ක්‍රිපූ 338

විකිපීඩියා වෙතින්
සහශ්‍රවර්ෂය: ක්‍රිපූ  1 වන සහස්‍රවර්ෂය
සියවස්: ක්‍රිපූ  5 වන සියවසක්‍රිපූ  4 වන සියවසක්‍රිපූ  3 වන සියවස
දශක: ක්‍රිපූ  360ගණන්  ක්‍රිපූ  350ගණන්  ක්‍රිපූ  340ගණන්  – ක්‍රිපූ  330ගණන් –  ක්‍රිපූ  320ගණන්  ක්‍රිපූ  310ගණන්  ක්‍රිපූ  300ගණන්
වසර: ක්‍රිපූ  341 ක්‍රිපූ  340 ක්‍රිපූ  339ක්‍රිපූ  338ක්‍රිපූ  337 ක්‍රිපූ  336 ක්‍රිපූ  335
ක්‍රිපූ 339–338 දක්වා දෙවන පිලිප් රජුගේ යුද්ධ මෙහෙයුම.
ක්‍රිපූ 338 දී රෝමානු ජනරජය (තද සහ ලා රතු).


ක්‍රිපූ 338 වසර යනු, ප්‍රාග්-ජූලියන් රෝමානු දින දසුනෙහි වසරකි. එකල එය හැඳින්වුනේ කමිලස් සහ මේනියස්ගේ රාජ්‍යතාන්ත්‍රික වර්ෂය (හෝ, එලෙස බහුල ලෙසින් නොව, වසර 416 අබ් ඌර්බෙ කෝන්ඩිටා ) ලෙසිනි. මෙම වසර සඳහා ක්‍රිපූ 338 වන නාමය භාවිත වීම ඇරඹුකේ මුල් මධ්‍යතන යුගයේදී, වසර නම් කිරීම සඳහා යුරෝපයේ ඉදිරියට පත් ක්‍රමය ලෙසින් ක්‍රිස්තු වර්ෂ දින දසුන් යුගය ඇරඹීම හා සමගය.

"https://si.wikipedia.org/w/index.php?title=ක්‍රිපූ_338&oldid=394166" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි