ක්වොංබුක්ජයිල්
Appearance
ක්වොංබුක්ජයිල් | |
---|---|
Official name | ක්වොංබුක්ජයිල් (දකුණු කොරියාව) චූගුහේඅංගුයි නාය් (උතුරු කොරියාව) |
Also called | කොරියාවේ විමුක්ති දිනය |
Observed by | කොරියානුවන් |
Type | ජාතික, පොදු |
Significance | කොරියාව යටත්විජිත පාලනයෙන් මුදාගත්, ජපානය පරදා ජයගත් දිනය සැමරෙයි |
Date | අගෝස්තු 15 |
වාර්ෂිකව අගෝස්තු 15 දිනදී සැමරෙන ක්වොංබුක්ජයිල් යනු, (ශබ්දාර්ථය "ආලෝකය ප්‍රතිෂ්ඨාපන දිනය") දකුණු කොරියාවේ රජයේ නිවාඩු දිනයන් අතුරින් එකකි. කොරියාව යටත්විජිත පාලනයෙන් මුදාගත්, ජපානය පරදා ජයගත් දිනය එදිනදී සැමරෙයි. දකුණු කොරියානු රජය පිහිටුවන ලද්දේ එයින් වසර තුනකට පසුව, 1948, අගෝස්තු 15 දිනදී, සිංමං රී දකුණු කොරියාව් පළමු ජනාධිපති ලෙසින් දිවුරුම් දීමත් සමගවන අතර, ක්වොංබුක්ජයිල් රජයේ නිවාඩු දිනයක් වශයෙන් නිල වශයෙන් නියම කෙරුණේ 1949, ඔක්තොම්බර් 1 දිනදීය.[1]
ආශ්‍රිත
[සංස්කරණය]- ^ (කොරියානු) ක්වොංබුක්ජයිල් සංරක්ෂණය කළ පිටපත 2023-07-25 at the Wayback Machine ඩූසන් විශ්වකෝෂයෙහිදී