රෝමයේ ලෝරන්ස් තුමා

විකිපීඩියා වෙතින්

රෝමයේ ලෝරන්ස් තුමා (ලතින්: Laurentius ; ( 225–258 පමණ) යනු, වැලේරියන් අධිරාජයා යටකේ 258 දී දියත් කෙරුණු හිංසා කිරීමේදී ප්‍රාණ පරිත්‍යාග වරයෙක් බවට පත්වූ පුරාතන රෝමයේ දෙවන සික්ස්ටස් පාප් වහන්සේ යටතේ සේවය කළ තේවාචාර්යවරුන් සත් දෙන අතුරින් එක් අයෙකි.

"https://si.wikipedia.org/w/index.php?title=රෝමයේ_ලෝරන්ස්_තුමා&oldid=274199" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි