ගාල්ල මැතිවරණ කොට්ඨාශය (1947–1989)

විකිපීඩියා වෙතින්

ගාල්ල මැතිවරණ කොට්ඨාශය අගෝස්තු 1947 සහ පෙබරවාරි 1989 අතරතුර ශ්‍රී ලංකාවෙහි මැතිවරණ කොට්ඨාශ අතුරින් එකක් විය. මෙම මැතිවරණ කොට්ඨාශය නම් ලද්දේ දකුණු පළාතේ ගාල්ල දිස්ත්‍රික්කයේ, ගාල්ල නගරය අනුව යමිනි . ශ්‍රී ලංකාවේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තෝරා පත්කර ගැනුම සඳහා සමානුපාතික නියෝජන මැතිවරණ ක්‍රමය හඳුන්වාදෙන ලදි . එවිට පැවැති බොහෝ දුරට ඒක-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාශ වූ කොට්ඨාශ 160 වෙනුවට බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාශ 22 ක් ඇති කරන ලදි.[1] සමානුපාතික නියෝජනය යටතේ පැවැත්වුනු පළමු මැතිවරණය වන 1989 මහා මැතිවරණයේදී ගාල්ල මැතිවරණ කොට්ඨාශය වෙනුවට ගාල්ල බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාශය ආදේශ කරනු ලදුවත් බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාශය තුල ඡන්ද කොට්ඨාශයක් ලෙස ගාල්ල දිගටම පවතියි.

1947 පාර්ලිමේන්තු මහා මැතිවරණය[සංස්කරණය]

23 අගෝස්තු 1947 සිට 20 සැප්තැම්බර් 1947 දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු පළමුවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[2]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
ඩබ්. දහනායක තරුව 16,588 54.07%
එච්. ඩබ්. අමරසූරිය අලියා 14,092 45.93%
වලංගු ඡන්ද සංඛ්‍යාව 30,680 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 214
මුළු ඡන්ද සංඛ්‍යාව 30,894
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 48,340
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 63.91%

1952 පාර්ලිමේන්තු මහා මැතිවරණය[සංස්කරණය]

24 මැයි 1952 සහ 30 මැයි1952 දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු දෙවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[3]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
විජයානන්ද දහනායක කුඩය 17,897 57.23%
සුමිත්ත දහනායක තරුව 12,897 41.24%
සී. ජී. ඊ. බර්ට්‍රම් ද සිල්වා අත 479 1.53%
වලංගු ඡන්ද සංඛ්‍යාව 31,273 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 196
මුළු ඡන්ද සංඛ්‍යාව 31,469
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 43,765
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 71.90%

1956 පාර්ලිමේන්තු මහා මැතිවරණය[සංස්කරණය]

5 අප්‍රේල් 1956 සහ 10 අප්‍රේල් 1956දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු තෙවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[4]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
ඩබ්. දහනායක අත 21,971 66.61%
ඩබ්. ඩී. එස්. අබේගුණවර්දන අලියා 11,015 33.39%
වලංගු ඡන්ද සංඛ්‍යාව 32,986 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 218
මුළු ඡන්ද සංඛ්‍යාව 33,204
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 52,827
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 62.85%

1960 (මාර්තු) පාර්ලිමේන්තු මහා මැතිවරණය[සංස්කරණය]

19 මාර්තු 1960 දිනදී පැවැත්වුණු සතරවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[5]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
ඩබ්. ඩී. එස්. අබේගුණවර්දන අලියා 10,480 49.26%
විජයානන්ද දහනායක කුඩය 9,997 46.99%
වින්සන්ට් විජේනායක තරුව 411 1.93%
ඊ. ඩබ්. ජේ. සේරසිංහ අත 250 1.17%
ඒ. එම්. ඉස්මයිල් ඇස 139 0.65%
වලංගු ඡන්ද සංඛ්‍යාව 21,277 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 42
මුළු ඡන්ද සංඛ්‍යාව 21,319
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 28,369
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 75.15%

1960 (ජූලි) පාර්ලිමේන්තු මහා මැතිවරණය[සංස්කරණය]

20 ජූලි 1960 දිනදී පැවැත්වුණු පස්වන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[6]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
විජයානන්ද දහනායක කුඩය 10,902 50.45%
ඩබ්.ඩී.එස්. අබේගුණවර්දන අලියා 10,458 48.39%
පී.ජී.සෝමදාස කරත්ත රෝදය 251 1.16%
වලංගු ඡන්ද සංඛ්‍යාව 21,611 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 50
මුළු ඡන්ද සංඛ්‍යාව 21,661
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 28,369
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 76.35%

1965 පාර්ලිමේන්තු මහා මැතිවරණය[සංස්කරණය]

22 මාර්තු 1965 දිනදී පැවැත්වුණු හයවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[7]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
විජයානන්ද දහනායක හිරු 18,416 70.31%
ඩබ්.ටී.විජේකුලසූරිය අත 7,776 29.69%
වලංගු ඡන්ද සංඛ්‍යාව 26,192 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 191
මුළු ඡන්ද සංඛ්‍යාව 26,383
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 33,785
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 78.09%

1970 පාර්ලිමේන්තු මහා මැතිවරණය[සංස්කරණය]

27 මැයි 1970 දිනදී පැවැත්වුණු සත්වන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[8]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
විජයානන්ද දහනායක අලියා 16,940 56.11%
ඩබ්.ඩී.එස්. අබේගුණවර්දන අත 13,138 43.52%
ජේ.ආර්.ජී. අබේවික්‍රම සීනුව 113 0.37%
වලංගු ඡන්ද සංඛ්‍යාව 30,191 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 57
මුළු ඡන්ද සංඛ්‍යාව 30,248
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 37,385
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 80.91%

1977 පාර්ලිමේන්තු මහා මැතිවරණය[සංස්කරණය]

21 ජූලි 1977 දිනදී පැවැත්වුණු අටවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[9]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
ඇල්බට් ද සිල්වා අලියා 15,861 42.32%
විජයානන්ද දහනායක කුඩය 10,852 28.96%
රාජා කුලතිලක අත 6,448 17.21%
මන්සූර් මරික්කාර් යතුර 4,314 11.51%
වලංගු ඡන්ද සංඛ්‍යාව 37,542 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 67
මුළු ඡන්ද සංඛ්‍යාව 37,475
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 45,100
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 83.09%

ආශ්‍රිත[සංස්කරණය]

  1. "ද ඉලෙක්ටරල් සිස්ටම්". ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව.
  2. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1947" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  3. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1952" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  4. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1956" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  5. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1960-03-19" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  6. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1960-07-20" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  7. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1965" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  8. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1970" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  9. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1977" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.

ඛණ්ඩාංක: 6°3′13″N 80°12′42″E / 6.05361°N 80.21167°E / 6.05361; 80.21167