Jump to content

විකිපීඩියා:තෝරාගත් සංවත්සර/අගෝස්තු 11

විකිපීඩියා වෙතින්

අගෝස්තු 11: චෑඩ් රාජ්‍යයේ නිදහස් දිනය (1960)

හයවන ඇලෙක්සැන්ඩර් පාප් වහන්සේ
හයවන ඇලෙක්සැන්ඩර් පාප් වහන්සේ
  • 1492සිස්ටීන් උපදෙව්මැදුරෙහිදී පැවැත්වුණු පළමුවන පාප්වරණ කොන්ක්ලේව් සභාව විසින් හයවන ඇලෙක්සැන්ඩර් පාප් වහන්සේ ලෙසින් රොඩ්රීගො බොර්හා තෝරා පත් කර ගත්තේ අටවන ඉනසන්ට් පාප් වහන්සේගේ අනුප්‍රාප්තිකයා ලෙසිනි.

    තවත් සිදුවීම්: අගෝස්තු 10 අගෝස්තු 11 අගෝස්තු 12