Jump to content

සමූහාණ්ඩු දිනය (මැසඩෝනියානු සමූහාණ්ඩුව)

විකිපීඩියා වෙතින්
සමූහාණ්ඩු දිනය
Ден на Републиката
1903දී වූ ඉලින්දෙන් නැගීසිටීම සිහිකිරීමට කෲසෙවෝ හී පිහිටුවා ඇති ද මැසඩෝනියම් ස්මාරකය
වෙනත් නම්ඉලින්දෙන්
ශුද්ධවූ ඉලයිජා දිනය
සමරනු ලබන්නේමැසඩෝනියානු සමූහාණ්ඩුව
වර්ගයජාතික
වැදගත්කම1944 දී මැසඩෝනියානු සමූහාණ්ඩුව විසින් එහි රාජ්‍යක්වය ප්‍රකාශයට පත් කළ දිනය
ඉලින්දෙන් නැගීසිටීමේ දිනය සහ 1903දී කෲසෙවෝ ජනරජය ප්‍රකාශයට පත් කළ දිනය.
සැමරුම්ගිනිකෙළි, පවුල් යළිහමුවීම්, මස් පැලහීම්, විනෝද ගමන්, ප්‍රසංග, ක්‍රීඩා තරග
දිනයඅගෝස්තු 2


සමූහාණ්ඩු දිනය හෝ සමූහාණ්ඩුවේ දිනය (මැසඩෝනියානු: Ден на Републиката, Den na Republikata) යනු මැසඩෝනියානු සමූහාණ්ඩුවේ ප්‍රධාන ජාතික නිවාඩුදිනයකි. අගෝස්තු 2 දිනදී සැමරෙන මෙය, ජූලියානු දින දසුන පරිදී, ප්‍රධාන ආගමික නිවාඩු දිනයක්ද – ඉලින්දෙන් (මැසඩෝනියානු: Илинден; ශුද්ධවූ ඉලයිජා දිනය) – වෙයි .