චාවකච්චේරි මැතිවරණ කොට්ඨාශය

විකිපීඩියා වෙතින්

චාවකච්චේරි මැතිවරණ කොට්ඨාශය අගෝස්තු 1947 සහ පෙබරවාරි 1989 අතරතුර ශ්‍රී ලංකාවෙහි මැතිවරණ කොට්ඨාශ අතුරින් එකක් විය. මෙම මැතිවරණ කොට්ඨාශය නම් ලද්දේ උතුරු පළාතේ යාපනය දිස්ත්‍රික්කයේ, චාවකච්චේරි නගරය අනුව යමිනි . මෙම කොට්ඨාශයෙහි දකුණු පෙදෙසින් කොටසක් කඩා වෙන් කොට මාර්තු 1960 හිදී කිලිනොච්චි මැතිවරණ කොට්ඨාශය තනන ලදි. ශ්‍රී ලංකාවේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තෝරා පත්කර ගැනුම සඳහා සමානුපාතික නියෝජන මැතිවරණ ක්‍රමය හඳුන්වාදෙන ලදි . එවිට පැවැති බොහෝ දුරට ඒක-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාශ වූ කොට්ඨාශ 160 වෙනුවට බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාශ 22 ක් ඇති කරන ලදි.[1] සමානුපාතික නියෝජනය යටතේ පැවැත්වුනු පළමු මැතිවරණය වන 1989 මහා මැතිවරණයේදී චාවකච්චේරි මැතිවරණ කොට්ඨාශය වෙනුවට යාපනය බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාශය ආදේශ කරනු ලදුවත් බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාශය තුල ඡන්ද කොට්ඨාශයක් ලෙස චාවකච්චේරි දිගටම පවතියි.

1947 පාර්ලිමේන්තු මහා මැතිවරණය[සංස්කරණය]

23 අගෝස්තු 1947 සිට 20 සැප්තැම්බර් 1947 දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු පළමුවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[2]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
වී. කුමාරසාමි සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය තරාදිය 11,813 85.51%
සී.ආර්. තම්බයියා ගෙය 2,002 14.49%
වලංගු ඡන්ද සංඛ්‍යාව 13,815 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 186
මුළු ඡන්ද සංඛ්‍යාව 14,001
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 28,377
ඡන්දය භාවිත කල ප්‍රතිශතය 49.34%

1952 පාර්ලිමේන්තු මහා මැතිවරණය[සංස්කරණය]

24 මැයි1952 සහ 30 මැයි1952 දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු දෙවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[3]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
වී. කුමාරසාමි සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය තරාදිය 14,801 72.33%
අරුනාචලම් නමසිවායම් බයිසිකලය 5,663 27.67%
වලංගු ඡන්ද සංඛ්‍යාව 20,464 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 168
මුළු ඡන්ද සංඛ්‍යාව 20,632
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 30,692
ඡන්දය භාවිත කල ප්‍රතිශතය 67.22%

1956 පාර්ලිමේන්තු මහා මැතිවරණය[සංස්කරණය]

5 අප්‍රේල් 1956 සහ 10 අප්‍රේල් 1956දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු තෙවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[4]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
වි. එන්. නවරත්නම් ෆෙඩරල් පක්ෂය ගෙය 15,952 64.77%
වී. කුමාරසාමි තරාදිය 8,677 35.23%
වලංගු ඡන්ද සංඛ්‍යාව 24,629 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 206
මුළු ඡන්ද සංඛ්‍යාව 24,835
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 35,922
ඡන්දය භාවිත කල ප්‍රතිශතය 66.14%

1960 (මාර්තු) පාර්ලිමේන්තු මහා මැතිවරණය[සංස්කරණය]

19 මාර්තු 1960 දිනදී පැවැත්වුණු සතරවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[5]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
වී. එන්. නවරත්නම් ෆෙඩරල් පක්ෂය ගෙය 13,907 65.26%
වී. කුමාරසාමි සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය බයිසිකලය 6,930 32.52%
ඒ.එස්. කනගරත්නම් යතුර 473 2.22%
වලංගු ඡන්ද සංඛ්‍යාව 21,310 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 173
මුළු ඡන්ද සංඛ්‍යාව 21,483
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 25,822
ඡන්දය භාවිත කල ප්‍රතිශතය 83.20%

1960 (ජූලි) පාර්ලිමේන්තු මහා මැතිවරණය[සංස්කරණය]

20 ජූලි 1960 දිනදී පැවැත්වුණු පස්වන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[6]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
වී. එන්. නවරත්නම් ෆෙඩරල් පක්ෂය ගෙය 14,799 86.00%
එස්.කේ. තිරවියනායගම් සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය බයිසිකලය 2,410 14.00%
වලංගු ඡන්ද සංඛ්‍යාව 17,209 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 135
මුළු ඡන්ද සංඛ්‍යාව 17,344
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 25,822
ඡන්දය භාවිත කල ප්‍රතිශතය 67.17%

1965 පාර්ලිමේන්තු මහා මැතිවරණය[සංස්කරණය]

22 මාර්තු 1965 දිනදී පැවැත්වුණු හයවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[7]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
වී. එන්. නවරත්නම් ෆෙඩරල් පක්ෂය ගෙය 16,316 69.41%
එම්. සිවනන්දන් සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය බයිසිකලය 7,191 30.59%
වලංගු ඡන්ද සංඛ්‍යාව 23,507 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 220
මුළු ඡන්ද සංඛ්‍යාව 23,727
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 30,452
ඡන්දය භාවිත කල ප්‍රතිශතය 77.92%

1970 පාර්ලිමේන්තු මහා මැතිවරණය[සංස්කරණය]

27 මැයි 1970 දිනදී පැවැත්වුණු සත්වන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[8]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
වී. එන්. නවරත්නම් ෆෙඩරල් පක්ෂය ගෙය 15,473 54.49%
වී. කුමාරසාමි සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය බයිසිකලය 12,921 45.51%
වලංගු ඡන්ද සංඛ්‍යාව 28,394 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 84
මුළු ඡන්ද සංඛ්‍යාව 28,478
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 33,072
ඡන්දය භාවිත කල ප්‍රතිශතය 86.11%

1977 පාර්ලිමේන්තු මහා මැතිවරණය[සංස්කරණය]

21 ජූලි 1977 දිනදී පැවැත්වුණු අටවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[9]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
වී. එන්. නවරත්නම් දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ හිරු 20,028 63.27%
වී. කුමාරස්වාමි ස්වාධීන තරාදිය 10,810 34.15%
එස්.පී. මේල්වාගනම් ඇස 419 1.32%
කන්දයියා අසයි ජෙරෝම් බසය 289 0.91%
සතාසිවම් නඩරාජා ලාම්පුව 111 0.35%
වලංගු ඡන්ද සංඛ්‍යාව 31,657 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 91
මුළු ඡන්ද සංඛ්‍යාව 31,748
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 36,959
ඡන්දය භාවිත කල ප්‍රතිශතය 85.90%

වී. එන්. නවරත්නම් මන්ත්‍රීවරයා 1983 ජූලි 21 දිනදී පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස් විය.

ආශ්‍රිත[සංස්කරණය]

  1. "ද ඉලෙක්ටරල් සිස්ටම්". ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව.
  2. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1947" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  3. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1952" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  4. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1956" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  5. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1960-03-19" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  6. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1960-07-20" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  7. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1965" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  8. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1970" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  9. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1977" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.

ඛණ්ඩාංක: 9°39′0″N 80°9′0″E / 9.65000°N 80.15000°E / 9.65000; 80.15000