සෙමලී සංහාරය
පෙනුම
| සෙමලී සංහාරය | |
|---|---|
ගම් කොල්ලකන ලද ප්‍රදේශය. දරුණු ප්‍රහාරයට එල්ලවූ ඇසිරියානු ගම්. | |
| ස්ථානය | ඉරාක රාජධානියට උතුරින්, විශේෂයෙන්ම සෙමලීහිදී |
| දිනය | අගෝස්තු 7, 1933 – අගෝස්තු 11, 1933 |
| ප්‍රහාර මාදිලිය | ලඝු මරණයට පත් කිරීම්, සමූහ ඝාතන, කොල්ලකෑම |
| මරණ | 600 - 3,000 |
| ගොදුරුවූවේ | ඇසිරියානුවෝ |
| අපරාධකරුවෝ | ඉරාක හමුදාව, අරාබි සහ කුර්දි ගෝත්‍ර |
සෙමලී සංහාරය යනු, 1933 අගෝස්තු මාසයේදී, උතුරු ඉරාකයේ ඇසිරියානුවන් ක්‍රමානුකූලව ඉලක්ක කර ගත් මෙහෙයුමකදී, ඉරාක රාජධානියේ හමුදා බලකායන් විසින් සිදු කරන ලද සංහාරයකි.