රුසියානු සෝවියට් සන්ධීය සමාජවාදී සමූහාණ්ඩුව
Jump to navigation
Jump to search
| රුසියානු සෝවියට් සන්ධීය සමාජවාදී සමූහාණ්ඩුව | ||||||||||
Российская Советская Федеративная Социалистическая Республика
| ||||||||||
| ||||||||||
| ||||||||||
| ගීතය වර්කර්ස් මසේයේස් (1917–1918) ද ඉන්ටර්නැෂියොනාල් (1918–1944) සෝවියට් සංගමයෙහි ජාතික ගීතය (1944–1991) පැට්රියෝටිචෙස්කායා පේසින් (1990–2000)a | ||||||||||
| අගනුවර | පෙට්‍රොග්‍රාඩ් (1917–1918) මොස්කව් (මාර්තු 1918 – 1991)[1] | |||||||||
| භාෂා | රුසියානුb | |||||||||
| රජය | ෆෙඩරල් සෝවියට් සමූහාණ්ඩුව | |||||||||
| රාජ්‍ය නායකයා | ||||||||||
| • | 1917 (පළමු) | ලෙව් කයිමිනියුෆ්c | ||||||||
| • | 1990–1991 (last) | බොරිස් යෙල්ට්සින්d | ||||||||
| රාජයේ ප්‍රධානියා | ||||||||||
| • | 1917–1924 (පළමු) | විලැඩිමීර් ලෙනින්e | ||||||||
| • | 1990–1991 | ඉවාන් සිලායෙෆ්f | ||||||||
| • | 1991 (අවසන්) | බොරිස් යෙල්ට්සින්g | ||||||||
| Legislature | VTsIK / All-Russian Congress (1917–38) Supreme Soviet (RSFSR) (1938–90) Supreme Soviet (RSFSR) / Congress of People's Deputies (1990–91) | |||||||||
| ඓතිහාසික යුගය | 20වන සියවස | |||||||||
| • | ඔක්තොම්බර් විප්ලවය | නොවැම්බර් 7, 1917 | ||||||||
| • | සංස්ථාපනය | නොවැම්බර් 9, 1917 | ||||||||
| • | Admitted to USSR | දෙසැම්බර් 30, 1922 | ||||||||
| • | රුසියානු ෆෙඩරේෂනය | දෙසැම්බර් 25, 1991 | ||||||||
| • | නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව | දෙසැම්බර් 12, 1993 | ||||||||
| ||||||||||
| වර්තමානයෙහි මෙහි කොටසකි | ||||||||||
| a. | Remained the national anthem of Russia until 2000. | |||||||||
| b. | Official language in the courts from 1937.[2] | |||||||||
| c. | As Chairman of the VTsIK (All-Russian Central Executive Committee). | |||||||||
| d. | As Chairman of the Presidium of the Supreme Soviet of the RSFSR, from May 29, 1990 to July 10, 1991, then as President of Russia. | |||||||||
| e. | As Chairman of the Council of People's Commissars of the Russian SFSR | |||||||||
| f. | As Chairmen of the Council of Ministers – Government of the Russian SFSR | |||||||||
| g. | Served as acting head of government while President of Russia | |||||||||
| The Russian Democratic Federative Republic existed briefly on January 19, 1918, but actual sovereignty was still in the hands of the Soviets even after the Russian Constituent Assembly opened its first and last session.[3] | ||||||||||
| Warning: Value specified for "continent" does not comply | ||||||||||
රුසියානු සෝවියට් සන්ධීය සමාජවාදී සමූහාණ්ඩුව (රුසියානු: Российская Советская Федеративная Социалистическая Республика[4], tr. Rossiyskaya Sovetskaya Federativnaya Sotsialisticheskaya Respublika), පොදු වශයෙන් සෝවියට් රුසියාව, රුසියානු ෆෙඩරේෂණය, හෝ සරල වශයෙන් රුසියාව ලෙසින් හැඳින්වුනු,[5][6] යනු ස්වෛරී රාජ්‍යයක් (1917–22 තුලදී සහ 1990–91 හිදී) සහ සෝවියට් සංගමයෙහි විශාලතම, මහත් ජනාකීර්ණ සහ මහත් ලෙසින් ආර්ථික ප්‍රවර්ධනයකට පාත්‍රව තුබූ සමූහාණ්ඩුව විය.[7] මෙම සමූහාණ්ඩුව සමන්විත වී තිබුණේ ස්වතන්ත්‍ර ජනරජ දහසයකින්ද, ස්වතන්ත්‍ර ඕබ්ලස්ට පහකින්ද, ස්වතන්ත්‍ර ඔක්රූග දහයකින්ද, ක්‍රායි සයකින්ද සහ, ඕබ්ලස්ට සතළිසකින්ද වෙයි.[7] විශාලතම වාර්ගික කණ්ඩායම රුසියානුවෝ වූහ.
ආශ්‍රිත[සංස්කරණය]
- ↑ ලෙනින්ස් මයිග්රේෂන් අ ක්වියර් සීන්, ආතර් රැන්සම් ද නිව්යෝක් ටයිම්ස් සඳහා, මාර්තු 16, 1918.
- ↑ article 114 of the 1937 Constitution, article 171 of the 1978 Constitution
- ↑ Riasanovsky, Nicholas (2000). A History of Russia (sixth edition). Oxford University Press. පි. 458. ISBN 0-19-512179-1.
- ↑ Российская Советская Федеративная Социалистическая Республика[මළ බැඳිය]
- ↑ උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>ටැගය;RFනමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - ↑ Declaration of Rights of the laboring and exploited people (original VTsIK variant, III Congress revision), article I
- ↑ 7.0 7.1 ද ෆ්‍රී ඩික්ෂනරි රෂියව් සෝවියට් ෆෙඩරේටඩ් සෝෂලිස්ට් රිපබ්ලික්. Encyclopedia2.thefreedictionary.com. සම්ප්‍රවේශය 22 ජූනි 2011.