ඇෆ්ගන් නිදහස් දිනය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
ජනාධිපති හමිඩ් කර්සේයි, කාබුල්හී පැවැති 2011 ඇෆ්ගන් නිදහස් දිනයේදී ඇෆ්ගන් සන්නද්ධ හමුදාවන්හී ආචාර පෙළපාලියක් නිරික්ෂණය කරමින්.

ඇෆ්ගනිස්තානයෙහි ඇෆ්ගන් නිදහස් දිනය සැමරෙනුයේ අගෝස්තු 19 දිනදී වන අතර එහිදී 1919 එංගලන්ත-ඇෆ්ගන් ගිවිසුම සිහි කෙරෙයි. [1] ඇෆ්ගනිස්තානය කිසිවිටෙක බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයෙහි කොටසක්ව නොපැවතුනද, මෙම ගිවිසුම මගින් බ්‍රිතාන්‍යය වෙතින් පූර්ණ නිදහස පිරිනැමිණි. බ්‍රිතාන්‍යයෝ ඇෆ්ගනිස්තානය සමග යුද්ධ තුනක් සටන් කළහ.



ආශ්‍රිත[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=ඇෆ්ගන්_නිදහස්_දිනය&oldid=352976" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි