මධ්‍යම පළාත, ශ්‍රී ලංකාව

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
මධ්‍යම පළාත
Central Province
පළාත
ශ්‍රී ලංකාව තුල පිහිටුම
ශ්‍රී ලංකාව තුල පිහිටුම
රට ශ්‍රී ලංකාව
සංස්ථාපනය 1833
ඇකුලත්කරගැනුම 14 නොවැම්බර් 1987
අගනගරය මහනුවර
විශාලතම නගරය මහනුවර
රජය
 • ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව
 • ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක
සරිය
 • මුළු 5,674 කිමී2 (2,191 සතරැස් සැත)
Area rank 6වන (සම්පූර්ණ වර්ග ප්‍රමාණයෙන් 8.63%)
ජනගහණය(2001)
 • මුළු 2,423,966
 • අනුස්ථිතිය 2වන (මුළු ජනගහණයෙන් 12.97% )
 • ඝණත්වය Bad rounding here430/කිමී2 (Bad rounding here1,100/වර්ග සැත)
දළ ප්‍රාදේශීය නිෂ්පාදිතය (2010)[1]
 • සම්පූර්ණ රු 465 බිලියන
 • අනුස්ථිතිය 4වන (මුළු ප්‍රමාණයෙන් 9.6%)
වේලා කලාප ශ්‍රී ලංකාව (UTC+05:30)
නිල භාෂා සිංහල, දෙමළ
Website cpcouncil.net

ශ්‍රී ලංකාවේ මධ්‍යම පළාත (ඉංග්‍රීසි: Central Province සෙන්ට්‍රල් ප්‍රොවින්ස්) ප්‍රාථමික වශයෙන් කඳුකර භූමිභාගයකින් සමන්විත වෙයි. කඳුරට අගනුවර මහනුවර මෙන්ම මාතලේ සහ නුවරඑළිය නගරද මධ්‍යම පළාත තුල පිහිටා ඇත. පළාතේවූ කෝපි වැවිල්ල, විනාශකාරි රෝගයකට හසු වීමෙන් පසුව, 1860 ගණන් වලදී බ්‍රිතාන්‍යයන් විසින් රෝපණය කරන ලද ජනප්‍රිය ලංකා තේ වලින් බොහෝමයක්, මෙම පළාත තුලින් නිපැයේ. මහනුවර, ගම්පොළ, හැටන් සහ නුවරඑළිය වැනි කඳුකර නගර නිසා බොහෝ සංචාරකයෝ මධ්‍යම පළාත වෙතට ආකර්ෂණය වෙති.

ආශ්‍රිත[සංස්කරණය]