Jump to content

හොරණ මැතිවරණ කොට්ඨාශය

හොරණ මැතිවරණ කොට්ඨාශය අගෝස්තු 1947 සහ පෙබරවාරි 1989 අතරතුර ශ්‍රී ලංකාවෙහි මැතිවරණ කොට්ඨාශ අතුරින් එකක් විය. මෙම මැතිවරණ කොට්ඨාශය නම් ලද්දේ බස්නාහිර පළාතේ කළුතර දිස්ත්‍රික්කයේ, හොරණ නගරය අනුව යමිනි . ශ්‍රී ලංකාවේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තෝරා පත්කර ගැනුම සඳහා සමානුපාතික නියෝජන මැතිවරණ ක්‍රමය හඳුන්වාදෙන ලදි . එවිට පැවැති බොහෝ දුරට ඒක-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාශ වූ කොට්ඨාශ 160 වෙනුවට බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාශ 22 ක් ඇති කරන ලදි.[1] සමානුපාතික නියෝජනය යටතේ පැවැත්වුණු පළමු මැතිවරණය වන 1989 මහා මැතිවරණයේදී හොරණ මැතිවරණ කොට්ඨාශය වෙනුවට කළුතර බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාශය ආදේශ කරනු ලදුවත් බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාශය තුල ඡන්ද කොට්ඨාශයක් ලෙස හොරණ දිගටම පවතියි.

1947 පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

23 අගෝස්තු 1947 සිට 20 සැප්තැම්බර් 1947 දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු පළමුවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[2]

අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%
ඒ. පී. ජයසූරියඅලියා15,82846.31%
එම්. ටී. පීරිස්කුඩය15,16344.36%
ඒ. ධර්මප්‍රියලාම්පුව3,1879.32%
වලංගු ඡන්ද සංඛ්‍යාව34,178100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව687
මුළු ඡන්ද සංඛ්‍යාව34,865
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව51,108
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය68.22%

1952 පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

24 මැයි 1952 සහ 30 මැයි1952 දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු දෙවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[3]

අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%
එම්. ඩී. එච්. ජයවර්ධනඅලියා21,74651.16%
ආරියදාස ජයවර්ධනඅත8,24919.41%
විල්ෆ්‍රඩ් සේනානායකකුරුල්ලා7,36717.33%
එස්මි පෙරේරාකුඩය5,14512.10%
වලංගු ඡන්ද සංඛ්‍යාව42,507100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව477
මුළු ඡන්ද සංඛ්‍යාව42,984
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව53,927
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය79.71%

1956 පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

5 අප්‍රේල් 1956 සහ 10 අප්‍රේල් 1956දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු තෙවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[4]

අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%
කේ. ඒ. එස්. පලන්සූරියඅත29,78060.89%
එම්. ඩී. එච්. ජයවර්ධනඅලියා19,12539.11%
වලංගු ඡන්ද සංඛ්‍යාව48,905100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව312
මුළු ඡන්ද සංඛ්‍යාව49,217
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව60,680
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය81.11%

1960 (මාර්තු) පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

19 මාර්තු 1960 දිනදී පැවැත්වුණු සතරවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[5]

අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%
රත්නසිරි වික්‍රමනායකමහජන එක්සත් පෙරමුණකරත්ත රෝදය15,75954.92%
එම්. ඩී. එච්. ජයවර්ධනඑක්සත් ජාතික පක්ෂයඅලියා10,64937.11%
එච්. ඩී. ජිනදාසයතුර1,7216.00%
වෝල්ටර් පීරිස්කුඩය3531.23%
ජී. එම්. පෙරේරාහිරු0.73%
වලංගු ඡන්ද සංඛ්‍යාව28,692100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව187
මුළු ඡන්ද සංඛ්‍යාව28,879
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව33,713
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය85.66%

1960 (ජූලි) පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

20 ජූලි 1960 දිනදී පැවැත්වුණු පස්වන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[6]

අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%
රත්නසිරි වික්‍රමනායකදොඩම් ගෙඩිය14,02350.85%
ඉන්ද්‍රදාස හෙට්ටිආරච්චිඑක්සත් ජාතික පක්ෂයඅලියා11,99843.51%
කේ. ඩේවිඩ්කරත්ත රෝදය1,5555.64%
වලංගු ඡන්ද සංඛ්‍යාව27,576100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව90
මුළු ඡන්ද සංඛ්‍යාව27,666
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව33,713
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය82.06%

1965 පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

22 මාර්තු 1965 දිනදී පැවැත්වුණු හයවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[7]

අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%
රත්නසිරි වික්‍රමනායකශ්‍රී ලංකා නිදහස් පක්ෂයඅත18,95753.25%
ඉන්ද්‍රදාස හෙට්ටිආරච්චිඑක්සත් ජාතික පක්ෂයඅලියා16,14945.37%
ඩී. එල්. ගුණවර්ධනමහජන එක්සත් පෙරමුණකරත්ත රෝදය4911.38%
වලංගු ඡන්ද සංඛ්‍යාව35,597100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව190
මුළු ඡන්ද සංඛ්‍යාව35,787
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව40,763
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය87.79%

1970 පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

27 මැයි 1970 දිනදී පැවැත්වුණු සත්වන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[8]

අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%
රත්නසිරි වික්‍රමනායකශ්‍රී ලංකා නිදහස් පක්ෂයඅත24,16358.12%
ඉන්ද්‍රදාස හෙට්ටිආරච්චිඑක්සත් ජාතික පක්ෂයඅලියා17,41041.88%
වලංගු ඡන්ද සංඛ්‍යාව41,573100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව68
මුළු ඡන්ද සංඛ්‍යාව41,641
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව45,330
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය91.86%

1977 පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

21 ජූලි 1977 දිනදී පැවැත්වුණු අටවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[9]

අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%
ඉන්ද්‍රදාස හෙට්ටිආරච්චිඅලියා27,18856.60%
රත්නසිරි වික්‍රමනායකඅත19,45340.50%
ප්‍රෙම්ලාල් ගුණසේකරතරුව1,0902.27%
ජයසේන ජයසිංහලාම්පුව3020.63%
වලංගු ඡන්ද සංඛ්‍යාව48,033100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව120
මුළු ඡන්ද සංඛ්‍යාව48,153
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව53,138
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය90.62%

ආශ්‍රිත

[සංස්කරණය]
  1. "ද ඉලෙක්ටරල් සිස්ටම්". ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව.
  2. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1947" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  3. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1952" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  4. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1956" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  5. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1960-03-19" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  6. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1960-07-20" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  7. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1965" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  8. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1970" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  9. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1977" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.

6°43′0″N 80°3′36″E / 6.71667°N 80.06000°E / 6.71667; 80.06000

"https://si.wikipedia.org/w/index.php?title=හොරණ_මැතිවරණ_කොට්ඨාශය&oldid=202825" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි