මැසඩෝනියාව (පුරාතන රාජධානිය)

විකිපීඩියා වෙතින්
මැසඩෝනියාව

Μακεδονία
Makedonía
ක්‍රිපූ 800 ගණන්–ක්‍රිපූ 146
දෙවන පිලිප් රජුගේ අභාවයට පසුව මැසඩෝනියානු රාජධානිය.
දෙවන පිලිප් රජුගේ අභාවයට පසුව මැසඩෝනියානු රාජධානිය.
අගනුවරක්‍රිපූ 400 පමණ වන තුරු එයිගායි සහ ඉන්පසු අකිලෙයස් විසින් පෙල්ලා වෙත ගෙන යෑම
පොදු භාෂාවන්පුරාතන මැසඩෝනියානු, පසුව ඇටිකානු/කොයින ග්‍රීක
ආගම
පුරාතන ග්‍රීක ආගම
රජයරාජාණ්ඩුව
රජ 
• ක්‍රිපූ 808–778
කැරනස් රජ
• ක්‍රිපූ 359–336
මැසිඩෝනයේ දෙවන පිලිප් රජ
• ක්‍රිපූ 336–323
මහා ඇලෙක්සැන්ඩර් රජ
• ක්‍රිපූ 221–179
මැසිඩෝනයේ පස්වන පිලිප් රජ
ඓතිහාසික යුගයසම්භාව්‍ය පුරාතනය
• කැරනස් රජ විසින් ආර්ජියඩ් රාජ වංශය පිහිටුවන ලදි
ක්‍රිපූ 800 ගණන්
• තුන්වන අමින්ටාස් රජු විසින් මැසිඩෝනය එක්සේසත් කරයි
ක්‍රිපූ 382
ක්‍රිපූ 146
ව්‍යවහාර මුදලග්‍රීක ඩ්‍රක්මා
පූර්වප්‍රාප්ති වනුයේ
අනුප්‍රාප්ති වනුයේ
ග්‍රීක දුර්භාග්‍ය සමයන්
ඇටලිඩ් රාජවංශය
සෙලෙයුසිඩ් අධිරාජ්‍යය
ටොලමෙයික රාජධානිය
මැසඩෝනියාව (රෝමානු පළාත)


මැසඩෝනියාව හෝ මැසිඩෝනය යනු, පුරාතන ග්‍රීක රාජධානියකි.