතුරින් එකක් විය. මෙම මැතිවරණ කොට්ඨාශය නම් ලද්දේ බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයේ, ජාඇල නගරය අනුව යමිනි . ශ්‍රී ලංකාවේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තෝරා පත්කර ගැනුම සඳහා සමානුපාතික නියෝජන මැතිවරණ ක්‍රමය හඳුන්වාදෙන ලදි . එවිට පැවැති බොහෝ දුරට ඒක-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාශ වූ කොට්ඨාශ 160 වෙනුවට බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාශ 22 ක් ඇති කරන ලදි.[1] සමානුපාතික නියෝජනය යටතේ පැවැත්වුනු පළමු මැතිවරණය වන 1989 මහා මැතිවරණයේදී ජාඇල මැතිවරණ කොට්ඨාශය වෙනුවට ගම්පහ බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාශය ආදේශ කරනු ලදුවත් බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාශය තුල ඡන්ද කොට්ඨාශයක් ලෙස ජාඇල දිගටම පවතියි.

1947 පාර්ලිමේන්තු මහා මැතිවරණය[සංස්කරණය]

23 අගෝස්තු 1947 සිට 20 සැප්තැම්බර් 1947 දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු පළමුවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[2]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
ඩී.පී. ජයසූරිය අත 11,133 50.08%
පී.එන්. සිරිවර්ධන කුඩය 8,406 37.82%
ස්ටැන්ලි මැන්දිස් අලියා 1,913 8.61%
එෆ්. නෙත්තිසිංහ ගෙය 777 3.50%
වලංගු ඡන්ද සංඛ්‍යාව 22,229 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 393
මුළු ඡන්ද සංඛ්‍යාව 22,622
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 51,274
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 44.12%

1952 පාර්ලිමේන්තු මහා මැතිවරණය[සංස්කරණය]

24 මැයි 1952 සහ 30 මැයි1952 දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු දෙවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[3]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
ඩී.පී. ජයසූරිය තරුව 18,212 58.12%
ලස්සින් වෑවල පණ්ඩිත අලියා 6,308 20.13%
එස්. ස්ටොක් ඇන්තනි ගෙය 5,790 18.48%
ඩී.එෆ්. හෙට්ටියාරච්චිගේ අත 1,025 3.27%
වලංගු ඡන්ද සංඛ්‍යාව 31,335 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 357
මුළු ඡන්ද සංඛ්‍යාව 31,692
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 55,368
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 57.24%

1956 පාර්ලිමේන්තු මහා මැතිවරණය[සංස්කරණය]

5 අප්‍රේල් 1956 සහ 10 අප්‍රේල් 1956දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු තෙවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[4]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
ස්ටැන්ලි ද සොයිසා අත 24,381 55.27%
ජී.ජේ. පැරිස් පෙරේරා අලියා 19,132 43.37%
දොන් මාර්ටින් ජයමහමුදලිගේ බයිසිකලය 596 1.35%
වලංගු ඡන්ද සංඛ්‍යාව 44,109 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 205
මුළු ඡන්ද සංඛ්‍යාව 44,314
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 61,091
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 72.54%

1960 (මාර්තු) පාර්ලිමේන්තු මහා මැතිවරණය[සංස්කරණය]

19 මාර්තු 1960 දිනදී පැවැත්වුණු සතරවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[5]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
ජී.ජේ. පැරිස් පෙරේරා එක්සත් ජාතික පක්ෂය අලියා 11,960 43.84%
ඩී. ඔලිවර් ජයසූරිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අත 8,765 32.13%
ස්ටැන්ලි ද සොයිසා කුඩය 4,224 15.48%
එඩ්වඩ් ද සිල්වා යතුර 2,331 8.54%
වලංගු ඡන්ද සංඛ්‍යාව 27,280 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 170
මුළු ඡන්ද සංඛ්‍යාව 27,450
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 34,002
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 80.73%

1960 (ජූලි) පාර්ලිමේන්තු මහා මැතිවරණය[සංස්කරණය]

20 ජූලි 1960 දිනදී පැවැත්වුණු පස්වන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[6]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
ජී. ජේ. පැරිස් පෙරේරා එක්සත් ජාතික පක්ෂය අලියා 13,622 50.34%
ඩී. ඔලිවර් ජයසූරිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අත 10,898 40.27%
ස්ටැන්ලි ද සොයිසා ලංකා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය කුඩය 2,308 8.53%
ඩී. ජී. බී. ජෝසප් කරත්ත රෝදය 234 0.86%
වලංගු ඡන්ද සංඛ්‍යාව 27,062 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 119
මුළු ඡන්ද සංඛ්‍යාව 27,181
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 34,002
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 79.94%

1965 පාර්ලිමේන්තු මහා මැතිවරණය[සංස්කරණය]

22 මාර්තු 1965 දිනදී පැවැත්වුණු හයවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[7]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
ජී. ජේ. පැරිස් පෙරේරා එක්සත් ජාතික පක්ෂය අලියා 21,867 61.22%
ඩී. ඔලිවර් ජයසූරිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අත 13,850 38.78%
වලංගු ඡන්ද සංඛ්‍යාව 35,717 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 133
මුළු ඡන්ද සංඛ්‍යාව 35,850
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 43,432
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 82.54%

1970 පාර්ලිමේන්තු මහා මැතිවරණය[සංස්කරණය]

27 මැයි 1970 දිනදී පැවැත්වුණු සත්වන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[8]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
ජී. ජේ. පැරිස් පෙරේරා එක්සත් ජාතික පක්ෂය අලියා 21,657 49.69%
ෂෙල්ටන් අමරසේකර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අත 19,762 45.34%
පීටර් මැන්දිස් ලාම්පුව 2,166 4.97%
වලංගු ඡන්ද සංඛ්‍යාව 43,585 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 71
මුළු ඡන්ද සංඛ්‍යාව 43,656
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 52,066
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 83.85%

1977 පාර්ලිමේන්තු මහා මැතිවරණය[සංස්කරණය]

21 ජූලි 1977 දිනදී පැවැත්වුණු අටවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[9]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
එම්. ජෝසප් මයිකල් පෙරේරා අලියා 31,054 49.69%
පීටර් මැන්දිස් අත 14,802 45.34%
එල්. ඩී. සිල්වා යතුර 1,737 4.97%
වලංගු ඡන්ද සංඛ්‍යාව 47,593 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 130
මුළු ඡන්ද සංඛ්‍යාව 47,723
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 56,839
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 83.96%

ආශ්‍රිත[සංස්කරණය]

  1. "ද ඉලෙක්ටරල් සිස්ටම්". ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව.
  2. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1947" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  3. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1952" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  4. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1956" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  5. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1960-03-19" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  6. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1960-07-20" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  7. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1965" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  8. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1970" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  9. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1977" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.

ඛණ්ඩාංක: 7°5′4″N 79°53′41″E / 7.08444°N 79.89472°E / 7.08444; 79.89472

"https://si.wikipedia.org/w/index.php?title=ජාඇල_මැතිවරණ_කොට්ඨාශය&oldid=202736" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි