අවිස්සාවේල්ල මැතිවරණ කොට්ඨාශය
අවිස්සාවේල්ල මැතිවරණ කොට්ඨාශය අගෝස්තු 1947 සහ පෙබරවාරි 1989 අතරතුර ශ්‍රී ලංකාවෙහි මැතිවරණ කොට්ඨාශ අතුරින් එකක් විය. මෙම මැතිවරණ කොට්ඨාශය නම් ලද්දේ බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කයේ, අවිස්සාවේල්ල නගරය අනුව යමිනි. ශ්‍රී ලංකාවේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තෝරා පත්කර ගැනුම සඳහා සමානුපාතික නියෝජන මැතිවරණ ක්‍රමය හඳුන්වාදෙන ලදි . එවිට පැවැති බොහෝ දුරට ඒක-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාශ වූ කොට්ඨාශ 160 වෙනුවට බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාශ 22 ක් ඇති කරන ලදි.[1] සමානුපාතික නියෝජනය යටතේ පැවැත්වුණු පළමු මැතිවරණය වන 1989 මහා මැතිවරණයේදී අවිස්සාවේල්ල මැතිවරණ කොට්ඨාශය වෙනුවට කොළඹ බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාශය ආදේශ කරනු ලදුවත් බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාශය තුල ඡන්ද කොට්ඨාශයක් ලෙස අවිස්සාවේල්ල දිගටම පවතියි.
1947 පාර්ලිමේන්තු මහා මැතිවරණය
[සංස්කරණය]23 අගෝස්තු 1947 සිට 20 සැප්තැම්බර් 1947 දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු පළමුවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[2]
අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | % |
---|---|---|---|---|
පිල්ප් ගුණවර්ධන | ලංකා සම සමාජ පක්ෂය | අත | 17,598 | 75.61% |
බර්නාඩ් ජයසූරිය | අලියා | 5,676 | 24.39% | |
වලංගු ඡන්ද සංඛ්‍යාව | 23,274 | 100.00% | ||
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 259 | |||
මුළු ඡන්ද සංඛ්‍යාව | 23,533 | |||
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 50,009 | |||
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය | 47.06% |
කෙසේවුවද, 1948 දී, සවුත් වෙස්ටර්න් බස් සමාගමෙහි ඇතිවූ වර්ජනය හා සම්බන්ධ සිද්ධියක් නිසා පිලිප් ගුණවර්ධන තෙමසක බරපතල වැඩ සහිත සිර දඞුවමකට නියම වූයෙන් ඔහු හට අසුන අහිමි විය. එම නිසා අතුරු මැතිවරණයක් පැවැත්විණි.
1948 පාර්ලිමේන්තු අතුරු මැතිවරණය
[සංස්කරණය]1948 අප්‍රේල් 19 දිනදී නාමයෝජනා භාරගත් අතුරු මැතිවරණයෙහිදී මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[3]
අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | % |
---|---|---|---|---|
කුසුම්සිරි ගුණවර්ධන මිය | නිතරගයෙන් | |||
වලංගු ඡන්ද සංඛ්‍යාව | ||||
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | ||||
මුළු ඡන්ද සංඛ්‍යාව | ||||
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 50,009 | |||
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය |
1952 පාර්ලිමේන්තු මහා මැතිවරණය
[සංස්කරණය]24 මැයි 1952 සහ 30 මැයි1952 දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු දෙවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[4]
අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | % |
---|---|---|---|---|
කුසුම්සිරි ගුණවර්ධන | අලියා | 19,414 | 51.23% | |
ක්ලෝඩාග් ජයසූරිය | අත | 18,485 | 48.77% | |
වලංගු ඡන්ද සංඛ්‍යාව | 37,899 | 100.00% | ||
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 358 | |||
මුළු ඡන්ද සංඛ්‍යාව | 38,257 | |||
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 52,507 | |||
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය | 72.86% |
1956 පාර්ලිමේන්තු මහා මැතිවරණය
[සංස්කරණය]5 අප්‍රේල් 1956 සහ 10 අප්‍රේල් 1956දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු තෙවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[5]
අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | % |
---|---|---|---|---|
ඩී. පී. ආර්. ගුණවර්ධන | අත | 30,070 | 78.83% | |
ක්ලෝඩාග් ජයසූරිය | අලියා | 7,818 | 20.49% | |
එච්. එම්. එස්. ජයවර්ධන | බයිසිකලය | 258 | 0.68% | |
වලංගු ඡන්ද සංඛ්‍යාව | 38,146 | 100.00% | ||
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 244 | |||
මුළු ඡන්ද සංඛ්‍යාව | 38,390 | |||
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 59,267 | |||
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය | 64.77% |
1960 (මාර්තු) පාර්ලිමේන්තු මහා මැතිවරණය
[සංස්කරණය]19 මාර්තු 1960 දිනදී පැවැත්වුණු සතරවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[6]
අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | % |
---|---|---|---|---|
පිලිප් ගුණවර්ධන | මහජන එක්සත් පෙරමුණ | කරත්ත රෝදය | 16,648 | 60.10% |
ආරියදාස ජයවර්ධන | එක්සත් ජාතික පක්ෂය | අලියා | 10,395 | 37.53% |
නෙවිල් ඩි ජැකොලින් | කුඩය | 657 | 2.37% | |
වලංගු ඡන්ද සංඛ්‍යාව | 27,700 | 100.00% | ||
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 175 | |||
මුළු ඡන්ද සංඛ්‍යාව | 27,875 | |||
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 33,589 | |||
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය | 82.99% |
1960 (ජූලි) පාර්ලිමේන්තු මහා මැතිවරණය
[සංස්කරණය]20 ජූලි 1960 දිනදී පැවැත්වුණු පස්වන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[7]
අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | % |
---|---|---|---|---|
පිලිප් ගුණවර්ධන | කරත්ත රෝදය | 13,295 | 50.40% | |
ආරියදාස ජයවර්ධන | එක්සත් ජාතික පක්ෂය | අලියා | 10,600 | 40.19% |
ආර්. පී. ජයවර්ධන | ශ්‍රී ලංකා නිදහස් පක්ෂය | අත | 2,482 | 9.41% |
වලංගු ඡන්ද සංඛ්‍යාව | 26,377 | 100.00% | ||
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 108 | |||
මුළු ඡන්ද සංඛ්‍යාව | 26,485 | |||
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 33,589 | |||
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය | 78.85% |
1965 පාර්ලිමේන්තු මහා මැතිවරණය
[සංස්කරණය]22 මාර්තු 1965 දිනදී පැවැත්වුණු හයවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[8]
අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | % |
---|---|---|---|---|
පිලිප් ගුණවර්ධන | කරත්ත රෝදය | 22,093 | 67.24% | |
සෝමා වික්‍රමනායක | ශ්‍රී ලංකා නිදහස් පක්ෂය | අත | 10,766 | 32.76% |
වලංගු ඡන්ද සංඛ්‍යාව | 32,859 | 100.00% | ||
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 217 | |||
මුළු ඡන්ද සංඛ්‍යාව | 33,076 | |||
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 40,902 | |||
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය | 80.87% |
1970 පාර්ලිමේන්තු මහා මැතිවරණය
[සංස්කරණය]27 මැයි 1970 දිනදී පැවැත්වුණු සත්වන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[9]
අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | % |
---|---|---|---|---|
බොනී ජයසූරිය | ශ්‍රී ලංකා නිදහස් පක්ෂය | අත | 19,687 | 48.93% |
පිලිප් ගුණවර්ධන | මහජන එක්සත් පෙරමුණ | කරත්ත රෝදය | 17,661 | 43.90% |
සිරිපාල පාදුක්ක | පුටුව | 2,883 | 7.17% | |
වලංගු ඡන්ද සංඛ්‍යාව | 40,231 | 100.00% | ||
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 134 | |||
මුළු ඡන්ද සංඛ්‍යාව | 40,365 | |||
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 46,402 | |||
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය | 86.99% |
1977 පාර්ලිමේන්තු මහා මැතිවරණය
[සංස්කරණය]21 ජූලි 1977 දිනදී පැවැත්වුණු අටවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[10]
අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | % |
---|---|---|---|---|
එම්. ඩී. ප්‍රේමරත්න | අලියා | 23,812 | 49.67% | |
දිනේෂ් ගුණවර්ධන | කරත්ත රෝදය | 17,897 | 37.33% | |
ඩබ්. පී. සේනානායක | අත | 4,762 | 9.93% | |
චන්ද්‍රපාල කුමාරගේ | යතුර | 1,187 | 2.48% | |
දොන් පේමරත්න තිලකරත්න | තරාදිය | 282 | 0.59% | |
වලංගු ඡන්ද සංඛ්‍යාව | 47,940 | 100.00% | ||
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 138 | |||
මුළු ඡන්ද සංඛ්‍යාව | 48,078 | |||
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 54,375 | |||
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය | 88.42% |
ආශ්‍රිත
[සංස්කරණය]- ^ "ද ඉලෙක්ටරල් සිස්ටම්". ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව.
- ^ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1947" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
- ^ "රිසල්ට්ස් ඔෆ් බයි ඉලෙක්ෂන්ස් සම්සීක්වන්ට් ටු පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1947". මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
{{cite web}}
: Missing or empty|url=
(help); Text "http://www.slelections.gov.lk/pdf/Results_1947%20By%20Elections.PDF" ignored (help) - ^ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1952" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
- ^ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1956" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
- ^ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1960-03-19" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
- ^ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1960-07-20" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
- ^ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1965" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
- ^ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1970" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
- ^ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1977" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.