Jump to content

දෙහිවල-ගල්කිස්ස මැතිවරණ කොට්ඨාශය

දෙහිවල - ගල්කිස්ස මැතිවරණ කොට්ඨාශය මාර්තු 1960 සහ ජූලි 1977 අතරතුර ශ්‍රී ලංකාවෙහි මැතිවරණ කොට්ඨාශ අතුරින් එකක් විය. මෙම මැතිවරණ කොට්ඨාශය නම් ලද්දේ බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කයේ, කොළඹ නගරයට නගරාසන්න පෙදෙස් වන දෙහිවල සහ ගල්කිස්ස අනුව යමිනි .

1960 (මාර්තු) පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

19 මාර්තු 1960 දිනදී පැවැත්වුණු සතරවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[1]

අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%
එස්. ද එස්. ජයසිංහඅලියා12,97141.06%
කොල්වින් ආර්. ද සිල්වායතුර8,59927.22%
ඇන්ඩෲ ප්‍රනාන්දුඅත6,37820.19%
කේ. කේ. ඒ. ඊ. බ්‍රිටෝතරුව3,22210.20%
ටී. ඩී. එල්. අපෝන්සුකුඩය4201.33%
වලංගු ඡන්ද සංඛ්‍යාව31,590100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව140
මුළු ඡන්ද සංඛ්‍යාව31,730
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව43,172
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය73.50%

1960 (ජූලි) පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

20 ජූලි 1960 දිනදී පැවැත්වුණු පස්වන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[2]

අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%
කොල්වින් ආර්. ද සිල්වායතුර16,00251.54%
එස්. ද එස්. ජයසිංහඅලියා14,89247.96%
ඩී. බී.ද එස්, ජයවර්ධනහාවා1560.50%
වලංගු ඡන්ද සංඛ්‍යාව31,049100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව109
මුළු ඡන්ද සංඛ්‍යාව31,158
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව43,172
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය72.17%

1965 පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

22 මාර්තු 1965 දිනදී පැවැත්වුණු හයවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[3]

අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%
එස්. ද එස්. ජයසිංහඅලියා24,65253.28%
කොල්වින් ආර්. ද සිල්වායතුර21,36346.18%
සෝමදාස සිරිවර්ධනකරත්ත රෝදය2480.54%
වලංගු ඡන්ද සංඛ්‍යාව46,263100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව81
මුළු ඡන්ද සංඛ්‍යාව46,344
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව56,366
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය82.22%

1970 පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

27 මැයි 1970 දිනදී පැවැත්වුණු සත්වන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[4]

අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%
විවියන් ගුණවර්ධන මියයතුර29,43051.73%
එස්. ද එස්. ජයසිංහඅලියා27,46348.27%
වලංගු ඡන්ද සංඛ්‍යාව56,893100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව106
මුළු ඡන්ද සංඛ්‍යාව56,999
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව70,236
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය81.15%


ආශ්‍රිත

[සංස්කරණය]
  1. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1960-03-19" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  2. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1960-07-20" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  3. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1965" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  4. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1970" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.

6°51′5″N 79°51′55″E / 6.85139°N 79.86528°E / 6.85139; 79.86528