සප්තපර්ණී ගුහාව

විකිපීඩියා වෙතින්
(සප්තපර්ණි ලෙන වෙතින් යළි-යොමු කරන ලදි)
සප්තපර්ණී ගුහාව
සප්තපර්ණී ලෙන
පිහිටීමරාජ්ගිර්, බිහාරය
ඛණ්ඩාංක25°00′26″N 85°24′39″E / 25.007175°N 85.410792°E / 25.007175; 85.410792ඛණ්ඩාංක: 25°00′26″N 85°24′39″E / 25.007175°N 85.410792°E / 25.007175; 85.410792
පරිපාලන සංවිධානයඉන්දියාවේ පුරාවිද්‍යා සමීක්ෂණ දෙපාර්තමේන්තුව
සප්තපර්ණී ගුහාව is located in ඉන්දියාව
සප්තපර්ණී ගුහාව
ඉන්දියාව තුළ සප්තපර්ණී ගුහාව හි පිහිටීම
සප්තපර්ණී ගුහාව is located in බිහාරය
සප්තපර්ණී ගුහාව
සප්තපර්ණී ගුහාව (බිහාරය)

සප්තපර්ණී ලෙන, හෙවත් සංස්කෘත බසින් සප්ත පර්ණී ගුහා සහ පාලියෙන් සත්තපණ්ණී ගුහා යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියාවේ බිහාර් හි රාජ්ගිර් සිට 2 කිලෝමීටර (1.2 mi) නිරිතදිගින් පිහිටි බෞද්ධ ලෙනකි.[1][2] මෙය කඳුගැටයක පිහිටා ඇත. බෞද්ධ ඉතිහාසය තුළ සප්තපර්ණී ගුහාව වැදගත් වන්නේ බොහෝදෙනාගේ විශ්වාසයට අනුව බුදුන් වහන්සේ පරිනිර්වාණයට පෙර එහි මඳ කාලයක් ගතකොට තිබීමත්,[3] සහ බුදුන් වහන්සේගේ මහා පරිනිර්වාණයෙන් පසු පළමු ධර්ම සංගායනාව පැවති ස්ථානය වීමත් නිසායි.[1][4][5]

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. 1.0 1.1 Paul Gwynne (30 May 2017). World Religions in Practice: A Comparative Introduction. Wiley. pp. 51–52. ISBN 978-1-118-97228-1.
  2. Jules Barthélemy Saint-Hilaire (1914). The Buddha and His Religion. Trübner. pp. 376–377.
  3. Digha Nikaya 16, Maha-Parinibbana Sutta, Last Days of the Buddha, Buddhist Publication Society
  4. Kailash Chand Jain (1991). Lord Mahāvīra and His Times. Motilal Banarsidass. p. 66. ISBN 978-81-208-0805-8.
  5. Chakrabartia, Dilip K (1976). "Rājagriha: An early historic site in East India". World Archaeology. 7 (3): 261–268. doi:10.1080/00438243.1976.9979639.


සැකිල්ල:Bihar-geo-stub

"https://si.wikipedia.org/w/index.php?title=සප්තපර්ණී_ගුහාව&oldid=538200" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි