ඡන්ද ක්‍රමය
Appearance
(බහු-මන්ත්‍රී වෙතින් යළි-යොමු කරන ලදි)
| මෙම ලිපිය දේශපාලනය පිළිබඳ ලිපිමාලාවෙහි කොටසකි |
| ඡන්ද ක්‍රම |
|---|
|
|
අහුඹු වරණය |
|
| දේශපාලනය ද්වාරය |
| දේශපාලනය පිළිබඳ ලිපි මාලාව ආශ්රිත |
| මූලික ආණ්ඩු ස්වරූප |
|---|
| ආණ්ඩු ස්වරූප ලැයිස්තුව |
|
|
ඡන්ද ක්‍රමයක් හෝ මැතිවරණ ක්‍රමයක් හෝ යනු ඡන්දදායකයා විසින් බොහෝවිට මැතිවරණයකදී හෝ ප්‍රතිපත්තියක් පිළිබඳ ජන මත විමසුමකදී හෝ පවතින විකල්පයන් අතුරින් එක් තෝරාගැනුමක් සිදු කිරීමට භාවිතා කරන එක් ක්‍රමයකි.
බහු-ජයග්‍රාහක ක්‍රම
[සංස්කරණය]
බොහෝ බටහිර ප්‍රජාතන්ත්‍රයන් කිසියම් ආකාරයක බහු-ජයග්‍රාහක ඡන්ද ක්‍රමයක් වන අතර, එක්සත් ජනපදය හා එක්සත් රාජධානිය සංගණ්‍ය ව්‍යතිරේකයන් වෙති.