වැල්ලවත්ත-ගල්කිස්ස මැතිවරණ කොට්ඨාශය
පෙනුම
වැල්ලවත්ත-ගල්කිස්ස මැතිවරණ කොට්ඨාශය යනු අගෝස්තු 1947 සහ මාර්තු 1960 අතරතුර කාලයේදී ශ්‍රී ලංකාවේ පැවැති මැතිවරණ කොට්ඨාශයකි. මෙම කොට්ඨාශය නම් ලද්දේ, බස්නාහිර පළාතේ, කොළඹ දිස්ත්‍රික්කයේ, කොළඹ නගරයට නගරාසන්න පෙදෙස් වූ වැල්ලවත්ත සහ ගල්කිස්ස අනුව යමිනි.
1947 පාර්ලිමේන්තු මහා මැතිවරණය
[සංස්කරණය]23 අගෝස්තු 1947 සිට 20 සැප්තැම්බර් 1947 දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු පළමුවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[1]
| අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | % |
|---|---|---|---|---|
| කොල්වින් ආර්. ද සිල්වා | බොල්ෂෙවික්–ලෙනින්වාදී පක්ෂය | යතුර | 11,606 | 53.67% |
| ගිල්බට් පෙරේරා | කරත්ත රෝදය | 4,170 | 19.29% | |
| එල්.වී. ගුණරත්න | තරුව | 4,121 | 19.06% | |
| ඒ. රත්නපාල | තරාදිය | 1,327 | 6.14% | |
| එස්.ජේ.එෆ්.ඩී. බණ්ඩාරනායක | ලාම්පුව | 224 | 1.04% | |
| ඒ.පී. ද සොයිසා | අත | 103 | 0.48% | |
| තෝමස් ද සිල්වා | කුඩය | 72 | 0.33% | |
| වලංගු ඡන්ද සංඛ්‍යාව | 21,623 | 100.00% | ||
| ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 127 | |||
| මුළු ඡන්ද සංඛ්‍යාව | 21,750 | |||
| ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 38,664 | |||
| ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය | 56.25% | |||
1952 පාර්ලිමේන්තු මහා මැතිවරණය
[සංස්කරණය]24 මැයි 1952 සහ 30 මැයි1952 දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු දෙවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[2]
| අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | % |
|---|---|---|---|---|
| එස්. ද සිල්වා ජයසිංහ | අලියා | 16,388 | 57.49% | |
| කොල්වින් ආර්. ද සිල්වා | යතුර | 11,888 | 41.71% | |
| රිචඩ් සේනානායක | කුඩය | 228 | 0.80% | |
| වලංගු ඡන්ද සංඛ්‍යාව | 28,504 | 100.00% | ||
| ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 245 | |||
| මුළු ඡන්ද සංඛ්‍යාව | 28,749 | |||
| ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 43,276 | |||
| ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය | 66.43% | |||
1956 පාර්ලිමේන්තු මහා මැතිවරණය
[සංස්කරණය]5 අප්‍රේල් 1956 සහ 10 අප්‍රේල් 1956දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු තෙවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[3]
| අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | % |
|---|---|---|---|---|
| කොල්වින් ආර්. ද සිල්වා | ලංකා සම සමාජ පක්ෂය | යතුර | 16,782 | 43.20% |
| එස්. ද සිල්වා ජයසිංහ | අලියා | 11,806 | 30.39% | |
| එල්.වී. ගුණරත්න | අත | 10,259 | 26.41% | |
| වලංගු ඡන්ද සංඛ්‍යාව | '38,847 | 100.00% | ||
| ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 124 | |||
| මුළු ඡන්ද සංඛ්‍යාව | 38,971 | |||
| ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 56,165 | |||
| ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය | 69.39% | |||
ආශ්‍රිත
[සංස්කරණය]- ^ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1947" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
- ^ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1952" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
- ^ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1956" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.