Jump to content

මැදවච්චිය මැතිවරණ කොට්ඨාශය

මැදවච්චිය මැතිවරණ කොට්ඨාශය අගෝස්තු 1947 සහ පෙබරවාරි 1989 අතරතුර ශ්‍රී ලංකාවෙහි මැතිවරණ කොට්ඨාශ අතුරින් එකක් විය. මෙම මැතිවරණ කොට්ඨාශය නම් ලද්දේ උතුරු මැද පළාතේ අනුරාධපුරය දිස්ත්‍රික්කයේ, මැදවච්චිය නගරය අනුව යමිනි . ශ්‍රී ලංකාවේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තෝරා පත්කර ගැනුම සඳහා සමානුපාතික නියෝජන මැතිවරණ ක්‍රමය හඳුන්වාදෙන ලදි . එවිට පැවැති බොහෝ දුරට ඒක-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාශ වූ කොට්ඨාශ 160 වෙනුවට බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාශ 22 ක් ඇති කරන ලදි.[1] සමානුපාතික නියෝජනය යටතේ පැවැත්වුණු පළමු මැතිවරණය වන 1989 මහා මැතිවරණයේදී මැදවච්චිය මැතිවරණ කොට්ඨාශය වෙනුවට අනුරාධපුරය බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාශය ආදේශ කරනු ලදුවත් බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාශය තුල ඡන්ද කොට්ඨාශයක් ලෙස මැදවච්චිය දිගටම පවතියි.


1947 පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

23 අගෝස්තු 1947 සිට 20 සැප්තැම්බර් 1947 දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු පළමුවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[2]

අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%
එම්. සේනානායකඅලියා3,28346.05%
ඒ. පතිරණකරත්ත රෝදය1,40419.69%
ඩබ්. තෙන්නකෝන්අලියා1,24717.49%
එස්. එම්. යූ. බී. මඩුකන්දකුඩය1,19616.77%
වලංගු ඡන්ද සංඛ්‍යාව7,130100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව133
මුළු ඡන්ද සංඛ්‍යාව7,263
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව11,400
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය63.71%


1952 පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

24 මැයි 1952 සහ 30 මැයි1952 දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු දෙවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[3]


අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%
මෛත්‍රිපාල සේනානායකඅත8,11279.91%
ආරිය පතිරණඅලියා2,03920.09%
වලංගු ඡන්ද සංඛ්‍යාව10,151100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව133
මුළු ඡන්ද සංඛ්‍යාව10,284
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව13,351
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය77ග03%


1956 පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

5 අප්‍රේල් 1956 සහ 10 අප්‍රේල් 1956දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු තෙවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[4]

අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%
මෛත්‍රිපාල සේනානායකඅත10,82989.51%
එස්. හේරත් මහදිවුල්වැවඅලියා1,26910.49%
වලංගු ඡන්ද සංඛ්‍යාව12,098100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව85
මුළු ඡන්ද සංඛ්‍යාව12,183
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව15,492
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය78.64%


1960 (මාර්තු) පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

19 මාර්තු 1960 දිනදී පැවැත්වුණු සතරවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[5]

අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%
මෛත්‍රිපාල සේනානායකඅත9,47576.77%
එස්. එච්. මහදිවුල්වැවඅලියා2,13317.28%
ආරිය පතිරණකුකුළා5094.12%
ඒ. එෆ්. ඕ. වීරසිංහකුඩය2261.83%
වලංගු ඡන්ද සංඛ්‍යාව12,343100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව137
මුළු ඡන්ද සංඛ්‍යාව12,480
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව16,579
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය75.27%


ආශ්‍රිත

[සංස්කරණය]
  1. "ද ඉලෙක්ටරල් සිස්ටම්". ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව.
  2. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1947" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  3. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1952" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  4. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1956" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  5. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1960-03-19" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.

8°32′0″N 80°54′0″E / 8.53333°N 80.90000°E / 8.53333; 80.90000