නිවිතිගල මැතිවරණ කොට්ඨාශය

විකිපීඩියා වෙතින්

නිවිතිගල මැතිවරණ කොට්ඨාශය අගෝස්තු 1947 සහ පෙබරවාරි 1989 අතරතුර ශ්‍රී ලංකාවෙහි මැතිවරණ කොට්ඨාශ අතුරින් එකක් විය. මෙම මැතිවරණ කොට්ඨාශය නම් ලද්දේ සබරගමුව පළාතේ රත්නපුරය දිස්ත්‍රික්කයේ, නිවිතිගල නගරය අනුව යමිනි . ශ්‍රී ලංකාවේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තෝරා පත්කර ගැනුම සඳහා සමානුපාතික නියෝජන මැතිවරණ ක්‍රමය හඳුන්වාදෙන ලදි . එවිට පැවැති බොහෝ දුරට ඒක-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාශ වූ කොට්ඨාශ 160 වෙනුවට බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාශ 22 ක් ඇති කරන ලදි.[1] සමානුපාතික නියෝජනය යටතේ පැවැත්වුණු පළමු මැතිවරණය වන 1989 මහා මැතිවරණයේදී නිවිතිගල මැතිවරණ කොට්ඨාශය වෙනුවට රත්නපුරය බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාශය ආදේශ කරනු ලදුවත් බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාශය තුල ඡන්ද කොට්ඨාශයක් ලෙස නිවිතිගල දිගටම පවතියි.

1947 පාර්ලිමේන්තු මහා මැතිවරණය[සංස්කරණය]

23 අගෝස්තු 1947 සිට 20 සැප්තැම්බර් 1947 දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු පළමුවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[2]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
ඩී. එෆ්. හෙට්ටිආරච්චි අලියා 5,626 44.41%
ජයවීර කුරුප්පු අත 5,602 44.23%
ඩබ්. ජේ. පී. දෙල්ගොඩ තරාදිය 1,130 8.92%
සී. ඊ. පෙරේරා තුඩය 309 2.44%
වලංගු ඡන්ද සංඛ්‍යාව 12,667 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 242
මුළු ඡන්ද සංඛ්‍යාව 12,909
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 28,486
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 45.32%

1952 පාර්ලිමේන්තු මහා මැතිවරණය[සංස්කරණය]

24 මැයි 1952 සහ 30 මැයි1952 දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු දෙවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[3]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
හැරල්ඩ් වේරගම අලියා 12,785 58.00%
දොන් ‍ෆ්‍රෑන්ක් හෙට්ටිආරච්චි තරුව 9,257 42.00%
වලංගු ඡන්ද සංඛ්‍යාව 22,042 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 217
මුළු ඡන්ද සංඛ්‍යාව 22,259
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 29,246
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 76.11%

1956 පාර්ලිමේන්තු මහා මැතිවරණය[සංස්කරණය]

5 අප්‍රේල් 1956 සහ 10 අප්‍රේල් 1956දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු තෙවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[4]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
ඩී.එෆ්. හෙට්ටිආරච්චි අත 16,205 66.35%
ඩබ්.එච්. වේරගම අලියා 8,220 33.65%
වලංගු ඡන්ද සංඛ්‍යාව 24,425 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 126
මුළු ඡන්ද සංඛ්‍යාව 24,551
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 33,676
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 72.90%

1960 (මාර්තු) පාර්ලිමේන්තු මහා මැතිවරණය[සංස්කරණය]

19 මාර්තු 1960 දිනදී පැවැත්වුණු සතරවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[5]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
align=left ඩී.එෆ්. හෙට්ටිආරච්චි කරත්ත රෝදය 7,314 39.61%
කේ.ඊ. සෙනෙවිරත්න අලියා 5,897 31.93%
ඒ.ඩී. අබේසූරිය අත 2,733 14.80%
ඩී.ඊ. මල්වර ආරච්චි යතුර 1,339 7.25%
බී.ඒ.එම්. ධනපාල තරුව 812 4.40%
එම්.පී.ජේ. මැලිගස්පේ කුඩය 200 1.08%
සී.සී. තිසේරා දොඩම් ගෙඩිය 172 0.93%
වලංගු ඡන්ද සංඛ්‍යාව 18,467 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 111
මුළු ඡන්ද සංඛ්‍යාව 18,578
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 23,819
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 80.00%

1960 (ජූලි) පාර්ලිමේන්තු මහා මැතිවරණය[සංස්කරණය]

20 ජූලි 1960 දිනදී පැවැත්වුණු පස්වන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[6]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
ස්ටැන්ලි මොල්ලිගොඩ අත 7,486 42.66%
යූ. මඬවල අලියා 5,766 32.85%
ඩී.එෆ්. හෙට්ටිආරච්චි කරත්ත රෝදය 3,993 22.75%
එම්.ටී.ප්‍රේමරත්න බයිසිකලය 305 1.74%
වලංගු ඡන්ද සංඛ්‍යාව 17,550 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 101
මුළු ඡන්ද සංඛ්‍යාව 17,651
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 23,819
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 74.10%

1965 පාර්ලිමේන්තු මහා මැතිවරණය[සංස්කරණය]

22 මාර්තු 1965 දිනදී පැවැත්වුණු හයවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[7]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
ඩී.එෆ්. හෙට්ටිආරච්චි අත 14,943 58.75%
ස්ටැන්ලි මොල්ලිගොඩ අලියා 9,981 39.24%
ඊ.ආර්. එරත්න කරත්ත රෝදය 316 1.24%
දයා බස්නායක හිරු 197 0.77%
වලංගු ඡන්ද සංඛ්‍යාව 25,437 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 114
මුළු ඡන්ද සංඛ්‍යාව 25,551
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 30,525
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 83.71%

1970 පාර්ලිමේන්තු මහා මැතිවරණය[සංස්කරණය]

27 මැයි 1970 දිනදී පැවැත්වුණු සත්වන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[8]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
පියදාස හරිශ්චන්ද්‍ර අත 20,614 67.71%
ඇල්ෆ්‍රඩ් එල්. අමරසේකර අලියා 9,461 31.08%
ඩී.එම්.එස්. ධර්මතිලක (මිය.) සීනුව 368 1.21%
වලංගු ඡන්ද සංඛ්‍යාව 30,443 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 169
මුළු ඡන්ද සංඛ්‍යාව 30,612
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 34,989
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 87.49%

1977 පාර්ලිමේන්තු මහා මැතිවරණය[සංස්කරණය]

21 ජූලි 1977 දිනදී පැවැත්වුණු අටවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[9]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
ගාමිණි අතුකෝරල අලියා 17,450 50.04%
පියදාස හරිශ්චන්ද්‍ර අත 15,795 45.30%
උපාලි රාජපක්ෂ තරුව 896 2.57%
බී.බී. මාරපන යතුර 450 1.29%
එල්.පී. විමලසේන ලාම්පුව 183 0.52%
ඇන්ටන් සේනානායක කරත්ත රෝදය 96 0.28%
වලංගු ඡන්ද සංඛ්‍යාව 34,870 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 107
මුළු ඡන්ද සංඛ්‍යාව 34,977
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 39,328
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 88.94%

ආශ්‍රිත[සංස්කරණය]

  1. "ද ඉලෙක්ටරල් සිස්ටම්". ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව.
  2. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1947" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  3. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1952" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  4. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1956" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  5. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1960-03-19" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  6. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1960-07-20" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  7. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1965" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  8. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1970" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  9. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1977" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.

ඛණ්ඩාංක: 6°35′48″N 80°27′26″E / 6.59667°N 80.45722°E / 6.59667; 80.45722