ත්‍රිකුණාමලය මැතිවරණ කොට්ඨාශය (1947–1989)

විකිපීඩියා වෙතින්

ත්‍රිකුණාමලය මැතිවරණ කොට්ඨාශය අගෝස්තු 1947 සහ පෙබරවාරි 1989 අතරතුර ශ්‍රී ලංකාවෙහි මැතිවරණ කොට්ඨාශ අතුරින් එකක් විය. මෙම මැතිවරණ කොට්ඨාශය නම් ලද්දේ නැගෙනහිර පළාතේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ, ත්‍රිකුණාමලය නගරය අනුව යමිනි . ශ්‍රී ලංකාවේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තෝරා පත්කර ගැනුම සඳහා සමානුපාතික නියෝජන මැතිවරණ ක්‍රමය හඳුන්වාදෙන ලදි . එවිට පැවැති බොහෝ දුරට ඒක-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාශ වූ කොට්ඨාශ 160 වෙනුවට බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාශ 22 ක් ඇති කරන ලදි.[1] සමානුපාතික නියෝජනය යටතේ පැවැත්වුනු පළමු මැතිවරණය වන 1989 මහා මැතිවරණයේදී ත්‍රිකුණාමලය මැතිවරණ කොට්ඨාශය වෙනුවට ත්‍රිකුණාමලය බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාශය ආදේශ කරනු ලදුවත් බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාශය තුල ඡන්ද කොට්ඨාශයක් ලෙස ත්‍රිකුණාමලය දිගටම පවතියි.

1947 පාර්ලිමේන්තු මහා මැතිවරණය[සංස්කරණය]

23 අගෝස්තු 1947 සිට 20 සැප්තැම්බර් 1947 දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු පළමුවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[2]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
සුබ්‍රමානියම් සිවපාලන් සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය ගෙය 5,252 56.15%
ඒ.සී. කනගසිංහම් කුඩය 3225 34.48%
ඊ.ඒ.පී. නන්ඩියස් සිල්වා අලියා 877 9.38%
වලංගු ඡන්ද සංඛ්‍යාව 9,354 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 980
මුළු ඡන්ද සංඛ්‍යාව 10,334
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 18,421
ඡන්දය භාවිත කල ප්‍රතිශතය 56.10%

1952 පාර්ලිමේන්තු මහා මැතිවරණය[සංස්කරණය]

24 මැයි1952 සහ 30 මැයි1952 දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු දෙවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[3]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
ආර්.එන්. රාජවරෝතියම් ෆෙඩරල් පක්ෂය ගෙය 4,450 45.80%
සුබ්‍රමානියම් සිවපාලන් අලියා 3,864 39.77%
කේ. සිවපාලන් තරුව 1,403 14.44%
වලංගු ඡන්ද සංඛ්‍යාව 9,717 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 103
මුළු ඡන්ද සංඛ්‍යාව 9,820
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 14,272
ඡන්දය භාවිත කල ප්‍රතිශතය 68.81%

1956 පාර්ලිමේන්තු මහා මැතිවරණය[සංස්කරණය]

5 අප්‍රේල් 1956 සහ 10 අප්‍රේල් 1956දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු තෙවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[4]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
ආර්.එන්. රාජවරෝතියම් ෆෙඩරල් පක්ෂය ගෙය 7,048 56.88%
ජේ.ඒ. මුතුතන්ත්‍රිගේ කුඩය 2,965 23.93%
ඒ.අයි. රාජසිංහම් බයිසිකලය 2,378 19.19%
වලංගු ඡන්ද සංඛ්‍යාව 12,391 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 58
මුළු ඡන්ද සංඛ්‍යාව 12,449
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 16,093
ඡන්දය භාවිත කල ප්‍රතිශතය 77.36%

1960 (මාර්තු) පාර්ලිමේන්තු මහා මැතිවරණය[සංස්කරණය]

19 මාර්තු 1960 දිනදී පැවැත්වුණු සතරවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[5]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
ආර්.එන්. රාජවරෝතියම් ෆෙඩරල් පක්ෂය ගෙය 8,872 71.43%
ආර්.එම්.ජී. තුෂ්තකීර් ස්වාධීන කණ්ණාඩි කූට්ටම 1,311 10.55%
ඒ. පියදාස අත 1,265 10.18%
ශ්‍රී ලාල් ගුණරත්න කුඩය 973 7.83%
වලංගු ඡන්ද සංඛ්‍යාව 12,421 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 127
මුළු ඡන්ද සංඛ්‍යාව 12,548
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 19,024
ඡන්දය භාවිත කල ප්‍රතිශතය 65.96%

1960 (ජූලි) පාර්ලිමේන්තු මහා මැතිවරණය[සංස්කරණය]

20 ජූලි 1960 දිනදී පැවැත්වුණු පස්වන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[6]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
ආර්.එන්. රාජවරෝතියම් ෆෙඩරල් පක්ෂය ගෙය 8,649 64.88%
ඊ.ආර්.එස්.ආර්. කුමාරස්වාමි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අත 4,614 34.61%
කේ. බී.ආරියදාස කරත්ත රෝදය 67 0.50%
වලංගු ඡන්ද සංඛ්‍යාව 13,330 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 116
මුළු ඡන්ද සංඛ්‍යාව 13,446
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 19,024
ඡන්දය භාවිත කල ප්‍රතිශතය 70.68%

1965 පාර්ලිමේන්තු මහා මැතිවරණය[සංස්කරණය]

22 මාර්තු 1965 දිනදී පැවැත්වුණු හයවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[7]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
එස්.එම්. මාණිකරාජා ෆෙඩරල් පක්ෂය ගෙය 9,651 48.48%
වී.ආර්. නවරත්නරාජා අලියා 5,702 28.64%
එස්.එච්. සෝමපාල ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අත 4,555 22.88%
වලංගු ඡන්ද සංඛ්‍යාව 19,908 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 271
මුළු ඡන්ද සංඛ්‍යාව 20,179
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 27,643
ඡන්දය භාවිත කල ප්‍රතිශතය 73.00%

1970 පාර්ලිමේන්තු මහා මැතිවරණය[සංස්කරණය]

27 මැයි 1970 දිනදී පැවැත්වුණු සත්වන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[8]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
බී. නෙමිනාතන් ෆෙඩරල් පක්ෂය ගෙය 12,395 45.83%
එස්.එම්.ඒ. සී. ජමල්ඩීන් සමගි පෙරමුණ අත 8,346 30.86%
වී.ආර්. නවරත්නරාජා අලියා 5,703 21.09%
ආර්.ජී.සේනානායක සීනුව 601 2.22%
වලංගු ඡන්ද සංඛ්‍යාව 27,045 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 108
මුළු ඡන්ද සංඛ්‍යාව 27,153
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 35,445
ඡන්දය භාවිත කල ප්‍රතිශතය 76.61%

1977 පාර්ලිමේන්තු මහා මැතිවරණය[සංස්කරණය]

21 ජූලි 1977 දිනදී පැවැත්වුණු අටවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[9]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
රාජවරෝතියම් සම්බන්ධන් දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ හිරු 15,144 51.76%
වී.ආර්. නවරත්නරාජා අලියා 11,823 40.41%
එස්. තවරාසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අත 1,674 5.72%
ගුණදාස වර්ණසූරිය සමනලයා 565 1.93%
ඊ.ජේ.ඒ.පී. ‍බේබිසිඤ්ඤෝ සීනුව 54 0.18%
වලංගු ඡන්ද සංඛ්‍යාව 29,260 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 119
මුළු ඡන්ද සංඛ්‍යාව 29,379
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 35,778
ඡන්දය භාවිත කල ප්‍රතිශතය 82.11%

ආශ්‍රිත[සංස්කරණය]

  1. "ද ඉලෙක්ටරල් සිස්ටම්". ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව.
  2. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1947" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  3. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1952" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  4. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1956" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  5. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1960-03-19" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  6. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1960-07-20" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  7. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1965" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  8. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1970" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  9. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1977" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.

ඛණ්ඩාංක: 8°34′0″N 81°14′0″E / 8.56667°N 81.23333°E / 8.56667; 81.23333