පියර් ජැන්සන්

විකිපීඩියා වෙතින්
Jump to navigation Jump to search
ජූල් ජැන්සන්
ම්‍යුඩොං නිරික්ෂණාගාරයෙහි සිට ජැන්සන් විසින් ලබාගත්, රොනා සහ ක්‍රෙබ්ස්ගේ ලා ෆ්‍රොංස් වායුව පිරවූ අහස් නැවෙහි ඡායාරූපයක් (1885)
ජෝන්-ජැක් එනෙර් විසින් නිර්මිත ජෙන්සන්ගේ ආලේඛ්‍ය චිත්‍රයක්

සාමාන්‍යයෙන් ප්‍රංශ භාෂාවෙන් ජූල් ජැන්සන් ලෙසින් හැඳින්වෙන, පියර් ජූල් සීසර් ජැන්සන් (22 පෙබරවාරි 1824 – 23 දෙසැම්බර් 1907) යනු, හීලියම් වායුව සොයාගැනීම පිළිබඳ ගෞරවය, ඉංග්‍රීසි විද්‍යාඥ ජෝසප් නෝර්මන් ලෝකියර් හා සමගින් හවුලේ හිමි, ප්‍රංශ තාරකා විද්‍යාඥයෙකි.

"https://si.wikipedia.org/w/index.php?title=පියර්_ජැන්සන්&oldid=353627" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි