බෙරික් මාළිගාව

විකිපීඩියා වෙතින්

බෙරික් මාළිගාව යනු, එංගලන්තයේ, නෝතම්බර්ලන්ඩ්හී, බෙරික් අපෝන් ට්වීඩ්හී පිහිටි නටබුන්වූ මාළිගාවකි.

12වන සියවසෙහිදී, මාළිගාව ගොඩනගනලද්දේ, ස්කොට්ලන්ත ජාතික පළමුවන ඩේවිඩ් රජ විසිනි. එය ස්කොට්ලන්තයට යළි-පවරාදීමට පෙරාතුව, 1296-8 දී, ඉංග්‍රීසි ජාතික පළමුවන එඩ්වඩ් රජු විසින් මාළිගාව යළි-තැනවීම සහ සුළු-නගරයෙහි කොටු පවුරු ශක්තිමත් කරවීම සිදු කෙරිණි.

"https://si.wikipedia.org/w/index.php?title=බෙරික්_මාළිගාව&oldid=275767" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි