විකිපීඩියා:තෝරාගත් සංවත්සර/අගෝස්තු 2

විකිපීඩියා වෙතින්

අගෝස්තු 2: මැසඩෝනියානු සමූහාණ්ඩුවේ උත්සවශ්‍රීයෙන් සැමරෙන සමූහාණ්ඩුවේ දිනය

මැසඩෝනියානු සමූහාණ්ඩුව

  • ක්‍රිපූ 338 මැසඩෝනියානු යුද්ධ හමුදාවක් විසින්, කැරනියා සටනෙහිදී, ඇතන්ස් සහ තීබ්ස් යන්නන්ගේ සංයුක්ත හමුදාව පරාජය කොට, පුරාතන ග්‍රීසියෙහි බහුතර ප්‍රදේශයක් පුරා මැසඩෝනියානු ආධිපත්‍යය සුරක්ෂිත කර ගත්තේය.

    තවත් සිදුවීම්: අගෝස්තු 1 අගෝස්තු 2 අගෝස්තු 3