යුක්රේනය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
යුක්රේන්

Україна
Ukrayina
Flag of Ukraine හී ධජය
Flag
{{{coat_alt}}}
Coat of arms
ජාතික ගීය: "Shche ne vmerly Ukrainy ni slava ni volya"
"යුක්රේනයේ විභූතිය සහ ආත්ම ශක්තිය තවමත් මියැදී නොමැත" (තවත් - "යුක්රේනය තවමත් වැනසී නොමැත)"
Location of  Ukraine  (කොළ) in Europe  (තද අළු) Disputed territory (ලා කොළ)
  • Location of  Ukraine  (කොළ)

    in Europe  (තද අළු)

  • Disputed territory (ලා කොළ)
අගනුවර
සහ විශාලතම නගරය
කීව් (Kyiv)
නිල භාෂාව(න්)Ukrainian
පිළිගත් ප්‍රාදේශීය භාෂාවන්
Spoken languagesයුක්රේනියන්
රුසියන්
ජනවාර්ගික කණ්ඩායම්
(2001[2])
ජාති නාම(ය)Ukrainian
රජයUnitary semi-presidential
constitutional republic
පෙට්‍රෝ පොරෝශේන්කෝ
වොලොඩිමිර් ග්රෝයිස්මන්
අන්ද්රි පරුබි
ව්‍යවස්ථාදායකයVerkhovna Rada
Formation
882
1199
17 August 1649
7 November 1917
1 November 1918
10 March 1919
8 October 1938
15 November 1939
30 June 1941
24 August 1991a
වර්ග ප්‍රමාණය
• සම්පූර්ණ
603,500[3] km2 (233,000 sq mi) (46th)
• ජලය (%)
7
ජනගහණය
• 2015 ඇස්තමේන්තුව
44,429,471[4] (32nd)
• 2001 ජන සංගණනය
48,457,102[2]
• ඝණත්වය
73.8/km2 (191.1/sq mi) (115th)
දදේනි (ක්‍රශසා)2016 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$347.885 billion[5]
• ඒක පුද්ගල
$7,721[5]
දදේනි (නාමික)2016 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$83.550 billion[5]
• ඒක පුද්ගල
$1,854[5]
Gini (2013)24.6[6]
පහළ
මාසද (2014) 0.747[7]
ඉහළ · 81st
ව්‍යවහාර මුදලUkrainian hryvnia (UAH)
වේලා කලාපයUTC+2[8] (EET)
• ගිම්හාන (DST)
UTC+3 (EEST)
රිය ධාවන මං තීරුවright
ඇමතුම් කේතය+380
ISO 3166 codeUA
අන්තර්ජාල TLD
  1. An independence referendum was held on 1 December, after which Ukrainian independence was finalized on 26 December. The current constitution was adopted on 28 June 1996.


යුක්රේන සමූහාණ්ඩුව නැගෙනහිර යුරෝපයේ පිහිටි රටකි. මායිම් වන්නේ නැගෙනහිරින් රුසියාවට, උතුරින් බෙලාරූස්, බටහිරින් ‍පෝලන්තය, ස්ලෝවැකියාව, හන්ගේරියාව, නිරිත දෙසින් රුමේනියාව, මෝල්ඩෝවා, දකුණින් කලු මුහුද සහ අසෝ මුහුදට මායිම් ‍වේ. අගනුවර වන්නේ කිවීය. එහි ඉතිහාසය නවවන ශතවර්ෂ නැගෙනහිර ස්ලෑබ් දක්වා දිවෙයි. 19 වන ශතවර්ෂය වන විට යුක්රේනයෙන් විශාල කොටසක් රුසියානු අධිරාජ්‍යයට සම්බන්ධ කළ අතර ඉතිරිය ඔස්ට්‍රෝ හංගේරියාවෙන් පාලනය විය. යුධමය හා නිදහස ලබා ගැනීමේ උත්සාහයක් මැද පළවන ලෝක යුද්ධය හා රුසියානු සිවිල් යුද්ධය මැද 1922 එරට සොවියට් සමූහාණ්ඩුව විය. 1945 යුක්රේනියාව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිර්මාතෘවරයෙකි. 1981 සෝවියට් සමූහාණ්ඩුවේ බිඳවැටීමත් සමඟ යුක්රේනය නැවත නිදහස් වු අතර වසර 8 ක පසු බෑමකින් පසු එරට ආර්ථිකය වර්ධනය විය. යුක්රේනය ඒකාබද්ධ රාජ්‍යයක් වන අතර ප්‍රාන්ත 24 කින් යුක්තය. එය අර්ධ ජනාධිපති ක්‍රමයකින් යුත් සමූහාණ්ඩුවක් වන අතර වෙන්වු ව්‍යවස්ථා විධායකය සහ අධිකරණ පද්ධතියක් ඇත. ජනගහනය මිලියන 46 ක් වන අතර, 77.8% ක් ස්වදේශී ජනගහනට මිලියන 40 ක් වන අතර, 77.8% ස්වදේශී යුක්රේනියානුවන්ය. රුසියානු බෙලාරය හා රොමානියන් සුළු පිරිසක් ඇත. නිල භාෂාව වන්නේ යුක්රේනියානු භාෂාවයි. ආගම නැගෙනහිර ක්‍රිස්තු ධර්මයයි. මෙය එරට ගෘහ නිර්මාණ සාහිත්‍යය හා සංගීතය කෙරෙහි බලපෑවේය.

මූලාශ්‍ර[සංස්කරණය]

  1. Lua දෝෂය in Module:Citation/CS1 at line 3709: attempt to index field 'date_names' (a nil value).
  2. 2.0 2.1 උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; Ethnic composition of the population of Ukraine, 2001 Census නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  3. Lua දෝෂය in Module:Citation/CS1 at line 3709: attempt to index field 'date_names' (a nil value).
  4. Lua දෝෂය in Module:Citation/CS1 at line 3709: attempt to index field 'date_names' (a nil value).
  5. 5.0 5.1 5.2 5.3 Lua දෝෂය in Module:Citation/CS1 at line 3709: attempt to index field 'date_names' (a nil value).
  6. Lua දෝෂය in Module:Citation/CS1 at line 3709: attempt to index field 'date_names' (a nil value).
  7. Lua දෝෂය in Module:Citation/CS1 at line 3709: attempt to index field 'date_names' (a nil value).
  8. Lua දෝෂය in Module:Citation/CS1 at line 3709: attempt to index field 'date_names' (a nil value).
"https://si.wikipedia.org/w/index.php?title=යුක්රේනය&oldid=434912" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි