සාකච්ඡාව:උතුරු කොළඹ මැතිවරණ කොට්ඨාසය

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

පිටුව මකාදැමීම[සංස්කරණය]

උතුරු කොළඹ මැතිවරණ කොට්ඨාසය නමින් නිවැරදි අක්ෂර වින්‍යාසය සහිත මාතෘකාවක් ඇති පිටුවක් වෙනම නිර්මාණය කොට තිබූ හෙයින් මේ පිටුවේ තිබූ අන්තර්ගතය මම එහි බහාලීමි. මේ පිටුව මකාදැමීම යෝග්‍ය ය යි හැඟේ. මේ පිළිබඳ සාකච්ඡා කොට තීරණයක් ගැනීම මැනැවැයි හඟිමි. --Anandawardhana (talk) 08:34, 16 අප්‍රේල් 2011 (යූටීසී)[reply]

දැන් හරි නේද? --Lee (talk) 11:15, 16 අප්‍රේල් 2011 (යූටීසී)[reply]
අනර්ඝයි. ස්තුතියි :)--Anandawardhana (talk) 15:17, 16 අප්‍රේල් 2011 (යූටීසී)[reply]