නිදහස් දිනය (පාකිස්ථානය)

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
(නිදහස් දිනය (පකිස්තානය) වෙතින් යළි-යොමු කරන ලදි)
Jump to navigation Jump to search
පකිස්තානයේ නිදහස් දිනය
Flag of Pakistan on National Monument.JPG
ඉස්ලමබාදයේ පකිස්තාන ස්මාරකය මුදුනෙහි පකිස්තානයේ ධජය ඔසවා ඇති අයුරු.
Official nameපකිස්තානයේ නිදහස් දිනය
Also calledයෝම්-ඊ-අසාඩී
Observed by පකිස්තානය
Typeජාතික නිවාඩු දිනය
Celebrationsධජය එසවීම්, ආචාර පෙළපාලි, ත්‍යාග ප්‍රදාන උත්සව, දේශානුරාගී ගී සහ සහ ජාතික ගීය ගැයීම , ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා විසින් කතා පැවැත්වීම, විනෝදාංශ සහ සංස්කෘතික වැඩසටහන්
Dateඅගෝස්තු 14

1947දී බ්‍රිතාන්‍ය රාජ් අවසන් වීම හා සමගම, නිදහස ලබා, පකිස්තානය ස්වෛරී දේශයක් ලෙසින් ප්‍රකාශයට පත් කිරීම වාර්ෂිකව අගෝස්තු 14 වනදා සැමරෙන, නිදහස් දිනය (උර්දු: یوم آزادی‎; යෝම්-ඊ-අසාඩී), පකිස්තානයේ ජාතික නිදහස් දිනයකි.