සෝවියට් සංගමය–එක්සත් ජනපද සබඳතා

විකිපීඩියා වෙතින්
සෝවියට් ඇමරිකානු සබඳතා
Map indicating locations of සෝවියට් සංගමය and එක්සත් ජනපදය

සෝවියට් සංගමය

එක්සත් ජනපද
තානාපති කාර්යාලය
සෝවියට් තානාපති කාර්යාලය, වොෂින්ටන් ඩී.සී. එක්සත් ජනපද තානාපති කාර්යාලය, මොස්කව්
තානාපති
තානාපතිවරයා
මැක්සිම් ලිට්විනොව් (ප්‍රථම)
වික්ටර් කම්ප්ලෙක්ටොව් (අවසන්)
තානාපතිවරයා
විලියම් සී. බුලිට් (ප්‍රථම)
‍රොබට් ස්ට්‍රෝස් (අවසන්)
එක්සත් රාජධානියේ අග්‍රාමාත්‍ය වින්ස්ටන් චර්චිල්, එක්සත් ජනපදයේ ජනාධිපති ෆ්‍රෑන්ක්ලින් ඩී. රූස්වෙල්ට් සහ සෝවියට් නායක ජෝසෆ් ස්ටාලින්, ක්‍රිමියාවේ යාල්ටා සමුළුවේ දි (1945 පෙබරවාරි).
එක්සත් රාජධානියේ අග්‍රාමාත්‍ය වින්ස්ටන් චර්චිල්, එක්සත් ජනපදයේ ජනාධිපති ෆ්‍රෑන්ක්ලින් ඩී. රූස්වෙල්ට් සහ සෝවියට් නායක ජෝසෆ් ස්ටාලින්, ක්‍රිමියාවේ යාල්ටා සමුළුවේ දි (1945 පෙබරවාරි).

සමාජවාදී සෝවියට් ජනරජයන්ගේ එක්සත් සංගමය සහ ඇමරිකානු එක්සත් ජනපදය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිහිටුවන ලද්දේ 1933 දී පමණය. රටවල් දෙක අතර පැවති අන්‍යෝන්‍ය එදිරිවාදිබව, සබඳතා ඇති වීම ප්‍රමාද වීමට හේතුවයි. දෙවෙනි ලෝක යුද්ධය අතරතුරදී සෝවියට් සංගමය සහ එක්සත් ජනපදය තාවකාලිකව මිතුරු රාජ්‍ය බවට පත් විය. නමුත්, යුද්ධය අවසන් වීමෙන් පසු රටවල් දෙක අතර නැවතත් අවිශ්වාසය සහ එදිරිවාදිකම් මතුවීම ඇරඹුනි. මෙය ඉක්මනින්ම සීතල යුද්ධයක් දක්වා වැඩි දියුණු විය.

රටවල් සංසන්දනය[සංස්කරණය]

පොදු නාමය සෝවියට් සංගමය එක්සත් ජනපදය
නිළ නාමය සමාජවාදී සෝවියට් ජනරජයන්ගේ එක්සත් සංගමය ඇමෙරිකා එක්සත් ජනපදය
ලාංඡනය/මුද්‍රාව
ධජය සෝවියට් සංගමය එක්සත් ජනපද
භූමිප්‍රමාණය 22,402,200 km2 (වර්ග සැතපුම් 8,649,538) 9,526,468 km2 (වර්ග සැතපුම් 3,794,101)[1]
ජනගහණය 286,730,819 (1989) 248,709,873 (1990)
ජනගහණ ඝනත්වය 13.0/km2 (33.6/sq mi) 34/km2 (85.5/sq mi)
අගනුවර මොස්කව්, සෝවියට් රුසියාව වොෂින්ටන්, ඩී.සී.
විශාලතම නාගරික ප්‍රදේශ (ජනගහණය අනුව) මොස්කව් (1889 දී 8,967,332 ක්)

ලෙනින්ග්රාඩ් (1889 දී 5,024,000 ක්)

කීව් (1189 දී 2,587,945 ක්)

ටෂ්කෙන්ට් (1889 දී 2,072,59 ක්)

බකු (1989 දී 1,795,000 ක්)

නිව්යෝක් නගරය (1990 දී 7,322,564 ක්)

ලොස් ඇන්ජලීස් (1990 දී 3,485,499 ක්)

චිකාගෝ (1990 දී 2,783,600 ක්)

හූස්ටන් (1990 දී 1,697,873 ක්)

ෆිලඩෙල්ෆියා (1990 දී 1,585,577 ක්)

රජය ෆෙඩරල්, මාක්ස්-ලෙනින්වාදී, තනි-පක්ෂ, සමාජවාදී ජනරජය කි. ෆෙඩරල්, ජනාධිපති ක්‍රමය ක්‍රියාත්මක, ව්‍යවස්ථාමය ජනරජය කි.
දේශපාලන පක්ෂ සෝවියට් සංගමයේ කොමියුනිස්ට් පක්ෂය
පළමු නායකයා ව්ලැද්මීර් ලෙනින් ජෝර්ජ් වොෂින්ටන්
අවසාන නායකයා (1991) මිහායිල් ගොර්බචෙව් ජෝර්ජ් එච්. ඩබ්. බුෂ්
පිහිටුවන ලද්දේ 1917 නොවැම්බර් 7 (ඔක්තොම්බර් විප්ලවය)

1922 දෙසැම්බර් 20 (පිහිටුවීම පිළිබඳ ගිවිසුම)

1924 ජනවාරි 31 (ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිහිටුවීම)

1776 ජුලි 4 (බ්‍රිතාන්‍යයෙන් නිදහස ලැබීම)

1783 සැප්තැම්බර් 3 (නිදහස තහවුරු වීම)

1788 ජුනි 21 (ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිහිටුවීම)

සුලභව භාවිත වන භාෂාවන් රුසියානු ඉංග්‍රීසි
මුදල් ඒකකය සෝවියට් රූබල් එක්සත් ජනපද ඩොලර්
දළ දේශීය නිෂ්පාදිතය $2.659 ට්‍රිලියන (~$9,896 per capita) $5.79 ට්‍රිලියන (~$24,000 per capita)
බුද්ධි ඒජන්සි රාජ්ය ආරක්ෂාව සඳහා කමිටුව (KGB)

ප්‍රධාන බුද්ධි අධ්‍යක්‍ෂ මණ්ඩලය (GRU)

මධ්‍යම බුද්ධි ඒජන්සිය (CIA)ෆෙඩරල් විමර්ශන කාර්යාංශය (FBI)ජාතික ආරක්ෂක ඒජන්සිය (NSA)
හමුදා වියදම් $217.579 බිලියන (1990)[2] $624.852 බිලියන (1990)[3]
යුධ හමුදාවේ විශාලත්වය සෝවියට් යුධ හමුදාව (1989)[4][5]
  • යුධ ටැංකි 41,580
  • යුධ ටැංකි නාශක මිසයිල 8,840
  • BMP/BTR 45,000
එක්සත් ජනපද යුධ හමුදාව (1989)[6]
  • යුධ ටැංකි 24,000
නාවික හමුදාවේ විශාලත්වය සෝවියට් නාවික හමුදාව (1990)[7]
  • බැලැස්ටික මිසයිල සහිත සබ්මැරීන් 63 ක්
  • cruise මිසයිල සහිත සබ්මරීන් 72 ක්
  • න්‍යෂ්ඨික ප්‍රහාරක සබ්මැරීන් 64 ක්
  • සාමාන්‍ය ප්‍රහාරක සබ්මැරීන් 65 ක්
  • සහායක සබ්මැරීන් 9 ක්
  • ගුවන් යානා වාහක නෞකා 6 ක්
  • battle cruiser වර්ගයේ යුධ නැව් 4 ක්
  • cruiser වර්ගයේ යුධ නැව් 26 ක්
  • destroyer වර්ගයේ යුධ නැව් 52 ක්
  • frigate වර්ගයේ යුධ නැව් 33 ක්
  • corvette වර්ගයේ යුධ නැව් 200 ක්
  • මුහුද හරහා ගොස් පාබල සෙබළුන් ගොඩබැස්වීම සඳහා යොදාගන්නා නෞකා 35 ක්
  • මුරසංචාරක යාත්‍රා 425 ක්
එක්සත් ජනපද නාවික හමුදාව (1990)[8]
  • බැලැස්ටික මිසයිල සහිත සබ්මැරීන් 33 ක්
  • ප්‍රහාරක සබ්මැරීන් 93 ක්
  • ගුවන් යානා වාහක නෞකා 13 ක්
  • battleship වර්ගයේ යුධ නැව් 4 ක්
  • command නෞකා 4 ක්
  • මුරසංචාරක යාත්‍රා 6 ක්
  • cruiser වර්ගයේ යුධ නැව් 43 ක්
  • destroyer වර්ගයේ යුධ නැව් 57 ක්
  • frigate වර්ගයේ යුධ නැව් 99 ක්
  • මුහුද හරහා ගොස් පාබල සෙබළුන් ගොඩබැස්වීම සඳහා යොදාගන්නා නෞකා 59 ක්
  • සහායක නෞකා 137 ක්
ගුවන් හමුදාවේ විශාලත්වය සෝවියට් ගුවන් හමුදාව (1990)[9]
  • බෝම්බ හෙළන ගුවන් යානා 435 ක්
  • ප්‍රහාරක ගුවන් යානා 5,665 ක්
  • විහිදුම් ගුවන් යානා 1,015 ක්
  • ගුවනේදීම වෙනත් ගුවන් යානා වලට ඉන්ධන පිරවීමට හැකි ගුවන් යානා 84 ක්
  • ප්‍රවාහන ගුවන් යානා 620 ක්
එක්සත් ජනපද ගුවන් හමුදාව (1990)[10]
  • බෝම්බ හෙළන ගුවන් යානා 327 ක්[11]
  • ප්‍රහාරක ගුවන් යානා 4,155 ක්[12]
  • විහිදුම් ගුවන් යානා 533 ක්
  • ගුවනේදීම වෙනත් ගුවන් යානා වලට ඉන්ධන පිරවීමට හැකි ගුවන් යානා 618 ක්
  • ප්‍රවාහන ගුවන් යානා 1295 ක්[9]
න්‍යෂ්ටික අවි (total)[13] 32,980 (1990) 21,392 (1990)
ආර්ථිකය කොමියුනිස්ට්වාදය, විශේෂයෙන් මාක්ස්-ලෙනින්වාදය ධනවාදය, මිශ්‍ර ආර්ථිකය
ආර්ථික සන්ධානය Comecon ආර්ථික සහයෝගීතාව සහ සංවර්ධනය සඳහා වූ සංවිධානය
හමුදා සන්ධානය වෝර්සෝ ගිවිසුම උතුරු අත්ලාන්තික ගිවිසුම් සංවිධානය
සීතල යුද්ධය සමයේ මිත්‍ර රාජ්‍යයන් වෝර්සෝ ගිවිසුමට අනුව මිත්‍ර රාජ්‍යයන්:

වෙනත් මිත්‍ර රාජ්‍යයන්:


නේටෝ සාමාජිකයින්:

වෙනත් මිත්‍ර රාජ්‍යයන්:

මූලාශ්‍ර[සංස්කරණය]

  1. "United States". Encyclopædia Britannica. සම්ප්‍රවේශය January 31, 2010.
  2. "Military Expenditure Database: Data for all countries from 1988–2019 in constant (2018) USD" (PDF). Stockholm International Peace Research Institute. sipri.org. සම්ප්‍රවේශය 14 April 2021.
  3. "Military Expenditure Database: Data for all countries from 1988–2019 in constant (2018) USD" (PDF). Stockholm International Peace Research Institute. sipri.org. සම්ප්‍රවේශය 14 April 2021.
  4. Thomas C. Foley. "ARMOR, September-October 1989 Edition" (PDF). U.S. Army Fort Benning and The Maneuver Center of Excellence. benning.army.mil/. p. 6. සම්ප්‍රවේශය 10 May 2021.
  5. The future of U.S.-Soviet relations hearings before the Committee on Foreign Relations, United States Senate, One Hundred First Congress, first session, April 4, 12, 19 and May 3, 15, 18 and June 1 and 20, 1989 (Microfiche) (National government publication ed.). Washington : U.S. G.P.O. p. 399. සම්ප්‍රවේශය 11 May 2021.
  6. "Assessing the Conventional Force Imbalance in Europe Implications for Countering Russian Local Superiority". RAND Corporation. rand.org. සම්ප්‍රවේශය 14 April 2021.
  7. "Soviet Navy Ships - 1945-1990 - Cold War". GlobalSecurity.org.
  8. "The U.S. Navy in the World (1981-1990): Context for U.S. Navy Capstone Strategies and Concepts" (PDF). CNA. cna.org. සම්ප්‍රවේශය 14 April 2021.
  9. 9.0 9.1 "Arsenal of Airpower". the99percenters.net. March 13, 2012. සම්ප්‍රවේශය July 28, 2016 – via Washington Post.[permanent dead link]
  10. "Arsenal of Airpower: USAF Aircraft Inventory 1950-2009" (PDF). Air Force Association. afa.org. සම්ප්‍රවේශය 14 April 2021.
  11. "Arsenal of Airpower: USAF Aircraft Inventory 1950-2009" (PDF). Air Force Association. afa.org. p. 23. සම්ප්‍රවේශය 10 May 2021.
  12. "Arsenal of Airpower: USAF Aircraft Inventory 1950-2009" (PDF). Air Force Association. afa.org. p. 23. සම්ප්‍රවේශය 10 May 2021.
  13. "Global nuclear weapons inventories, 1945–2013". Taylor & Francis Online. tandfonline.com. සම්ප්‍රවේශය 15 April 2021.