අම්පාර මැතිවරණ කොට්ඨාශය (1960-1989)
අම්පාර මැතිවරණ කොට්ඨාශය මාර්තු 1960 සහ පෙබරවාරි 1989 අතරතුර ශ්‍රී ලංකාවෙහි මැතිවරණ කොට්ඨාශ අතුරින් එකක් විය. මෙම මැතිවරණ කොට්ඨාශය නම් ලද්දේ නැගෙනහිර පළාතේ අම්පාර දිස්ත්‍රික්කයේ, අම්පාර නගරය අනුව යමිනි. ශ්‍රී ලංකාවේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තෝරා පත්කර ගැනුම සඳහා සමානුපාතික නියෝජන මැතිවරණ ක්‍රමය හඳුන්වාදෙන ලදි . එවිට පැවැති බොහෝ දුරට ඒක-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාශ වූ කොට්ඨාශ 160 වෙනුවට බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාශ 22 ක් ඇති කරන ලදි.[1] සමානුපාතික නියෝජනය යටතේ පැවැත්වුණු පළමු මැතිවරණය වන 1989 මහා මැතිවරණයේදී අම්පාර මැතිවරණ කොට්ඨාශය වෙනුවට අම්පාර බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාශය ආදේශ කරනු ලදුවත් බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාශය තුල ඡන්ද කොට්ඨාශයක් ලෙස අම්පාර දිගටම පවතියි
1960 (මාර්තු) පාර්ලිමේන්තු මහා මැතිවරණය
[සංස්කරණය]19 මාර්තු 1960 දිනදී පැවැත්වුණු සතරවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[2]
| අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | % |
|---|---|---|---|---|
| විජයබාහු විජයසිංහ | ශ්‍රී ලංකා නිදහස් පක්ෂය | අත | 4,237 | 32.09% |
| එම්.එස්. බක්මීවැව | මහජන එක්සත් පෙරමුණ | කරත්ත රෝදය | 3,829 | 29.00% |
| ඩී.පී. ගුණතිලක | එක්සත් ජාතික පක්ෂය | අලියා | 2,962 | 22.43% |
| ඒ.එස්. ද සිල්වා | යතුර | 1,577 | 11.94% | |
| කේ.පී. ඔගෝ සිඤ්ඤෝ | හිරු | 246 | 1.86% | |
| ඩී. වික්‍රමාරච්චිගේ | කුඩය | 184 | 1.39% | |
| එච්.එම්. අප්පුහාමි | කුකුළා | 88 | 0.67% | |
| ඉන්ද්‍රදාස සමරනායක | දොඩම් ගෙඩිය | 80 | 0.61% | |
| වලංගු ඡන්ද සංඛ්‍යාව | 13,203 | 100.00% | ||
| ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 188 | |||
| මුළු ඡන්ද සංඛ්‍යාව | 13,391 | |||
| ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 19,535 | |||
| ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය | 68.55% | |||
1960 (ජූලි) පාර්ලිමේන්තු මහා මැතිවරණය
[සංස්කරණය]20 ජූලි 1960 දිනදී පැවැත්වුණු පස්වන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[3]
| අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | % |
|---|---|---|---|---|
| ඉන්ද්‍රසේන සොයිසා | ශ්‍රී ලංකා නිදහස් පක්ෂය | අත | 5,710 | 44.79% |
| ඩී.පී. ගුණතිලක | එක්සත් ජාතික පක්ෂය | අලියා | 3,713 | 29.13% |
| එම්.එස්. බක්මීවැව | කරත්ත රෝදය | 3,325 | 26.08% | |
| වලංගු ඡන්ද සංඛ්‍යාව | 12,748 | 100.00% | ||
| ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 79 | |||
| මුළු ඡන්ද සංඛ්‍යාව | 12,827 | |||
| ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 19,535 | |||
| ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය | 65.66% | |||
1965 පාර්ලිමේන්තු මහා මැතිවරණය
[සංස්කරණය]22 මාර්තු 1965 දිනදී පැවැත්වුණු හයවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[4]
| අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | % |
|---|---|---|---|---|
| සෙනරත් සෝමරත්න | ශ්‍රී ලංකා නිදහස් පක්ෂය | අත | 10,077 | 41.20% |
| කලනසිරි සඳසිංහ | එක්සත් ජාතික පක්ෂය | අලියා | 7,857 | 32.12% |
| එම්.එස්. බක්මීවැව | මහජන එක්සත් පෙරමුණ | කරත්ත රෝදය | 6,524 | 26.67% |
| වලංගු ඡන්ද සංඛ්‍යාව | 24,458 | 100.00% | ||
| ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 290 | |||
| මුළු ඡන්ද සංඛ්‍යාව | 24,748 | |||
| ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 32,914 | |||
| ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය | 75.19% | |||
1970 පාර්ලිමේන්තු මහා මැතිවරණය
[සංස්කරණය]27 මැයි 1970 දිනදී පැවැත්වුණු සත්වන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[5]
| අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | % |
|---|---|---|---|---|
| සෙනරත් සෝමරත්න | ශ්‍රී ලංකා නිදහස් පක්ෂය | අත | 18,570 | 55.97% |
| පී. දයාරත්න | එක්සත් ජාතික පක්ෂය | අලියා | 14,194 | 42.78% |
| වයි.එස්. මිනෝරිස් | පුටුව | 414 | 1.25% | |
| වලංගු ඡන්ද සංඛ්‍යාව | 33,178 | 100.00% | ||
| ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 220 | |||
| මුළු ඡන්ද සංඛ්‍යාව | 33,398 | |||
| ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 42,029 | |||
| ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය | 79.46% | |||
1977 පාර්ලිමේන්තු මහා මැතිවරණය
[සංස්කරණය]21 ජූලි 1977 දිනදී පැවැත්වුණු අටවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[6]
| අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | % |
|---|---|---|---|---|
| පී. දයාරත්න | අලියා | 24,581 | 59.18% | |
| සෙනරත් සෝමරත්න | අත | 16,009 | 38.54% | |
| ඒ. සීලරත්න ද සිල්වා | යතුර | 945 | 2.28% | |
| වලංගු ඡන්ද සංඛ්‍යාව | 41,535 | 100.00% | ||
| ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 161 | |||
| මුළු ඡන්ද සංඛ්‍යාව | 41,696 | |||
| ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 49,006 | |||
| ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය | 85.08% | |||
ආශ්‍රිත
[සංස්කරණය]- ^ "ද ඉලෙක්ටරල් සිස්ටම්". ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව.
- ^ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1960-03-19" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
- ^ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1960-07-20" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
- ^ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1965" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
- ^ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1970" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
- ^ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1977" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.