Jump to content

ෆෙඩරල් විමර්ශන කාර්යාංශය

විකිපීඩියා වෙතින්
ෆෙඩරල් විමර්ශන කාර්යාංශය
ෆෙඩරල් විමර්ශන කාර්යාංශයෙහි මුද්‍රාව
එෆ්බීඅයි විශේෂ ඒජන්ත විහ්නය
ෆෙඩරල් විමර්ශන කාර්යාංශෙයහි ධජය
කාර්යාංශ සමාලෝචනය
සංස්ථාපනය ජූලි 26, 1908; වසර 118 කට පෙර (1908-07-26) (විමර්ශන කාර්යාංශය වශයෙන්)
අධිකරණපාත්‍රතාව එක්සත් ජනපදය
ආදර්ශ පාඨය විශ්වාසත්වය, නිර්භීතත්වය, සංකලිත්වය

ෆෙඩරල් විමර්ශන කාර්යාංශය (එෆ්බීඅයි) යනු, එක්සත් ජනපදයෙහි ස්වදේශීය බුද්ධි තොරතුරු සහ ආරක්ෂක සේවාවක් වන අතර එහි ප්‍රධාන ෆෙඩරල් නීති බැලයීම් කාර්යාංශය වෙයි.