රූප විපර්යාස මංගල්‍යය

විකිපීඩියා වෙතින්
තියෝෆනීස් නම් ග්‍රීකයා, 15වන සියවස විසින් නිර්මිත රූප විපර්යාසයේ චිත්‍රගතය

ජේසුස් වහන්සේගේ රූප විපර්යාසයේ මංගල්‍යය, බොහෝ ක්‍රිස්තියානි නිකායයන් විසින් උත්සවශ්‍රීයෙන් සැමරෙයි. මෙම මංගල්‍යයේ සම්භවය පිළිබඳ පැහැදිලි භාවය ඉතා මඳ වන අතර ටේබෝර් කන්දෙහි ආසන දෙව්මැදුරු තුනක් අභිෂේක කිරීම වෙතින් ව්‍යුත්පන්න වූවා විය හැක.[1] 9වන සියවස වන විට, මෙම මංගල්‍යය විවිධ ආකාරයෙන් පැවති අතර, තුන්වන කැලිස්ටස් පාප් වහන්සේ විසින්, අගෝස්තු 6 වනදා සැමරෙන, බටහිර සභාවෙහි සාර්වභෞම මංගල්‍යයක් බවට එය පත් කෙරුණේ, බෙල්ග්‍රේඩ් වටලෑම (1456) සිහි කිරීමටය.[2]


ආශ්‍රිත[සංස්කරණය]

  1. ෆෙස්ටිවල් අයිකොන්ස් ෆො ද ක්‍රිස්ටියන් ඉයර් ජෝන් බැගලි විසින් 2000 ISBN 0-264-67487-1 පිටු 58-60
  2. ක්‍රිස්ටියන් ලිටර්ජි ඉග්නේෂයස් පුතියඩම් විසින් 2003 ISBN 81-7109-585-2 පිටුව 169
"https://si.wikipedia.org/w/index.php?title=රූප_විපර්යාස_මංගල්‍යය&oldid=273163" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි