මොරටුව මැතිවරණ කොට්ඨාශය
මොරටුව මැතිවරණ කොට්ඨාශය අගෝස්තු 1947 සහ පෙබරවාරි 1989 අතරතුර ශ්‍රී ලංකාවෙහි මැතිවරණ කොට්ඨාශ අතුරින් එකක් විය. මෙම මැතිවරණ කොට්ඨාශය නම් ලද්දේ බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කයේ, මොරටුව නගරය අනුව යමිනි . ශ්‍රී ලංකාවේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තෝරා පත්කර ගැනුම සඳහා සමානුපාතික නියෝජන මැතිවරණ ක්‍රමය හඳුන්වාදෙන ලදි . එවිට පැවැති බොහෝ දුරට ඒක-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාශ වූ කොට්ඨාශ 160 වෙනුවට බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාශ 22 ක් ඇති කරන ලදි.[1] සමානුපාතික නියෝජනය යටතේ පැවැත්වුණු පළමු මැතිවරණය වන 1989 මහා මැතිවරණයේදී මොරටුව මැතිවරණ කොට්ඨාශය වෙනුවට කොළඹ බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාශය ආදේශ කරනු ලදුවත් බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාශය තුල ඡන්ද කොට්ඨාශයක් ලෙස මොරටුව දිගටම පවතියි.
1947 පාර්ලිමේන්තු මහා මැතිවරණය
[සංස්කරණය]23 අගෝස්තු 1947 සිට 20 සැප්තැම්බර් 1947 දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු පළමුවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[2]
| අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | % |
|---|---|---|---|---|
| චන්ද්‍රසිරි සෝමවීර | අත | 13,464 | 48.15% | |
| ටී. අමරසූරිය | පුටුව | 9,547 | 34.15% | |
| ඩැරල් පීරිස් | ලාම්පුව | 3,523 | 12.60% | |
| වොට්සන් ප්‍රනාන්දු | තරුව | 722 | 2.58% | |
| ඒ. සී. ඩබ්. පීරිස් | හැන්ද | 494 | 1.77% | |
| ගිල්බට් පෙරේරා | අලියා | 210 | 0.75% | |
| වලංගු ඡන්ද සංඛ්‍යාව | 27,960 | 100.00% | ||
| ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 467 | |||
| මුළු ඡන්ද සංඛ්‍යාව | 28,427 | |||
| ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 57,723 | |||
| ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය | 49.25% | |||
1952 පාර්ලිමේන්තු මහා මැතිවරණය
[සංස්කරණය]24 මැයි1952 සහ 30 මැයි1952 දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු දෙවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[3]
| අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | % |
|---|---|---|---|---|
| චන්ද්‍රසිරි සෝමවීර | අලියා | 16,125 | 41.19% | |
| ජර්මින් ජී. ප්‍රනාන්දු | අත | 12,741 | 32.54% | |
| ඩී. ඩී. අබේසිංහ | තරුව | 10,283 | 26.27% | |
| වලංගු ඡන්ද සංඛ්‍යාව | 39,149 | 100.00% | ||
| ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 417 | |||
| මුළු ඡන්ද සංඛ්‍යාව | 39,566 | |||
| ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 55,090 | |||
| ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය | 71.82% | |||
1956 පාර්ලිමේන්තු මහා මැතිවරණය
[සංස්කරණය]5 අප්‍රේල් 1956 සහ 10 අප්‍රේල් 1956දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු තෙවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[4]
| අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | % |
|---|---|---|---|---|
| ඩබ්. ටී. ඩබ්. මෙරිල් ප්‍රනාන්දු | ලංකා සම සමාජ පක්ෂය | යතුර | 19,529 | 48.42% |
| වී. එච්. ඊ. පීටර් ද මැල් | අලියා | 11,811 | 29.28% | |
| චන්ද්‍රසිරි සෝමවීර | මල | 6,559 | 16.26% | |
| එම්. වින්සන්ට් පෙරේරා | අහස්යානය | 2,267 | 5.62% | |
| එම්. එස්. ඔලිවර් ස්කෙම්බු | පුටුව | 166 | 0.41% | |
| වලංගු ඡන්ද සංඛ්‍යාව | 40,332 | 100.00% | ||
| ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 187 | |||
| මුළු ඡන්ද සංඛ්‍යාව | 40,519 | |||
| ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 60,395 | |||
| ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය | 67.09% | |||
1960 (මාර්තු) පාර්ලිමේන්තු මහා මැතිවරණය
[සංස්කරණය]19 මාර්තු 1960 දිනදී පැවැත්වුණු සතරවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[5]
| අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | % |
|---|---|---|---|---|
| එම්. රස්කින් ප්‍රනාන්දු | එක්සත් ජාතික පක්ෂය | අලියා | 10,262 | 42.28% |
| ඩබ්. ටී. ඩබ්. මෙරිල් ප්‍රනාන්දු | යතුර | 9,427 | 38.84% | |
| නීනා විජේසූරිය | ලාම්පුව | 2,137 | 8.80% | |
| වොට්සන් ප්‍රනාන්දු | කොමියුනිස්ට් පක්ෂය | තරුව | 1,091 | 4.49% |
| ලෙනාඩ් ද මැල් | නැව | 648 | 2.67% | |
| පි. ජේ. ඩී. රොඩ්රිගෝ | කුඩය | 355 | 1.46% | |
| එස්. ඕ. ස්ටෙම්බෝ | කියත | 197 | 0.81% | |
| සැමුවෙල් පී. සී. ප්‍රනාන්දු | හිරු | 90 | 0.37% | |
| විනී ද සිල්වා | තරාදිය | 65 | 0.27% | |
| වලංගු ඡන්ද සංඛ්‍යාව | 24,272 | 100.00% | ||
| ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 82 | |||
| මුළු ඡන්ද සංඛ්‍යාව | 24,354 | |||
| ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 32,413 | |||
| ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය | 75.14% | |||
1960 (ජූලි) පාර්ලිමේන්තු මහා මැතිවරණය
[සංස්කරණය]20 ජූලි 1960 දිනදී පැවැත්වුණු පස්වන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[6]
| අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | % |
|---|---|---|---|---|
| ඩබ්. ටී. ඩබ්. මෙරිල් ප්‍රනාන්දු | ලංකා සම සමාජ පක්ෂය | යතුර | 12,943 | 51.73% |
| එම්. රස්කින් ප්‍රනාන්දු | එක්සත් ජාතික පක්ෂය | අලියා | 11,593 | 46.33% |
| මොහන්දාස් ද මැල් | කරත්ත රෝදය | 485 | 1.94% | |
| වලංගු ඡන්ද සංඛ්‍යාව | 25,021 | 100.00% | ||
| ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 66 | |||
| මුළු ඡන්ද සංඛ්‍යාව | 25,087 | |||
| ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 32,413 | |||
| ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය | 77.40% | |||
1965 පාර්ලිමේන්තු මහා මැතිවරණය
[සංස්කරණය]22 මාර්තු 1965 දිනදී පැවැත්වුණු හයවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[7]
| අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | % |
|---|---|---|---|---|
| එම්. රස්කින් ප්‍රනාන්දු | එක්සත් ජාතික පක්ෂය | අලියා | 18,059 | 51.41% |
| කුසලා අභයගුණවර්දන | යතුර | 16,020 | 45.61% | |
| ඩබ්. ටී. ඩබ්. මෙරිල් ප්‍රනාන්දු | ලාම්පුව | 1,048 | 2.98% | |
| වලංගු ඡන්ද සංඛ්‍යාව | 35,127 | 100.00% | ||
| ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 102 | |||
| මුළු ඡන්ද සංඛ්‍යාව | 35,229 | |||
| ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 44,955 | |||
| ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය | 78.37% | |||
1970 පාර්ලිමේන්තු මහා මැතිවරණය
[සංස්කරණය]27 මැයි 1970 දිනදී පැවැත්වුණු සත්වන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[8]
| අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | % |
|---|---|---|---|---|
| විමලසිරි ද මැල් | ලංකා සම සමාජ පක්ෂය | යතුර | 24,672 | 54.61% |
| එම්. රස්කින් ප්‍රනාන්දු | එක්සත් ජාතික පක්ෂය | අලියා | 20,258 | 44.84% |
| ජී. කේ. නීනා විජේසූරිය | සීනුව | 252 | 0.56% | |
| වලංගු ඡන්ද සංඛ්‍යාව | 45,182 | 100.00% | ||
| ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 68 | |||
| මුළු ඡන්ද සංඛ්‍යාව | 45,250 | |||
| ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 54,188 | |||
| ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය | 83.51% | |||
1977 පාර්ලිමේන්තු මහා මැතිවරණය
[සංස්කරණය]21 ජූලි 1977 දිනදී පැවැත්වුණු අටවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[9]
| අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | % |
|---|---|---|---|---|
| ටිරෝන් ප්‍රනාන්දු | අලියා | 28,488 | 54.47% | |
| ඩග්ලස් ප්‍රනාන්දු | අත | 13,614 | 26.03% | |
| විමලසිරි ද මැල් | යතුර | 7,000 | 13.38% | |
| මෙරිල් ප්‍රනාන්දු | ලාම්පුව | 2,891 | 5.53% | |
| පී. එෆ්. කැලිස්ටස් පෙරේරා | පුටුව | 112 | 0.21% | |
| ඒ. ප්‍රැන්සිස් ප්‍රනාන්දු | කුඩය | 111 | 0.21% | |
| නීනා විජේසූරිය | සීනුව | 86 | 0.16% | |
| වලංගු ඡන්ද සංඛ්‍යාව | 52,302 | 100.00% | ||
| ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 250 | |||
| මුළු ඡන්ද සංඛ්‍යාව | 52,552 | |||
| ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 64,190 | |||
| ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය | 81.87% | |||
ආශ්‍රිත
[සංස්කරණය]- ^ "ද ඉලෙක්ටරල් සිස්ටම්". ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව.
- ^ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1947" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
- ^ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1952" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
- ^ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1956" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
- ^ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1960-03-19" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
- ^ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1960-07-20" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
- ^ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1965" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
- ^ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1970" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
- ^ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1977" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.