අටවන ඉනසන්ට් පාප්වහන්සේ

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
(අටවන ඉනසන්ට් පාප් වහන්සේ වෙතින් යළි-යොමු කරන ලදි)
වෙත පනින්න: සංචලනය, සොයන්න

අටවන ඉනසන්ට් පාප්වහන්සේ (ලතින්: Innocentius PP. VIII, ඉතාලි: Innocenzo VIII; 1432 – 25 ජූලි 1492), උපතේදී ජිවානි බැටිස්ටා සයිබො (හෝ සිබො), යනු 1484 අගෝස්තු 29 දින සිට 1492 දී වූ ඔහුගේ මරණය දක්වා කතෝලික සභාවේ නායකයා විය.