ලෝක ළමා දිනය
ලෝක ළමා දිනය | |
---|---|
Also called | විශ්වීය ළමා දිනය |
Observed by | ජාත්‍යන්තර වශයෙන් |
Type | සංස්කෘතික |
Date | විශ්ව ළමා දිනය නොවැම්බර් 20 දිනදී සැමරේ (ප්‍රාදේශීය වශයෙන් දිනයන් වෙනස් වේ) |
Frequency | වාර්ශික |
Related to | පියවරුන්ගේ දිනය, මවුවරුන්ගේ දිනය, ජාත්‍යන්තර පුරුෂ දිනය, ජාත්‍යන්තර කාන්තා දිනය, දෙමව්පියන්ගේ දිනය |
ගෝලීය ලෙසින් ළමයින්ට ගරු කරනු වස්, ලෝකයේ විවිධ ස්ථානයන්හී ලෝක ළමා දිනය සැමරුම සඳහා විවිධ දිනයන් භාවිතා කෙරෙයි. මෙසේ දිනයක් වෙන් කළ යුතු යැයි මුලින්ම ප්‍රකාශයට පත් කෙරුණේ, 1925දී පැවැත්වුනු ළමුන්ගේ සුබ-සාධනය පිළිබඳ ලෝක සමුළුවෙහිදී වන අතර, 1954 දී තීරණය වුනේ විශ්ව වශයෙන් "සුදුසු" දිනයක් තෝරාගත යුතු බවයි. [1] ගෝලිය වශයෙන් විවිධ ප්‍රභේද්‍යයන් පවතින අතර, එයින් ප්‍රධාන තැනක් ගන්නේ, එක්සත් ජාතීන්ගේ නිර්දේශය මත, නොවැම්බර් 20 දින සැමරෙන විශ්ව ළමා දිනය වෙයි. [2]
[සංස්කරණය]විශ්ව ළමා දිනය
[සංස්කරණය]විශ්ව ළමා දින වාර්ෂිකව නොවැම්බර් 20 දිනදී පැවැත්වෙයි.1954දී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් ප්‍රකාශයට පත් කෙරුණු මෙම දිනය, සංස්ථාපනය කිරීමේ අරමුණ වූයේ, පළමුව ළමුන් අතර අන්‍යොන්‍ය හුවමාරුව සහ අවබෝධය දියුණු කර ලීම සඳහාත්, දෙවනුව ලෝකයේ ළමුන්ගේ ප්‍රයෝජනය සහ සුබසාධනය සඳහා අනුග්‍රහය දක්වන ක්‍රියාමාර්ග ඇරඹීම සඳහා දිනයක් වෙන් කරන මෙන් සියළු රටවල් උනන්දු කිරීම සඳහාය.
ලොව වටා සැමරුම් දින
[සංස්කරණය]ළමා දිනය සමරන නිල දිනය රටින් රටට වෙනස් වේ.
පැරණි සෝවියට් සංගමයේ ප්‍රාන්තවල (ආර්මේනියාව, අසර්බයිජානය, බෙලරුස්, එස්තෝනියාව, ජෝර්ජියාව, කසකස්තානය, කිර්ගිස්තානය, ලැට්වියාව, ලිතුවේනියාව, මෝල්ඩෝවා, රුසියාව, ටජිකිස්තානය, ටර්ක්මෙනිස්තානය, යුක්රේනය, උස්බෙකිස්තානය ඇතුළුව) ළමා දිනය ජුනි 1 දින සමරනු ලබන අතර අනෙකුත් පැරණි හෝ වත්මන් කොමියුනිස්ට් රාජ්‍යයන් (ඇල්බේනියාව, ඇන්ගෝලා, බෙනින්, බොස්නියා සහ හර්සගොවිනා, බල්ගේරියාව, කාම්බෝජය, ක්‍රොඒෂියාව, කියුබාව, චෙක් ජනරජය, ස්ලෝවැකියාව, ඉතියෝපියාව, නැගෙනහිර ජර්මනිය, කොසෝවෝ, ලාඕසය, මොන්ගෝලියාව, මොන්ටිනිග්‍රෝ, මොසැම්බික්, චීනය, උතුරු මැසිඩෝනියාව, පෝලන්තය, පෘතුගාලය, රුමේනියාව, සර්බියාව, ස්ලෝවේනියාව, ටැන්සානියාව, වියට්නාමය සහ යේමනය, සහ එහි සෝවියට් යුදෙව් ජනගහනය සංක්‍රමණය වීම හේතුවෙන් ඊශ්‍රායලයේ අඩු ප්‍රමාණයකි). මෙයට USSR වෙතින් නිදහස ලැබූ, යුගෝස්ලාවියා සම්මේලනය මෙන්ම චෙකොස්ලෝවැකියාව සහ ඉතියෝපියාව වැනි රාජ්‍යන්ද එදිනම සමරයි.[3]
පහත කොටසේ වැදගත් සැමරුම් දින කිහිපයක් අනුපිළිවෙලින් දක්වයි.
Occurrence | Countries and regions | |||||
---|---|---|---|---|---|---|
ජනවාරි පළමු සිකුරාදා[4] |
||||||
ජනවාරි 11 |
||||||
ජනවාරි දෙවන සෙනසුරාදා |
||||||
පෙබරවාරි දෙවන ඉරිදා |
සැකිල්ල:Country data Cook Islands | |||||
පෙබරවාරි 13 |
||||||
මාර්තු පළමු ඉරිදා |
||||||
මාර්තු 17 |
||||||
මාර්තු 21 | ලිබියාව[5] | |||||
අප්‍රේල් 4 |
||||||
අප්‍රේල් 5 |
||||||
අප්‍රේල් 12 |
බොලිවියාව | |||||
අප්‍රේල් අවසාන සෙනසුරාදා [6] |
||||||
අප්‍රේල් 23 |
||||||
අප්‍රේල් 30 |
||||||
මැයි 5 |
||||||
මැයි දෙවන ඉරිදා |
||||||
මැයි 10 |
||||||
මැයි 17 |
||||||
මැයි 27 |
||||||
මැයි අවසාන ඉරිදා |
||||||
American Samoa | ||||||
ජූනි 1 |
Albania |
China |
සැකිල්ල:Country data Guinea-Bissau |
Moldova |
Portugal |
Tajikistan |
ජූනි දෙවන ඉරිදා |
||||||
ජූනි 25 | ||||||
ජූලි 1 |
||||||
ජූලි තුන්වන ඉරිදා |
||||||
ජූලි 23[7] |
||||||
අගෝස්තු පළමු ඉරිදා |
Uruguay[තහවුරු කර නොමැත] | |||||
අගෝස්තු 16 |
||||||
අගෝස්තු තුන්වන ඉරිදා |
||||||
සැප්තැම්බර් 9 |
||||||
සැප්තැම්බර් 10 |
[[File:|22x20px|border |alt=|link=]] Honduras | |||||
භද්‍රා 29 |
||||||
සැප්තැම්බර් 20 |
||||||
සැප්තැම්බර් 25 | නෙදර්ලන්තය | |||||
ඔක්තෝම්බර් 1 |
El Salvador | |||||
ඔක්තෝම්බර් පළමු සිකුරාදා |
||||||
ඔක්තෝබර් පළමු බදාදා (Children's Day recognition and assignation) |
||||||
15th day of 8th lunar month | වියට්නාමය | |||||
ඔක්තෝම්බර් 8 | ඉරානය | |||||
ඔක්තෝබර් 12 |
||||||
ඔක්තෝම්බර් හතරවන සෙනසුරාදා |
||||||
ඔක්තෝබර් හතරවන බදාදා | ඕස්ට්‍රේලියාව[8] | |||||
නොවැම්බර් පළමුවන සෙනසුරාදා |
||||||
නොවැම්බර් 11 |
||||||
නොවැම්බර් 14 | ||||||
නොවැම්බර් 20 |
සැකිල්ල:Country data Arab League Arab World |
ඩෙන්මාර්කය
|
ප්‍රංශය Italy[10] |
කෙන්යාව |
පිලිපීනය |
Trinidad and Tobago |
දෙසැම්බර් 5 |
||||||
දෙසැම්බර් 23 |
||||||
දෙසැම්බර් 25 |
සැකිල්ල:රටේ දත්ත කොංගො |
සැකිල්ල:Country data Gabon |
ආශ්‍රිත
[සංස්කරණය]- ^ "හිස්ට්‍රි ඔෆ් චිල්රන්ස් ඩේ". Childrensdaycelebration.org. සම්ප්‍රවේශය 2013-07-28.
- ^ ඩැග් හැමර්ෂල්ඩ් පුස්තකාලය (1954-12-14). "යුනයිටඩ් නේෂන්ස් චිල්ඩ්රන්ස් ඩේ". Un.org. සම්ප්‍රවේශය 2012-03-08.
- ^ "International Children's Day around the world in 2021 | by Office Holidays". www.officeholidays.com. සම්ප්‍රවේශය 2020-11-20.
- ^ "Bahamas celebrates children's health rights for Universal Children's Day – PAHO/WHO | Pan American Health Organization". www.paho.org (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 2020-11-20.
- ^ "الاحتفال بمناسبة عيد الطفل 21 مارس" (අරාබි බසින්). සම්ප්‍රවේශය 2020-11-19.
- ^ "LEY 724 DE 2001". 29 October 2013 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 4 October 2017.
- ^ උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;setgab
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - ^ "Children's Week". 25 May 2017. 25 May 2017 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී.
- ^ Canada, Public Health Agency of (2009-06-15). "National Child Day". aem. සම්ප්‍රවේශය 2020-11-22.
- ^ "Giornata nazionale dei diritti dell'infanzia e dell'adolescenza 2020". www.governo.it (ඉතාලි බසින්). 2020-11-17. සම්ප්‍රවේශය 2020-11-20.