කල්මුනෙයි මැතිවරණ කොට්ඨාශය

විකිපීඩියා වෙතින්

කල්මුනෙයි මැතිවරණ කොට්ඨාශය අගෝස්තු 1947 සහ පෙබරවාරි 1989 අතරතුර ශ්‍රී ලංකාවෙහි මැතිවරණ කොට්ඨාශ අතුරින් එකක් විය. මෙම මැතිවරණ කොට්ඨාශය නම් ලද්දේ නැගෙනහිර පළාතේ අම්පාර දිස්ත්‍රික්කයේ, කල්මුනෙයි නගරය අනුව යමිනි . ශ්‍රී ලංකාවේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තෝරා පත්කර ගැනුම සඳහා සමානුපාතික නියෝජන මැතිවරණ ක්‍රමය හඳුන්වාදෙන ලදි . එවිට පැවැති බොහෝ දුරට ඒක-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාශ වූ කොට්ඨාශ 160 වෙනුවට බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාශ 22 ක් ඇති කරන ලදි.[1] සමානුපාතික නියෝජනය යටතේ පැවැත්වුණු පළමු මැතිවරණය වන 1989 මහා මැතිවරණයේදී කල්මුනෙයි මැතිවරණ කොට්ඨාශය වෙනුවට අම්පාර බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාශය ආදේශ කරනු ලදුවත් බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාශය තුල ඡන්ද කොට්ඨාශයක් ලෙස කල්මුනෙයි දිගටම පවතියි.

1947 පාර්ලිමේන්තු මහා මැතිවරණය[සංස්කරණය]

23 අගෝස්තු 1947 සිට 20 සැප්තැම්බර් 1947 දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු පළමුවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[2]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
එම්.එස්. කරියප්පර් එක්සත් ජාතික පක්ෂය යතුර 6,886 51.17%
කේ. කනපතිපිල්ලෙයි අලියා 3,592 26.69%
එම්.ඒ.එල්. කරියප්පර් අත 2,978 22.13%
වලංගු ඡන්ද සංඛ්‍යාව 13,456 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 406
මුළු ඡන්ද සංඛ්‍යාව 13,862
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 22,753
ඡන්දය භාවිත කල ප්‍රතිශතය 60.92%

1952 පාර්ලිමේන්තු මහා මැතිවරණය[සංස්කරණය]

24 මැයි1952 සහ 30 මැයි1952 දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු දෙවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[3]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
ඒ.එම්. මර්සා ස්වාධීන තරුව 6,078 42.69%
එම්.ඒ.අයි. කරියප්පර් තරාදිය 4,414 31.01%
එම්.එස්. කරියප්පර් එක්සත් ජාතික පක්ෂය යතුර 3,744 26.30%
වලංගු ඡන්ද සංඛ්‍යාව 14,236 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 228
මුළු ඡන්ද සංඛ්‍යාව 14,464
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 22,120
ඡන්දය භාවිත කල ප්‍රතිශතය 65.39%

1956 පාර්ලිමේන්තු මහා මැතිවරණය[සංස්කරණය]

5 අප්‍රේල් 1956 සහ 10 අප්‍රේල් 1956දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු තෙවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[4]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
එම්.එස්. කරියප්පර් ෆෙඩරල් පක්ෂය ගෙය 9,464 47.80%
එම්.ඒ. අබ්දුල් මජීඩ් ගෙය 6,095 30.78%
එන්.ටී. ෆ්‍රැන්සිස් සේවියර් ලංකා සම සමාජ පක්ෂය යතුර 4,242 21.42%
වලංගු ඡන්ද සංඛ්‍යාව 19,801 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 183
මුළු ඡන්ද සංඛ්‍යාව 19,984
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 27,841
ඡන්දය භාවිත කල ප්‍රතිශතය 71.78%

1960 (මාර්තු) පාර්ලිමේන්තු මහා මැතිවරණය[සංස්කරණය]

19 මාර්තු 1960 දිනදී පැවැත්වුණු සතරවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[5]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
එම්.එස්. කරියප්පර් කුඩය 5,743 41.27%
එස්.ඉසෙඩ්.එම්.එම්. මවුලානා ෆෙඩරල් පක්ෂය ගෙය 5,520 39.67%
එම්.සී. අහමඩ් කුකුළා 1,280 9.20%
එම්.ඒ.එල්. කරියප්පර් ඉණිමග 1,153 8.29%
සී. කාඩර් මොහිඩීන් කලය 219 1.57%
වලංගු ඡන්ද සංඛ්‍යාව 13,915 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 189
මුළු ඡන්ද සංඛ්‍යාව 14,104
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 17,762
ඡන්දය භාවිත කල ප්‍රතිශතය 79.41%

1960 (ජූලි) පාර්ලිමේන්තු මහා මැතිවරණය[සංස්කරණය]

20 ජූලි 1960 දිනදී පැවැත්වුණු පස්වන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[6]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
එම්.සී. අහමඩ් ෆෙඩරල් පක්ෂය ගෙය 7,616 57.41%
එම්.එස්. කරියප්පර් සමස්ත ලංකා ඉස්ලාමීය එක්සත් පෙරමුණ හිරු 5,651 42.59%
වලංගු ඡන්ද සංඛ්‍යාව 13,267 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 138
මුළු ඡන්ද සංඛ්‍යාව 13,405
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 17,762
ඡන්දය භාවිත කල ප්‍රතිශතය 75.47%

1965 පාර්ලිමේන්තු මහා මැතිවරණය[සංස්කරණය]

22 මාර්තු 1965 දිනදී පැවැත්වුණු හයවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[7]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
එම්.එස්. කරියප්පර් ස්වාධීන කුඩය 6,726 35.26%
එස්.ඉසෙඩ්.එම්.එම්. මවුලානා ෆෙඩරල් පක්ෂය ගෙය 6,235 32.69%
එම්.සී. අහමඩ් ස්වාධීන කුකුළා 5,838 30.61%
සී. අබ්දුල් කාඩර් මොහිඩීන් අලියා 275 1.44%
වලංගු ඡන්ද සංඛ්‍යාව 19,074 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 173
මුළු ඡන්ද සංඛ්‍යාව 19,247
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 22,363
ඡන්දය භාවිත කල ප්‍රතිශතය 86.07%

1970 පාර්ලිමේන්තු මහා මැතිවරණය[සංස්කරණය]

27 මැයි 1970 දිනදී පැවැත්වුණු සත්වන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[8]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
එම්.සී. අහමඩ් සමගි පෙරමුණ අත 8,779 40.71%
ඒ.ආර්. මන්සූර් අලියා 7,827 36.29%
ඒ. උඩුමලෙබ්බේ ෆෙඩරල් පක්ෂය ගෙය 4,960 23.00%
වලංගු ඡන්ද සංඛ්‍යාව 21,566 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 107
මුළු ඡන්ද සංඛ්‍යාව 21,673
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 24,693
ඡන්දය භාවිත කල ප්‍රතිශතය 87.77%

1977 පාර්ලිමේන්තු මහා මැතිවරණය[සංස්කරණය]

21 ජූලි 1977 දිනදී පැවැත්වුණු අටවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[9]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
අබ්දුල් රසාක් මන්සූර් එක්සත් ජාතික පක්ෂය අලියා 12,636 48.78%
ඒ.එම්. සම්සුදීන් දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ හිරු 7,093 27.38%
අහමඩ් මොහමඩ් කසීම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අත 5,922 22.86%
තුරෙයිඅප්පා මුතුක්‍රිෂ්ණන් ලාම්පුව 253 0.98%
වලංගු ඡන්ද සංඛ්‍යාව 25,904 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 101
මුළු ඡන්ද සංඛ්‍යාව 26,005
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 28,826
ඡන්දය භාවිත කල ප්‍රතිශතය 90.21%

ආශ්‍රිත[සංස්කරණය]

  1. "ද ඉලෙක්ටරල් සිස්ටම්". ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව.
  2. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1947" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  3. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1952" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  4. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1956" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  5. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1960-03-19" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  6. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1960-07-20" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  7. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1965" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  8. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1970" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  9. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1977" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.

ඛණ්ඩාංක: 7°25′0″N 81°49′0″E / 7.41667°N 81.81667°E / 7.41667; 81.81667