අලුත්නුවර මැතිවරණ කොට්ඨාශය

විකිපීඩියා වෙතින්

අලුත්නුවර මැතිවරණ කොට්ඨාශය අගෝස්තු 1947 සහ මාර්තු 1960 අතරතුර ශ්‍රී ලංකාවෙහි මැතිවරණ කොට්ඨාශ අතුරින් එකක් විය. මෙම මැතිවරණ කොට්ඨාශය නම් ලද්දේ ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ, අලුත්නුවර නගරය අනුව යමිනි. මාර්තු 1960 දී මෙම මැතිවරණ කොට්ඨාශය අහෝසි කරන ලද්දේ වෝල්ටර් තල්ගොඩපිටිය ප්‍රධානත්වය දැරූ මැතිවරණ කොට්ඨාශ නැවත නිර්ණය කිරීමේ කොමිෂන් සභාවේ තීරණය පරිදිය.

1947 පාර්ලිමේන්තු මහා මැතිවරණය[සංස්කරණය]

23 අගෝස්තු 1947 සිට 20 සැප්තැම්බර් 1947 දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු පළමුවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[1]


අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
ඩී. රාමනුජම් ලාම්පුව 2,772 49.04%
කේ.ඩී. ගුණරත්න තරාදිය 1,335 23.62%
ටී.එම්.ඒ. රත්නායක තරුව 567 10.03%
සී.ඊ. කුඹල්වෙල කුඩය 522 9.23%
ඩබ්.එච්. රත්නායක අලියා 310 5.48%
පී.බී.එම්. බණ්ඩාරනායක අත 147 2.60%
වලංගු ඡන්ද සංඛ්‍යාව 5,653 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 290
මුළු ඡන්ද සංඛ්‍යාව 5,943
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 16,487
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 36.05%

1952 පාර්ලිමේන්තු මහා මැතිවරණය[සංස්කරණය]

24 මැයි 1952 සහ 30 මැයි1952 දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු දෙවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[2]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
ජේ. ඒ. රඹුක්පොත යතුර 3,595 52.49%
කේ. ඩී. ගුණරත්න තරාදිය 815 11.90%
එම්. බී. කොටගම අලියා 814 11.89%
කේ. බී. හේරත් අත 800 11.68%
කුඩා බණ්ඩා බිබිලේ ලාම්පුව 640 9.34%
අරුණාචලම් පරමසිවම් තරුව 185 2.70%
වලංගු ඡන්ද සංඛ්‍යාව 6,849 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 208
මුළු ඡන්ද සංඛ්‍යාව 7,057
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 16,190
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 43.59%

1956 පාර්ලිමේන්තු මහා මැතිවරණය[සංස්කරණය]

5 අප්‍රේල් 1956 සහ 10 අප්‍රේල් 1956දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු තෙවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[3]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
කේ. දොන් ගුණරත්න අත 5,339 64.87%
ඊ.බී. දිඹුලාන අලියා 2,891 35.13%
වලංගු ඡන්ද සංඛ්‍යාව 8,230 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 93
මුළු ඡන්ද සංඛ්‍යාව 8,323
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 19,717
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 42.21%


ආශ්‍රිත[සංස්කරණය]

  1. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1947" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  2. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1952" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  3. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1956" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.

ඛණ්ඩාංක: 7°19′0″N 80°58′58″E / 7.31667°N 80.98278°E / 7.31667; 80.98278