ලොං ටං සටන

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
ලොං ටං සටන
වියට්නාම යුද්ධය කොටසකි
Long Tan Action by Bruce Fletcher (AWM ART40758).png
ලොං ටං ක්‍රියාන්විතය බෲස් ෆ්ලෙචර් ගේ කෘතියක්, 1970.
දිනය1966 අගෝස්තු 18
ස්ථානයලොං ටං, ෆුවොක් ටයි පළාත, දකුණු වියට්නාමය
ප්‍රතිඵලය තීරණාත්මක ඕස්ට්‍රේලියානු ජයග්‍රහණය
රණපත්හු
 ඕස්ට්‍රේලියාව
 නවසීලන්තය
 එක්සත් ජනපද
වියට් කොං
 උතුරු වියට්නාමය
ආඥාපතීන් සහ නායකයන්
ඕස්ට්‍රේලියාව හැරී ස්මිත් නුයියෙන් තාං හොං
උට් තෝයි
බූයි ක්වං චැං
එක් වූ ඒකක
ඕස්ට්‍රේලියාව D Coy, 6 RAR

5වන සේනාංකය

ප්‍රබලතාව
භටයෝ 108 දෙනෙක් භටයෝ 1,500–2,500 දෙනෙක්
ආපතිකයන් සහ හානියන්
18 මිය ගොස්
24 තුවාල ලැබූහ
245 මියගොස්
350 තුවාල ලදහ (ඇස්තමේන්තුව)
3 අත් අඩංගුවට පත්වූහ

වියට්නාම යුද්ධය අතරතුර ලොං ටං සටන (18 අගෝස්තු 1966) සිදු වූයේ, දකුණු වියට්නාමයේ ෆුවොක් ටයි පළාතේ, ලොං ටං ගම්මානය අසබඩදීය .

"https://si.wikipedia.org/w/index.php?title=ලොං_ටං_සටන&oldid=275171" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි