යාපනය මැතිවරණ කොට්ඨාශය (1947–1989)

විකිපීඩියා වෙතින්

යාපනය මැතිවරණ කොට්ඨාශය අගෝස්තු 1947 සහ පෙබරවාරි 1989 අතරතුර ශ්‍රී ලංකාවෙහි මැතිවරණ කොට්ඨාශ අතුරින් එකක් විය. මෙම මැතිවරණ කොට්ඨාශය නම් ලද්දේ උතුරු පළාතේ යාපනය දිස්ත්‍රික්කයේ, යාපනය නගරය අනුව යමිනි . ශ්‍රී ලංකාවේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තෝරා පත්කර ගැනුම සඳහා සමානුපාතික නියෝජන මැතිවරණ ක්‍රමය හඳුන්වාදෙන ලදි . එවිට පැවැති බොහෝ දුරට ඒක-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාශ වූ කොට්ඨාශ 160 වෙනුවට බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාශ 22 ක් ඇති කරන ලදි.[1] සමානුපාතික නියෝජනය යටතේ පැවැත්වුණු පළමු මැතිවරණය වන 1989 මහා මැතිවරණයේදී යාපනය මැතිවරණ කොට්ඨාශය වෙනුවට යාපනය බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාශය ආදේශ කරනු ලදුවත් බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාශය තුල ඡන්ද කොට්ඨාශයක් ලෙස යාපනය දිගටම පවතියි.


1947 පාර්ලිමේන්තු මහා මැතිවරණය[සංස්කරණය]

23 අගෝස්තු 1947 සිට 20 සැප්තැම්බර් 1947 දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු පළමුවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[2]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
ජී. ජී. පොන්නම්බලම් සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය බයිසිකලය 14,324 73.28%
අරුනාචලම් මහාදේව අලියා 5,224 26.72%
වලංගු ඡන්ද සංඛ්‍යාව 19,548 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 133
මුළු ඡන්ද සංඛ්‍යාව 19,681
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 42,546
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 46.26%

1952 පාර්ලිමේන්තු මහා මැතිවරණය[සංස්කරණය]

24 මැයි1952 සහ 30 මැයි1952 දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු දෙවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[3]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
ජී. ජී. පොන්නම්බලම් සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය කුඩය 12,726 60.48%
ඊ. එම්. වී. නාගනාදන් ෆෙඩරල් පක්ෂය අත 8,317 39.52%
වලංගු ඡන්ද සංඛ්‍යාව 21,043 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 88
මුළු ඡන්ද සංඛ්‍යාව 21,131
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 29,489
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 71.66%

1956 පාර්ලිමේන්තු මහා මැතිවරණය[සංස්කරණය]

5 අප්‍රේල් 1956 සහ 10 අප්‍රේල් 1956දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු තෙවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[4]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
ජී. ජී. පොන්නම්බලම් සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය බයිසිකලය 8,914 40.46%
ඊ. එම්. වී. නාගනාදන් ෆෙඩරල් පක්ෂය ගෙය 7,173 32.56%
එම්. කාර්තීගසන් කොමියුනිස්ට් පක්ෂය තරුව 3,239 14.70%
අරුලම්බලම් විසුවනාදන් ලංකා සම සමාජ පක්ෂය යතුර 2,703 12.27%
වලංගු ඡන්ද සංඛ්‍යාව 22,029 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 149
මුළු ඡන්ද සංඛ්‍යාව 22,178
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 34,804
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 63.72%

1960 (මාර්තු) පාර්ලිමේන්තු මහා මැතිවරණය[සංස්කරණය]

19 මාර්තු 1960 දිනදී පැවැත්වුණු සතරවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[5]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
ඇල්ෆ්‍රඩ් දුරෙයිඅප්පා ස්වාධීන හිරු 6,201 35.68%
ජී. ජී. පොන්නම්බලම් සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය බයිසිකලය 5,312 30.56%
එස්. කතිරවේලුපිල්ලෙයි ෆෙඩරල් පක්ෂය ගෙය 5,101 29.35%
අරුලම්බලම් විසුවනාදන් ලංකා සම සමාජ පක්ෂය යතුර 767 4.41%
වලංගු ඡන්ද සංඛ්‍යාව 17,381 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 92
මුළු ඡන්ද සංඛ්‍යාව 17,473
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 24,299
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 71.91%

1960 (ජූලි) පාර්ලිමේන්තු මහා මැතිවරණය[සංස්කරණය]

20 ජූලි 1960 දිනදී පැවැත්වුණු පස්වන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[6]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
ඇල්ෆ්‍රඩ් දුරෙයිඅප්පා ස්වාධීන බයිසිකලය 6,313 35.13%
ජී. ජී. පොන්නම්බලම් සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය ඇස 6,015 33.47%
එස්. කතිරවේලුපිල්ලෙයි ෙෆඩරලපෙක්ෂය ගෙය 5,644 31.40%
වලංගු ඡන්ද සංඛ්‍යාව 17,972 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 84
මුළු ඡන්ද සංඛ්‍යාව 18,056
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 25,299
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 74.31%

1965 පාර්ලිමේන්තු මහා මැතිවරණය[සංස්කරණය]

22 මාර්තු 1965 දිනදී පැවැත්වුණු හයවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[7]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
ජී. ජී. පොන්නම්බලම් සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය බයිසිකලය 9,350 42.37%
සී.එක්ස්. මාටින් ෆෙඩරල් පක්ෂය ගෙය 6,800 30.81%
ඇල්ෆ්‍රඩ් දුරෙයිඅප්පා තරාදිය 5,918 26.82%
වලංගු ඡන්ද සංඛ්‍යාව 22,068 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 73
මුළු ඡන්ද සංඛ්‍යාව 22,141
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 28,473
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 77.76%

1970 පාර්ලිමේන්තු මහා මැතිවරණය[සංස්කරණය]

27 මැයි 1970 දිනදී පැවැත්වුණු සත්වන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[8]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
සී.එක්ස්. මාටින් ෆෙඩරල් පක්ෂය ගෙය 8,848 35.59%
ඇල්ෆ්‍රඩ් දුරෙයිඅප්පා ස්වාධීන කුඩය 8,792 35.36%
ජී. ජී. පොන්නම්බලම් සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය බයිසිකලය 7,222 29.05%
වලංගු ඡන්ද සංඛ්‍යාව 24,862 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 76
මුළු ඡන්ද සංඛ්‍යාව 24,938
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 31,214
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 79.89%

1977 පාර්ලිමේන්තු මහා මැතිවරණය[සංස්කරණය]

21 ජූලි 1977 දිනදී පැවැත්වුණු අටවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[9]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
වෙට්ටිවේලු යෝගේස්වරන් දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ හිරු 16,251 51.26%
කුමාර් පොන්නම්බලම් ස්වාධීන ගස 9,960 31.42%
ඒ.එල්. ඒබ්‍රහම් තරාදිය 4,349 13.72%
සී.එක්ස්. මාටින් කුඩය 900 2.84%
ඒ.ජී. රාජසූරියර් පුටුව 164 0.52%
ඒ. තාමලිංගම් නැව 77 0.24%
වලංගු ඡන්ද සංඛ්‍යාව 31,701 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 78
මුළු ඡන්ද සංඛ්‍යාව 31,779
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 34,865
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 91.15%

ආශ්‍රිත[සංස්කරණය]

  1. "ද ඉලෙක්ටරල් සිස්ටම්". ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව.
  2. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1947" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  3. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1952" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  4. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1956" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  5. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1960-03-19" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  6. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1960-07-20" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  7. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1965" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  8. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1970" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  9. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1977" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.

ඛණ්ඩාංක: 9°45′0″N 80°10′0″E / 9.75000°N 80.16667°E / 9.75000; 80.16667