යේමනය

විකිපීඩියා වෙතින්
යේමන ජනරජය

الجُمهورية اليَمَنية
al-Jumhūrīyah al-Yamanīyah
යේමනය හී කොඩිය
කොඩිය
{{{coat_alt}}}
ලාංඡනය
උද්යෝග පාඨය: الله، الوَطَن، الثَورة، الوَحدة   (අරාබි)
"Allah, al-Watan, ath-Thawrah, al-Wahdah"  (අක්ෂර පරිවර්තනය)
"දෙවියන්, රට, විප්ලවය, සමගිය"
යේමනය හි පිහිටීම
අගනුවරසනා
නිල භාෂා(ව)අරාබි
ජාති නාම(ය)යේමනි, යෙමනයිට්
රජයඒකීය පාර්ලිමේන්තු ජනරජය
අබ්ඩ් රබ්බු මන්සූර් අල්-හාජ්
මොහාමද් බසින්ඩාවා
ව්‍යවස්ථාදායකය නියෝජිත මන්ත්‍රණ සභාව
සංස්ථාපනය
1 නොවැම්බර් 1918
• එක්සත් රාජධානිය වෙතින් දකුණු යේමනයෙහි නිදහස ලැබීම
30 නොවැම්බර් 1967
22 මැයි 1990
27 ජනවාරි 2011
වර්ග ප්‍රමාණය
• සම්පූර්ණ
527,970 km2 (203,850 sq mi) (50වන)
• ජලය (%)
නොසැලකිය යුතු තරම්
ජනගහණය
• 2011 ඇස්තමේන්තුව
25,130,000 (46st)
• අප්‍රේල් 2011 ජන සංගණනය
25,130,000
• ඝණත්වය
44.7/km2 (115.8/sq mi) (160වන)
දදේනි (ක්‍රශසා)2011 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$66.556 බිලියන[1] (82වන)
• ඒක පුද්ගල
$2,649[1] (140වන)
දදේනි (නාමික)2010 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$31.3 මිලියන[1] (87වන)
• ඒක පුද්ගල
$1,460[1] (138වන)
මාසද (2011) 0.462[2]
දෝෂය: අනීතික HDI අගය · 154වන
ව්‍යවහාර මුදලයේමනි රියාල් (YER)
වේලා කලාපයUTC+3
රිය ධාවන මං තීරුවදකුණ[3]
ඇමතුම් කේතය967
අන්තර්ජාල TLD.ye


යේමන ජනරජය නිරිතදිග ආසියාවේ පිහිටි අරාබි අර්ධද්වීපයේ පිහිටයි. සවුදි අරාබිය උතුරින්ද, බටහිරින් රතු මුහුදද, දකුණින් අරාබි මුහුද හා ඒඩන් (Aden) බොක්කද, නැගෙනහිරින් ඕමානයද දේශ සීමා ලෙස පිහිටයි. යේමන භූමි ප්‍රමාණයට දූපත් 200 ක් පමණ අයත් වේ. එහි විශාලම දූපත වන Socotre (සොකෝට්‍රා) ප්‍රධාන භූමියට කි. මී. 415 ක් දකුණින් සෝමාලියානු මුහුදු තීරයට ආසන්නයේ පිහිටයි. අරාබියාවේ ඇති එකම ජනරජය යේමනයයි.

සටහන්[සංස්කරණය]

  1. 1.0 1.1 1.2 1.3 "යේමන්". අන්තර්ජාතික මූල්‍ය අරමුදල. සම්ප්‍රවේශය 21 අප්‍රේල් 2010.
  2. "හියුමන් ඩිවලප්මන්ට් රිපෝට් 2011" (PDF). එක්සත් ජාතීන්. සම්ප්‍රවේශය 18 ඔක්තොම්බර් 2011.
  3. "යේමන්". ජාත්‍යන්තර පුවත් සුරැකුම් ආයතනය. සම්ප්‍රවේශය 14 ඔක්තොම්බර් 2009.




|Yemen |-

"https://si.wikipedia.org/w/index.php?title=යේමනය&oldid=478854" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි