වැලිමඩ මැතිවරණ කොට්ඨාශය
වැලිමඩ මැතිවරණ කොට්ඨාශය අගෝස්තු 1947 සහ පෙබරවාරි 1989 අතරතුර ශ්‍රී ලංකාවෙහි මැතිවරණ කොට්ඨාශ අතුරින් එකක් විය. මෙම මැතිවරණ කොට්ඨාශය නම් ලද්දේ ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ, වැලිමඩ නගරය අනුව යමිනි. ශ්‍රී ලංකාවේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තෝරා පත්කර ගැනුම සඳහා සමානුපාතික නියෝජන මැතිවරණ ක්‍රමය හඳුන්වාදෙන ලදි . එවිට පැවැති බොහෝ දුරට ඒක-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාශ වූ කොට්ඨාශ 160 වෙනුවට බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාශ 22 ක් ඇති කරන ලදි.[1] සමානුපාතික නියෝජනය යටතේ පැවැත්වුණු පළමු මැතිවරණය වන 1989 මහා මැතිවරණයේදී වැලිමඩ මැතිවරණ කොට්ඨාශය වෙනුවට බදුල්ල බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාශය ආදේශ කරනු ලදුවත් බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාශය තුල ඡන්ද කොට්ඨාශයක් ලෙස වැලිමඩ දිගටම පවතියි.
1947 පාර්ලිමේන්තු මහා මැතිවරණය
[සංස්කරණය]23 අගෝස්තු 1947 සිට 20 සැප්තැම්බර් 1947 දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු පළමුවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[2]
| අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | % |
|---|---|---|---|---|
| නේ. ඩී. සුගතදාස | කරත්ත රෝදය | 4,242 | 42.51% | |
| ඒ.ජී. දිවිතොටවෙල | අත | 4,220 | 42.29% | |
| ඩබ්. පින්ටෝ | කුඩය | 1,517 | 15.20% | |
| වලංගු ඡන්ද සංඛ්‍යාව | 9,979 | 100.00% | ||
| ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 404 | |||
| මුළු ඡන්ද සංඛ්‍යාව | 10,383 | |||
| ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 19,978 | |||
| ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය | 51.97% | |||
1952 පාර්ලිමේන්තු මහා මැතිවරණය
[සංස්කරණය]24 මැයි 1952 සහ 30 මැයි1952 දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු දෙවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[3]
| අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | % |
|---|---|---|---|---|
| එම්. බී. බඹරපානෙ | යතුර | 6,314 | 41.59% | |
| කේ. ඩී. ඩේවිඩ් පෙරේරා | කුඩය | 5,118 | 33.71% | |
| කේ. එම්. පී. රාජරත්න | අලියා | 3,327 | 21.91% | |
| ජී. පී. පෙරේරා | අත | 423 | 2.79% | |
| වලංගු ඡන්ද සංඛ්‍යාව | 15,182 | 100.00% | ||
| ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 337 | |||
| මුළු ඡන්ද සංඛ්‍යාව | 15,519 | |||
| ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 21,220 | |||
| ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය | 73.13% | |||
1956 පාර්ලිමේන්තු මහා මැතිවරණය
[සංස්කරණය]5 අප්‍රේල් 1956 සහ 10 අප්‍රේල් 1956දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු තෙවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[4]
| අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | % |
|---|---|---|---|---|
| කේ. එම්. පී. රාජරත්න | අත | 12,336 | 70.80% | |
| එම්. බී. බඹරපානේ | අලියා | 4,318 | 24.78% | |
| එම්. ඩී. පෙරේරා | කරත්ත රෝදය | 770 | 4.42% | |
| වලංගු ඡන්ද සංඛ්‍යාව | 17,424 | 100.00% | ||
| ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 203 | |||
| මුළු ඡන්ද සංඛ්‍යාව | 17,627 | |||
| ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 27,774 | |||
| ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය | 63.47% | |||
1960 (මාර්තු) පාර්ලිමේන්තු මහා මැතිවරණය
[සංස්කරණය]19 මාර්තු 1960 දිනදී පැවැත්වුණු සතරවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[5]
| අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | % |
|---|---|---|---|---|
| කේ.එම්.පී. රාජරත්න | අහස්යානය | 6,539 | 54.77% | |
| ඒ.ජී. දිවිතොටවිල | අලියා | 3,838 | 32.14% | |
| එම්.බී.ඒ. ජයසුන්දර | කරත්ත රෝදය | 554 | 4.64% | |
| විල්ෆ්‍රඩ් ද සිල්වා | යතුර | 549 | 4.60% | |
| කේ. එම්.කේ. පී. එස්. ඒ. මවුලානා | ඉණිමග | 229 | 1.92% | |
| බී. ගේබ්‍රියල් පෙරේරා | තරාදිය | 159 | 1.33% | |
| ඩී.බී.එස්. දඹදෙණිය | කුඩය | 72 | 0.60% | |
| වලංගු ඡන්ද සංඛ්‍යාව | 11,940 | 100.00% | ||
| ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 208 | |||
| මුළු ඡන්ද සංඛ්‍යාව | 12,148 | |||
| ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 14,799 | |||
| ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය | 82.09% | |||
1960 (ජූලි) පාර්ලිමේන්තු මහා මැතිවරණය
[සංස්කරණය]20 ජූලි 1960 දිනදී පැවැත්වුණු පස්වන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[6]
| අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | % |
|---|---|---|---|---|
| කේ. එම්. පී. රාජරත්න | අහස්යානය | 7,557 | 65.26% | |
| කේ. එන්. එම්. පුංචි බණ්ඩා | අලියා | 4,023 | 34.74% | |
| වලංගු ඡන්ද සංඛ්‍යාව | 11,580 | 100.00% | ||
| ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 106 | |||
| මුළු ඡන්ද සංඛ්‍යාව | 11,686 | |||
| ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 14,799 | |||
| ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය | 78.96% | |||
1965 පාර්ලිමේන්තු මහා මැතිවරණය
[සංස්කරණය]22 මාර්තු 1965 දිනදී පැවැත්වුණු හයවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[7]
| අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | % |
|---|---|---|---|---|
| පර්සි සමරවීර | ලාම්පුව | 8,908 | 52.94% | |
| කේ.එම්.පී. රාජරත්න | අහස්යානය | 7,919 | 47.06% | |
| වලංගු ඡන්ද සංඛ්‍යාව | 16,827 | 100.00% | ||
| ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 158 | |||
| මුළු ඡන්ද සංඛ්‍යාව | 16,985 | |||
| ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 20,122 | |||
| ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය | 84.41% | |||
1970 පාර්ලිමේන්තු මහා මැතිවරණය
[සංස්කරණය]27 මැයි 1970 දිනදී පැවැත්වුණු සත්වන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[8]
| අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | % |
|---|---|---|---|---|
| ආර්.එම්. බණ්ඩාර | නිතරගයෙන් | |||
| වලංගු ඡන්ද සංඛ්‍යාව | ||||
| ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | ||||
| මුළු ඡන්ද සංඛ්‍යාව | ||||
| ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 23,504 | |||
| ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය | ||||
1977 පාර්ලිමේන්තු මහා මැතිවරණය
[සංස්කරණය]21 ජූලි 1977 දිනදී පැවැත්වුණු අටවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[9]
| අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | % |
|---|---|---|---|---|
| පර්සි සමරවීර | අලියා | 16,314 | 64.13% | |
| ආර්.එම්.බණ්ඩාර | අත | 8,633 | 33.94% | |
| බී.එම්.එම්.බණ්ඩා | තරුව | 386 | 1.52% | |
| ඒ.ආර්.විජේසිංහ | කරත්ත රෝදය | 106 | 0.42% | |
| වලංගු ඡන්ද සංඛ්‍යාව | 25,439 | 100.00% | ||
| ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 116 | |||
| මුළු ඡන්ද සංඛ්‍යාව | 25,555 | |||
| ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 28,652 | |||
| ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය | 89.19% | |||
ආශ්‍රිත
[සංස්කරණය]- ^ "ද ඉලෙක්ටරල් සිස්ටම්". ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව.
- ^ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1947" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
- ^ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1952" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
- ^ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1956" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
- ^ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1960-03-19" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
- ^ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1960-07-20" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
- ^ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1965" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
- ^ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1970" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
- ^ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1977" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.