නල්ලූර් මැතිවරණ කොට්ඨාශය

විකිපීඩියා වෙතින්

නල්ලූර් මැතිවරණ කොට්ඨාශය මාර්තු 1960 සහ පෙබරවාරි 1989 අතරතුර ශ්‍රී ලංකාවෙහි මැතිවරණ කොට්ඨාශ අතුරින් එකක් විය. මෙම මැතිවරණ කොට්ඨාශය නම් ලද්දේ උතුරු පළාතේ යාපනය දිස්ත්‍රික්කයේ, නල්ලූර් නගරය අනුව යමිනි. මාර්තු 1960 හිදී යාපනය මැතිවරණ කොට්ඨාශයෙහි නැගෙනහිර පෙදෙසින් කොටසක් කඩා වෙන් කොට මෙම කොට්ඨාශය තැනිණි. ශ්‍රී ලංකාවේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තෝරා පත්කර ගැනුම සඳහා සමානුපාතික නියෝජන මැතිවරණ ක්‍රමය හඳුන්වාදෙන ලදි . එවිට පැවැති බොහෝ දුරට ඒක-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාශ වූ කොට්ඨාශ 160 වෙනුවට බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාශ 22 ක් ඇති කරන ලදි.[1] සමානුපාතික නියෝජනය යටතේ පැවැත්වුණු පළමු මැතිවරණය වන 1989 මහා මැතිවරණයේදී නල්ලූර් මැතිවරණ කොට්ඨාශය වෙනුවට යාපනය බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාශය ආදේශ කරනු ලදුවත් බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාශය තුල ඡන්ද කොට්ඨාශයක් ලෙස නල්ලූර් දිගටම පවතියි.

1960 (මාර්තු) පාර්ලිමේන්තු මහා මැතිවරණය[සංස්කරණය]

19 මාර්තු 1960 දිනදී පැවැත්වුණු සතරවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[2]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
ඊ. එම්. වී. නාගනාදන් ෆෙඩරල් පක්ෂය ගෙය 9,651 49.24%
සී. අරුලම්පලම් සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය බයිසිකලය 6,808 34.73%
ඒ. තුරෙයිරාජසිංහම් යතුර 1,870 9.54%
එම්. කාර්තිගේසන් තරුව 757 3.86%
චෙල්වඑරායන් මාන්මාතරායන් හිරු 291 1.48%
සින්නප්පු සින්නදුරෙයි ඉණිමග 224 1.14%
වලංගු ඡන්ද සංඛ්‍යාව 19,601 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 166
මුළු ඡන්ද සංඛ්‍යාව 19,767
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 26,966
ඡන්දය භාවිත කල ප්‍රතිශතය 73.30%

1960 (ජූලි) පාර්ලිමේන්තු මහා මැතිවරණය[සංස්කරණය]

20 ජූලි 1960 දිනදී පැවැත්වුණු පස්වන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[3]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
ඊ. එම්. වී. නාගනාදන් ෆෙඩරල් පක්ෂය ගෙය 11,728 65.44%
සී. අරුලම්පලම් සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය පුටුව 6,195 34.56%
වලංගු ඡන්ද සංඛ්‍යාව 17,923 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 142
මුළු ඡන්ද සංඛ්‍යාව 18,065
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 26,966
ඡන්දය භාවිත කල ප්‍රතිශතය 66.99%

1965 පාර්ලිමේන්තු මහා මැතිවරණය[සංස්කරණය]

22 මාර්තු 1965 දිනදී පැවැත්වුණු හයවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[4]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
ඊ. එම්. වී. නාගනාදන් ෆෙඩරල් පඛ්සය ගෙය 10,301 45.04%
සී. අරුලම්පලම් සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය බයිසිකලය 9,860 43.11%
අරුලම්බලම් විසුවනාදන් යතුර 2,709 11.85%
වලංගු ඡන්ද සංඛ්‍යාව 22,870 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 86
මුළු ඡන්ද සංඛ්‍යාව 22,956
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 31,864
ඡන්දය භාවිත කල ප්‍රතිශතය 72.04%

1970 පාර්ලිමේන්තු මහා මැතිවරණය[සංස්කරණය]

27 මැයි 1970 දිනදී පැවැත්වුණු සත්වන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[5]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
සී. අරුලම්පලම් සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය බයිසිකලය 13,116 46.78%
ඊ. එම්. වී. නාගනාදන් ෆෙඩරල් පක්ෂය ගෙය 12,508 44.61%
ඒ. රත්නම් තරාදිය 1,593 5.68%
වී. සච්චිතානන්දම් ලංකා සම සමාජ පක්ෂය යතුර 484 1.73%
සී. තනබාලසිංහම් කුකුලා 223 0.80%
එස්. ශ්‍රීනිවාසන් කුඩය 114 0.41%
වලංගු ඡන්ද සංඛ්‍යාව 28,038 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 92
මුළු ඡන්ද සංඛ්‍යාව 28,130
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 35,747
ඡන්දය භාවිත කල ප්‍රතිශතය 78.69%

ආශ්‍රිත[සංස්කරණය]

  1. "ද ඉලෙක්ටරල් සිස්ටම්". ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව.
  2. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1960-03-19" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  3. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1960-07-20" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  4. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1965" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  5. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1970" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.

ඛණ්ඩාංක: 9°27′0″N 80°15′0″E / 9.45000°N 80.25000°E / 9.45000; 80.25000