විකිපීඩියා:තෝරාගත් සංවත්සර/අගෝස්තු
තෝරාගත් සංවත්සර/අද දවස ගැන ලේඛනාගාරය
ජනවාරි – පෙබරවාරි – මාර්තු – අප්‍රේල් – මැයි – ජුනි – ජූලි – අගෝස්තු – සැප්තැම්බර් – ඔක්තොම්බර් – නොවැම්බර් – දෙසැම්බර්
තෝරාගත් සංවත්සර සඳහා මෑත වෙනස්වීම් – තෝරාගත් සංවත්සර සංස්කරණයේ මාර්ගෝපදේශයන්
දැන් වෙලාව 00:38 බදාදා, නොවැම්බර් 13, 2024 (UTC) – මෙම පිටුවේ ක්‍ෂය විමෝචනය කරන්න
<< | Selected anniversaries for August |
>> | ||||
---|---|---|---|---|---|---|
ඉරිදා | සඳුදා | අඟ. | බදාදා | බ්‍රහස් | සිකු. | සෙන. |
1 | 2 | 3 | ||||
4 | 5 | 6 | 7 | 8 | 9 | 10 |
11 | 12 | 13 | 14 | 15 | 16 | 17 |
18 | 19 | 20 | 21 | 22 | 23 | 24 |
25 | 26 | 27 | 28 | 29 | 30 | 31 |
An archive of historical anniversaries that appeared on the Main Page 2024 day arrangement |
අගෝස්තු 1: බෙනින්හි ජාතික නිදහස් දිනය.
තවත් සිදුවීම්: ජූලි 31 – අගෝස්තු 1 – අගෝස්තු 2
view – සාකච්ඡාව – edit – history
අගෝස්තු 2: මැසඩෝනියානු සමූහාණ්ඩුවේ උත්සවශ්‍රීයෙන් සැමරෙන සමූහාණ්ඩුවේ දිනය
තවත් සිදුවීම්: අගෝස්තු 1 – අගෝස්තු 2 – අගෝස්තු 3
view – සාකච්ඡාව – edit – history
අගෝස්තු 3: නයිජර් රාජ්‍යයේ නිදහස් දිනය (1960)
තවත් සිදුවීම්: අගෝස්තු 2 – අගෝස්තු 3 – අගෝස්තු 4
view – සාකච්ඡාව – edit – history
අගෝස්තු 4: කුක් දිවයින්හී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා දිනය (1965)
තවත් සිදුවීම්: අගෝස්තු 3 – අගෝස්තු 4 – අගෝස්තු 5
view – සාකච්ඡාව – edit – history
අගෝස්තු 5: බර්කිනා ෆාසෝහී නිදහස් දිනය (1960);
තවත් සිදුවීම්: අගෝස්තු 4 – අගෝස්තු 5 – අගෝස්තු 6
view – සාකච්ඡාව – edit – history
අගෝස්තු 6: රූප විපර්යාස මංගල්‍යය (ග්‍රෙගෝරියානු දින දසුන); බොලිවියාවෙහි (1825) සහ ජැමෙයිකාවෙහි (1962) නිදහස් දිනය
තවත් සිදුවීම්: අගෝස්තු 5 – අගෝස්තු 6 – අගෝස්තු 7
view – සාකච්ඡාව – edit – history
අගෝස්තු 7: ඇසිරියානු ප්‍රාණපරිත්‍යාගවරුන්ගේ දිනය (1933); අයිවරි කෝස්ට්හී නිදහස් දිනය ( 1960)
තවත් සිදුවීම්: අගෝස්තු 6 – අගෝස්තු 7 – අගෝස්තු 8
view – සාකච්ඡාව – edit – history
අගෝස්තු 8:තායිවානයේ පියවරුන්ගේ දිනය
තවත් සිදුවීම්: අගෝස්තු 7 – අගෝස්තු 8 – අගෝස්තු 9
view – සාකච්ඡාව – edit – history
අගෝස්තු 9: ලෝක ආදිවාසී ජනතාවගේ ජාත්‍යන්තර දිනය
- 1902 – එක්සත් රාජධානියෙහි හත්වන එඩ්වඩ් රජු (රූපයේ) මහා බ්‍රිතාන්‍යය හා අයර්ලන්තය එක්සත් රාජධානියේ රජු ලෙස ඔටුණු පැළඳීම.
තවත් සිදුවීම්: අගෝස්තු 8 – අගෝස්තු 9 – අගෝස්තු 10
view – සාකච්ඡාව – edit – history
අගෝස්තු 10: ශුද්ධවූ ලෝරන්ස් තුමාගේ මංගල්‍යය දිනය (රෝමානු කතෝලික සභාව)
තවත් සිදුවීම්: අගෝස්තු 9 – අගෝස්තු 10 – අගෝස්තු 11
view – සාකච්ඡාව – edit – history
අගෝස්තු 11: චෑඩ් රාජ්‍යයේ නිදහස් දිනය (1960)
තවත් සිදුවීම්: අගෝස්තු 10 – අගෝස්තු 11 – අගෝස්තු 12
view – සාකච්ඡාව – edit – history
තවත් සිදුවීම්: අගෝස්තු 11 – අගෝස්තු 12 – අගෝස්තු 13
view – සාකච්ඡාව – edit – history
අගෝස්තු 13: අද දිනය සඳහා කිසිවක් තෝරාගෙන නොමැතග
තවත් සිදුවීම්: අගෝස්තු 12 – අගෝස්තු 13 – අගෝස්තු 14
view – සාකච්ඡාව – edit – history
අගෝස්තු 14: පකිස්තානයේ නිදහස් දිනය (1947)
තවත් සිදුවීම්: අගෝස්තු 13 – අගෝස්තු 14 – අගෝස්තු 15
view – සාකච්ඡාව – edit – history
අගෝස්තු 15: ස්වර්ගාරෝපණ මංගල්‍යය (ක්‍රිස්තියානි ආගම); කොංගෝවේ (1960) සහ ඉන්දියාවේ (1947) නිදහස් දිනය; උතුරු සහ දකුණු කොරියාවේ විමුක්ති දිනය (1945)
තවත් සිදුවීම්: අගෝස්තු 14 – අගෝස්තු 15 – අගෝස්තු 16
view – සාකච්ඡාව – edit – history
අගෝස්තු 16: පැරගුවේ රාජ්‍යයේ ළමා දිනය
තවත් සිදුවීම්: අගෝස්තු 15 – අගෝස්තු 16 – අගෝස්තු 17
view – සාකච්ඡාව – edit – history
අගෝස්තු 17: ඉන්දුනීසියාවේ නිදහස් දිනය (1945)
තවත් සිදුවීම්: අගෝස්තු 16 – අගෝස්තු 17 – අගෝස්තු 18
view – සාකච්ඡාව – edit – history
අගෝස්තු 18: ඕස්ට්‍රේලියාවේ ලොං ටං දිනය (1966)
තවත් සිදුවීම්: අගෝස්තු 17 – අගෝස්තු 18 – අගෝස්තු 19
view – සාකච්ඡාව – edit – history
අගෝස්තු 19: රූප විපර්යාස මංගල්‍යය (ජූලියානු දින දසුන); ඇෆ්ගනිස්තානයේ නිදහස් දිනය (1919)
තවත් සිදුවීම්: අගෝස්තු 18 – අගෝස්තු 19 – අගෝස්තු 20
view – සාකච්ඡාව – edit – history
අගෝස්තු 20: අවතාර උත්සවය (චීන දින දර්ශනය, 2013); එස්ටෝනියාවෙහි නිදහස පුනස්ථාපන දිනය (1991);
තවත් සිදුවීම්: අගෝස්තු 19 – අගෝස්තු 20 – අගෝස්තු 21
view – සාකච්ඡාව – edit – history
අගෝස්තු 21: අද දිනය සඳහා කිසිවක් තෝරාගෙන නැත.
තවත් සිදුවීම්: අගෝස්තු 20 – අගෝස්තු 21 – අගෝස්තු 22
view – සාකච්ඡාව – edit – history
අගෝස්තු 22: පරලෝක රාජේශ්වරි මංගල්‍යය දිනය (රෝමානු කතෝලික සභාව);
තවත් සිදුවීම්: අගෝස්තු 21 – අගෝස්තු 22 – අගෝස්තු 23
view – සාකච්ඡාව – edit – history
අගෝස්තු 23: කැනඩාවෙහි සහ යුරෝපියානු සංගමයෙහි ස්ටාලින්වාදයට හා නාසිවාදයට ගොදුරුව පීඩාවට පත්වූවන් අනුස්මරණය සඳහා දිනය/කළු පීත්තපටි දිනය
තවත් සිදුවීම්: අගෝස්තු 22 – අගෝස්තු 23 – අගෝස්තු 24
view – සාකච්ඡාව – edit – history
තවත් සිදුවීම්: අගෝස්තු 23 – අගෝස්තු 24 – අගෝස්තු 25
view – සාකච්ඡාව – edit – history
අගෝස්තු 25: උරුගුවේ රාජ්‍යයෙහි නිදහස් දිනය (1825)
තවත් සිදුවීම්: අගෝස්තු 24 – අගෝස්තු 25 – අගෝස්තු 26
view – සාකච්ඡාව – edit – history
අගෝස්තු 26: එක්සත් ජනපදයේ කාන්තාවන්ගේ සමානාත්මතා දිනය
තවත් සිදුවීම්: අගෝස්තු 25 – අගෝස්තු 26 – අගෝස්තු 27
view – සාකච්ඡාව – edit – history
- 1896 – එක්සත් රාජධානිය සහ සැන්සිබාර් සුල්තාන් රාජ්‍යය යුධ වැදුනු අතර, ගැටුම ඇතිවී පැයකට අඩු කාලයක් තුලදී සැන්සිබාරය යටත් විය.
- 1965 - ස්විස්-ප්‍රංශ වාස්තු විද්‍යාඥයෙක්, මොස්තර රචකයෙක්, නගර නිර්මාණකරුවෙක්, ලේඛකයෙක් සහ සිත්තරෙක් වූ චාල්ස්-එඩුවර්ඩ් ජිනරෙට්-ග්‍රිස් හෙවත් ලෙ කොබූසියර්, විපත.
- 1991 - මෝල්ඩෝවා, සෝවියට් සංගමය වෙතින් නිදහස ප්‍රකාශ කිරීම.
තවත් සිදුවීම්: අගෝස්තු 26 – අගෝස්තු 27 – අගෝස්තු 28
view – සාකච්ඡාව – edit – history
අගෝස්තු 28: ස්වර්ගාරෝපණ මංගල්‍යය (ජූලියානු දින දසුන)
තවත් සිදුවීම්: අගෝස්තු 27 – අගෝස්තු 28 – අගෝස්තු 29
view – සාකච්ඡාව – edit – history
අගෝස්තු 29: ස්නාවක ජුවාම් තුමාගේ හිස ගසා දැමුමෙහි මංගල්‍යය දිනය (ග්‍රෙගෝරියානු දින දසුන); රක්ෂා බන්ධන (හින්දු ආගම, 2015);
- 1936 - ඇමරිකා එක්සත් ජනපදයෙහි රිපබ්ලිකන් පක්ෂ සාමාජික ජෝන් මැකේන්, උපත.
- 1780 - ප්‍රංශ ජාතික ජීන් ඕගස්ට් ඩොමිනික් ඉන්ග්‍රස්, උපත.
- 1484 - අටවන ඉනසන්ට් පාප් වහන්සේ ධූරය භාරගැනීම.
- 1944 - සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය, ආරම්භය .
තවත් සිදුවීම්: අගෝස්තු 28 – අගෝස්තු 29 – අගෝස්තු 30
view – සාකච්ඡාව – edit – history
අගෝස්තු 30: කසකස්තානයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා දිනය (1995); පේරූහී ලීමාහී ශුද්ධවූ රෝස් මුනිවරියගේ දිනය; තුර්කියේ ජයග්‍රහණ දිනය
- 1748 - ප්‍රංශ ජාතික චිත්‍ර ශිල්පී ෂාක්ලුවිස් ඩේවිඩ්, උපත.
තවත් සිදුවීම්: අගෝස්තු 29 – අගෝස්තු 30 – අගෝස්තු 31
view – සාකච්ඡාව – edit – history
අගෝස්තු 31: මලයාසියාවේ (1957) සහ ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝහී (1962) නිදහස් දිනය
- 1870 - මරීයා මොන්ටසෝරි, උපත .
- 2006 - ශ්‍රී ධම්මානන්ද හිමි, අපවත් වීම.
- 1957 - මලයාසියාව නිදහස ලැබීම.
තවත් සිදුවීම්: අගෝස්තු 30 – අගෝස්තු 31 – සැප්තැම්බර් 1
view – සාකච්ඡාව – edit – history
තෝරාගත් සංවත්සර/අද දවස ගැන ලේඛනාගාරය
ජනවාරි – පෙබරවාරි – මාර්තු – අප්‍රේල් – මැයි – ජුනි – ජූලි – අගෝස්තු – සැප්තැම්බර් – ඔක්තොම්බර් – නොවැම්බර් – දෙසැම්බර්
තෝරාගත් සංවත්සර සඳහා මෑත වෙනස්වීම් – තෝරාගත් සංවත්සර සංස්කරණයේ මාර්ගෝපදේශයන්
දැන් වෙලාව 00:38 බදාදා, නොවැම්බර් 13, 2024 (UTC) – මෙම පිටුවේ ක්‍ෂය විමෝචනය කරන්න