පානදුර මැතිවරණ කොට්ඨාශය

විකිපීඩියා වෙතින්

පානදුර මැතිවරණ කොට්ඨාශය අගෝස්තු 1947 සහ පෙබරවාරි 1989 අතරතුර ශ්‍රී ලංකාවෙහි මැතිවරණ කොට්ඨාශ අතුරින් එකක් විය. මෙම මැතිවරණ කොට්ඨාශය නම් ලද්දේ බස්නාහිර පළාතේ කළුතර දිස්ත්‍රික්කයේ, පානදුර නගරය අනුව යමිනි . ශ්‍රී ලංකාවේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තෝරා පත්කර ගැනුම සඳහා සමානුපාතික නියෝජන මැතිවරණ ක්‍රමය හඳුන්වාදෙන ලදි . එවිට පැවැති බොහෝ දුරට ඒක-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාශ වූ කොට්ඨාශ 160 වෙනුවට බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාශ 22 ක් ඇති කරන ලදි.[1] සමානුපාතික නියෝජනය යටතේ පැවැත්වුණු පළමු මැතිවරණය වන 1989 මහා මැතිවරණයේදී පානදුර මැතිවරණ කොට්ඨාශය වෙනුවට කළුතර බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාශය ආදේශ කරනු ලදුවත් බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාශය තුල ඡන්ද කොට්ඨාශයක් ලෙස පානදුර දිගටම පවතියි.

1947 පාර්ලිමේන්තු මහා මැතිවරණය[සංස්කරණය]

23 අගෝස්තු 1947 සිට 20 සැප්තැම්බර් 1947 දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු පළමුවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[2]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
හෙන්රි පීරිස් ලාම්පුව 16,435 43.87%
සුසන්තා ද ෆොන්සේකා කුඩය 13,889 37.08%
ඩී. සී. ඩබ්. කන්නන්ගර අත 6,729 17.96%
ආර්. ඊ. වීරමන් සමනලයා 406 1.08%
වලංගු ඡන්ද සංඛ්‍යාව 37,459 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 433
මුළු ඡන්ද සංඛ්‍යාව 37,892
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 53,479
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 70.85%

1952 පාර්ලිමේන්තු මහා මැතිවරණය[සංස්කරණය]

24 මැයි1952 සහ 30 මැයි1952 දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු දෙවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[3]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
ඩී. සී. ඩබ්. කන්නන්ගර තරුව 19,760 52.06%
හෙන්රි පීරිස් අත 15,904 41.90%
ෂෙල්ටන් පීරිස් ලාම්පුව 1,200 3.16%
කේ. ඒ. ආර්. සොලොමන් ප්‍රනාන්දු අලියා 1,089 2.87%
වලංගු ඡන්ද සංඛ්‍යාව 37,953 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 392
මුළු ඡන්ද සංඛ්‍යාව 38,345
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 56,528
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 67.83%

1956 පාර්ලිමේන්තු මහා මැතිවරණය[සංස්කරණය]

5 අප්‍රේල් 1956 සහ 10 අප්‍රේල් 1956දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු තෙවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[4]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
ලෙස්ලි ගුණවර්දන ලංකා සම සමාජ පක්ෂය යතුර 29,362 72.69%
ඩී. සී. ඩබ්. කන්නන්ගර අලියා 11,032 27.31%
වලංගු ඡන්ද සංඛ්‍යාව 40,394 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 206
මුළු ඡන්ද සංඛ්‍යාව 40,600
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 61,288
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 66.24%

1960 (මාර්තු) පාර්ලිමේන්තු මහා මැතිවරණය[සංස්කරණය]

19 මාර්තු 1960 දිනදී පැවැත්වුණු සතරවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[5]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
ලෙස්ලි ගුණවර්දන යතුර 9,266 35.15%
සිරිල් සල්ගාදු එක්සත් ජාතික පක්ෂය අලියා 6,919 26.25%
උපාලි ඩයස් හිරු 6,519 24.73%
එල්. ඩබ්. කුරුප්පු කුකුළා 2,887 10.95%
අශෝකා රංජිත් ජයතිලක සීනුව 1.78%
සිරිසෝම ජයසිංහ ලාම්පුව 1.15%
වලංගු ඡන්ද සංඛ්‍යාව 26,362 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 137
මුළු ඡන්ද සංඛ්‍යාව 26,499
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 34,958
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 75.80%

1960 (ජූලි) පාර්ලිමේන්තු මහා මැතිවරණය[සංස්කරණය]

20 ජූලි 1960 දිනදී පැවැත්වුණු පස්වන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[6]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
ලෙස්ලි ගුණවර්දන ලංකා සම සමාජ පක්ෂය යතුර 15,387 59.88%
සිරිල් සල්ගාදු එක්සත් ජාතික පක්ෂය අලියා 10,309 40.12%
වලංගු ඡන්ද සංඛ්‍යාව 25,696 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 117
මුළු ඡන්ද සංඛ්‍යාව 25,813
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 34,958
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 73.84%

1965 පාර්ලිමේන්තු මහා මැතිවරණය[සංස්කරණය]

22 මාර්තු 1965 දිනදී පැවැත්වුණු හයවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[7]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
ලෙස්ලි ගුණවර්දන යතුර 20,033 55.59%
ජානේ එම්. ද ෆොන්සේකා එක්සත් ජාතික පක්ෂය අලියා 16,005 44.41%
වලංගු ඡන්ද සංඛ්‍යාව 36,038 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 243
මුළු ඡන්ද සංඛ්‍යාව 36,281
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 43,789
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 82.85%

1970 පාර්ලිමේන්තු මහා මැතිවරණය[සංස්කරණය]

27 මැයි 1970 දිනදී පැවැත්වුණු සත්වන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[8]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
ලෙස්ලි ගුණවර්දන ලංකා සම සමාජ පක්ෂය යතුර 25,218 59.52%
සිරිල් සල්ගාදු එක්සත් ජාතික පක්ෂය අලියා 16,622 39.23%
ජයසිරි හිරිමුතුගොඩ සීනුව 529 1.25%
වලංගු ඡන්ද සංඛ්‍යාව 42,369 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 80
මුළු ඡන්ද සංඛ්‍යාව 42,449
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 50,489
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 84.08%

1977 පාර්ලිමේන්තු මහා මැතිවරණය[සංස්කරණය]

21 ජූලි 1977 දිනදී පැවැත්වුණු අටවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[9]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
නෙවිල් ප්‍රනාන්දු අලියා 28,677 56.34%
ලෙස්ලි ගුණවර්දන යතුර 17,546 34.47%
දොන් පියසේන වෙත්තසිංහ අත 3,477 6.83%
ජිතේන්ද්‍ර වීරමන් ලාම්පුව 751 1.48%
ඒ. ඩී. සුගතදාස හැන්ද 328 0.64%
එස්. ජිනේන්ද්‍රදාස කරත්ත රෝදය 120 0.24%
වලංගු ඡන්ද සංඛ්‍යාව 50,899 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 176
මුළු ඡන්ද සංඛ්‍යාව 51,075
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 59,163
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 86.33%

ආශ්‍රිත[සංස්කරණය]

  1. "ද ඉලෙක්ටරල් සිස්ටම්". ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව.
  2. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1947" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  3. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1952" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  4. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1956" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  5. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1960-03-19" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  6. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1960-07-20" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  7. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1965" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  8. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1970" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  9. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1977" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.

ඛණ්ඩාංක: 6°43′0″N 79°54′0″E / 6.71667°N 79.90000°E / 6.71667; 79.90000