අවතාර උත්සවය

විකිපීඩියා වෙතින්
අවතාර උත්සවය
බෞද්ධ සිද්ධස්ථානයකදී මළගියවුන්ට පිදෙන ආහාර සමූහයක්
Date7වන චීන මාසයෙහි 15වන රාත්‍රිය
2024 datedate missing (please add)

කුසගිනි අවතාර උත්සවය හෝ යී ලං ලෙසින්ද හැඳින්වෙන, අවතාර උත්සවය යනු, බොහෝ රටවල චීන ජාතිකයන් විසින් සැමරෙන සාම්ප්‍රදායික චීන උත්සවයකි. ( චන්ද්‍ර සූර්ය දින දසුනක් වන), චීන දින දසුනෙහි, අවතාර උත්සවය පැවැත්වෙන්නේ සත්වන මාසයෙහි 15වන රාත්‍රියෙහි (දකුණු චීනයේ 14වන රාත්‍රියෙහි) දීය.

"https://si.wikipedia.org/w/index.php?title=අවතාර_උත්සවය&oldid=275370" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි