Jump to content

හයවන ඇලෙක්සැන්ඩර් පාප්වහන්සේ

විකිපීඩියා වෙතින්
(හයවන ඇලෙක්සැන්ඩර් පාප් වහන්සේ වෙතින් යළි-යොමු කරන ලදි)
පාප්වහන්සේ

හයවන ඇලෙක්සැන්ඩර්
සංස්ථාපනය11 අගෝස්තු 1492
Term ended18 අගෝස්තු 1503
පූර්වප්‍රාප්තිකයාඅටවන ඉනසන්ට් පාප්වහන්සේ
අනුප්‍රාප්තිකයාතුන්වන පියුස් පාප්වහන්සේ
ප්‍රව‍්‍රජ්‍යාවවිසින්
අභිෂේකයවිසින්


හයවන ඇලෙක්සැන්ඩර් පාප්වහන්සේ (ලතින්: Alexander PP. VI, ඉතාලි: Alessandro VI, හෝ ඇලෙක්සැන්ඩර් සෙක්ස්ටස්), උපතේදී නම රොඩ්රීක් ලෑන්සොල් ඉ ඩි බොර්හා (කැස්ටීලියානු ස්පාඤ්ඤ: රොඩ්රීගො ලෑන්සොල්; 1 ජනවාරි 1431, ෂාටිවා, වැලෙන්සියා රාජධානිය – 18 අගෝස්තු 1503, රෝමය, පාප්වහන්සේගේ රාජ්‍යය) යනු 1492 අගෝස්තු 11 දින සිට 1503 දී ඔහුගේ මරණය දක්වා කතෝලික සභාවේ නායකයා විය.