විකිපීඩියා:තෝරාගත් සංවත්සර/අගෝස්තු 27
Appearance
- 1896 – එක්සත් රාජධානිය සහ සැන්සිබාර් සුල්තාන් රාජ්‍යය යුධ වැදුනු අතර, ගැටුම ඇතිවී පැයකට අඩු කාලයක් තුලදී සැන්සිබාරය යටත් විය.
- 1965 - ස්විස්-ප්‍රංශ වාස්තු විද්‍යාඥයෙක්, මොස්තර රචකයෙක්, නගර නිර්මාණකරුවෙක්, ලේඛකයෙක් සහ සිත්තරෙක් වූ චාල්ස්-එඩුවර්ඩ් ජිනරෙට්-ග්‍රිස් හෙවත් ලෙ කොබූසියර්, විපත.
- 1991 - මෝල්ඩෝවා, සෝවියට් සංගමය වෙතින් නිදහස ප්‍රකාශ කිරීම.
තවත් සිදුවීම්: අගෝස්තු 26 – අගෝස්තු 27 – අගෝස්තු 28